ඉස්සර ගාලු කොටුවේ දිරන, නොදිරන ,විදුරු , වෙන්කරලා කුණු දාන්න කුණු බක්කි තියලා තිබුනා දැන් ඒවා අයින් කරලා වගේ ,
ඔය වැඩේ ගොඩක් කාලකන්නි නගර සභාවලින් කරනවා දැන් ,
උන්ගේ තියරිය තියෙන්නේ මිනිස්සු ගේන ඉවතලන ද්‍රව්‍ය ඒ මිනිස්සුම ගෙදර ගෙනියන්න ඕන , උන් වරිපනම් , පාකින් ඇතුළු විවිධ ක්‍රම වලින් උපයන කෝටි ගණනක අදායම මෙම කුණු ක්‍රමවත්ව ඉවත්කරන්න යොදවන්නේ නැතිව , උන්ට ආතල් ගන්න ඉතිරිකරගන්න ඕන කියන තර්කය.
හොයලා බලපන්කො ඔය නගරසභාවල වාර්ෂික වාර්තා අරගෙන මොනතරම් අනවශ්‍ය බොරු වියදම් තියෙනවද කියලා