ගාලු කොටුවේ කුණු 😷😷😷

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,442
    2,806
    113
    ඉතිං budget සුද්දෝ විතරයි මෙහෙ එන්නෙ, වෙන options නැති නිසා...
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    වැලි කොට්ට ජෙප්පන්ට කුනු ටිකවත් ඇදගන්න බෑ අනේ හුකේ. 😑
     
    • Haha
    Reactions: Kalegana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඉස්සර ගාලු කොටුවේ දිරන, නොදිරන ,විදුරු , වෙන්කරලා කුණු දාන්න කුණු බක්කි තියලා තිබුනා දැන් ඒවා අයින් කරලා වගේ ,

    ඔය වැඩේ ගොඩක් කාලකන්නි නගර සභාවලින් කරනවා දැන් ,

    උන්ගේ තියරිය තියෙන්නේ මිනිස්සු ගේන ඉවතලන ද්‍රව්‍ය ඒ මිනිස්සුම ගෙදර ගෙනියන්න ඕන , උන් වරිපනම් , පාකින් ඇතුළු විවිධ ක්‍රම වලින් උපයන කෝටි ගණනක අදායම මෙම කුණු ක්‍රමවත්ව ඉවත්කරන්න යොදවන්නේ නැතිව , උන්ට ආතල් ගන්න ඉතිරිකරගන්න ඕන කියන තර්කය.

    හොයලා බලපන්කො ඔය නගරසභාවල වාර්ෂික වාර්තා අරගෙන මොනතරම් අනවශ්‍ය බොරු වියදම් තියෙනවද කියලා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර ගාලු කොටුවේ දිරන, නොදිරන ,විදුරු , වෙන්කරලා කුණු දාන්න කුණු බක්කි තියලා තිබුනා දැන් ඒවා අයින් කරලා වගේ ,

    ඔය වැඩේ ගොඩක් කාලකන්නි නගර සභාවලින් කරනවා දැන් ,

    උන්ගේ තියරිය තියෙන්නේ මිනිස්සු ගේන ඉවතලන ද්‍රව්‍ය ඒ මිනිස්සුම ගෙදර ගෙනියන්න ඕන , උන් වරිපනම් , පාකින් ඇතුළු විවිධ ක්‍රම වලින් උපයන කෝටි ගණනක අදායම මෙම කුණු ක්‍රමවත්ව ඉවත්කරන්න යොදවන්නේ නැතිව , උන්ට ආතල් ගන්න ඉතිරිකරගන්න ඕන කියන තර්කය.

    හොයලා බලපන්කො ඔය නගරසභාවල වාර්ෂික වාර්තා අරගෙන මොනතරම් අනවශ්‍ය බොරු වියදම් තියෙනවද කියලා
    අනික බන් නගර සබාවෙ කුනු ට්‍රැක්ටරෙ එන උනුත් දැන් සල්ලි කියක්වත් දෙන්නෙ නැත්න්ම කුනු එක ගෙනියන්නෙ නැ තියල යනවා. රු 100ක් වත් දෙන්න ඔනෙ
     
    • Like
    Reactions: hi.dushan