ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්)

    නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණි.

    මින් පෙර ජනපති ලේකම් කාර්යාලය තුළ මේ ආකාරයේ උත්සව පැවැත්වෙන විට මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කළේය.


    :love::love::love::yes::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල එල ....
    සරල කමත් ගොට්ටබය මහත්තයාගේ ඉතා වටිනා ගුණාංගයක්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574145739902.jpg