ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්)
නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණි.
මින් පෙර ජනපති ලේකම් කාර්යාලය තුළ මේ ආකාරයේ උත්සව පැවැත්වෙන විට මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කළේය.

හොද දේ අගයමු යහළුවෙ 