ගාලු මුවදොර 1958දි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    who is the man behind the shutter?

    බල්බ් එකක්ද අර 🤔
    ඔව්..
    Matath prashne, lankawe street lights thibbada??
    Thibbath thiyenna ona ara ලාම්පු නෙවෙයිද. පියන ඇරල පත්තු කරන්නෙ. පරන ගෝල්ෆේස් හෝටලෙ පින්තූර වලත් ඒවනං දැකල තියෙනව.
    ඒ තරම්ම නොදියුණු මිනිස්සු නෙවෙයි අපි ඒ කලේ. සිරිපාදෙටත් 1950දී ලයිට් දුන්න. ලේසි වැඩක් නෙවෙයි එකත්,, අග නගරේ පාරවල් ඊට අවුරුදු බර ගානකට කලින් තමයි ලයිට් දුන්නේ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    50 දශකයේ එක්තරා දවසක ගාලු මුවදොර අති සුන්දර සවස් යාමයක්.. හිතා ගන්න පුලුවන්ද මේ 50 ගණන් වල ගහපු පින්තුරයක් කියල...
    මේ පොටෝ අරන් තියෙන්නේ LIFE Magazine එකේ වාර්තාවක් වෙනුවෙන් 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්..

    elama.jpg

    පොටෝ LINK
    අන්න ඒකාලෙත් dildo හදලා
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අන්න ඒකාලෙත් dildo හදලා
    මේ අවරුදු 20000ත් ඉස්සෙල්ලත් පාවිච්චි කරලා..
    https://www.huffingtonpost.co.uk/2015/01/19/stone-penis-28000-years-old_n_6499780.html

    who is the man behind the shutter?
    නම නම් මතක නැ මචන්. දැනට කාලෙකට ඉස්සෙල්ල life මැගසින් එකේ digital archive එක public දාල තිබ්බේ. උන්ට වැරදිලාද දන්නෙත් නැ. එතකොට බාගත්තුවා..
    ------ Post added on Jun 15, 2022 at 5:04 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මේ අවරුදු 20000ත් ඉස්සෙල්ලත් පාවිච්චි කරලා..
    https://www.huffingtonpost.co.uk/2015/01/19/stone-penis-28000-years-old_n_6499780.html

    නම නම් මතක නැ මචන්. දැනට කාලෙකට ඉස්සෙල්ල life මැගසින් එකේ digital archive එක public දාල තිබ්බේ. උන්ට වැරදිලාද දන්නෙත් නැ. එතකොට බාගත්තුවා..
    ------ Post added on Jun 15, 2022 at 5:04 PM
    elaz

    uba gawa mewa athi but post kala

    Old%2BCeylon%2B2%2B(9).jpg

    eea0c40bed2c20bae83c9459c1d0ddb8.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    elaz

    uba gawa mewa athi but post kala

    Old%2BCeylon%2B2%2B(9).jpg

    eea0c40bed2c20bae83c9459c1d0ddb8.png
    ඔව් මේ කලුසුදු ඒවා නම් සැහෙන්න තියනව. මම දාන්නම් වෙලාවක.. ඔය උඩ තියන පලවෙනි පින්තුරේ ගාලුපාරේ කළුතර හරියේ කියල කියන්නේ. ඔය ගැහෙ video එක මෙන්න... ටයිම් එක 9:07 තියෙන්නේ..

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඔව් මේ කලුසුදු ඒවා නම් සැහෙන්න තියනව. මම දාන්නම් වෙලාවක.. ඔය උඩ තියන පලවෙනි පින්තුරේ ගාලුපාරේ කළුතර හරියේ කියල කියන්නේ. ඔය ගැහෙ video එක මෙන්න... ටයිම් එක 9:07 තියෙන්නේ..

    no wonder once this was called a paradise! Indeed it was one!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බල්බ් එකක්ද අර 🤔
    Matath prashne, lankawe street lights thibbada??
    Thibbath thiyenna ona ara ලාම්පු නෙවෙයිද. පියන ඇරල පත්තු කරන්නෙ. පරන ගෝල්ෆේස් හෝටලෙ පින්තූර වලත් ඒවනං දැකල තියෙනව.

    මේ video එක බලපන් 1959 එකක්, නුවර වැව වැටෙත් තියනවා මේ වගේ ලයිට්.

    වෙලාව 17:57 ඉඳන් බලපන්..

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    ඔව් මේ කලුසුදු ඒවා නම් සැහෙන්න තියනව. මම දාන්නම් වෙලාවක.. ඔය උඩ තියන පලවෙනි පින්තුරේ ගාලුපාරේ කළුතර හරියේ කියල කියන්නේ. ඔය ගැහෙ video එක මෙන්න... ටයිම් එක 9:07 තියෙන්නේ..
    මේවයේ මුල් වීඩියෝ තියෙන්නේ මොන සයිට් එකේද බන් ??
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේවයේ මුල් වීඩියෝ තියෙන්නේ මොන සයිට් එකේද බන් ??
    හරියට මතක නෑ බන්. මේවා ගොඩක් කල් download කරගෙන. ගොඩක් වෙලාවට Vimeo එකෙන්, මම සමහර සුපිරි වීඩියෝ බුක් මාරක් කරන හිටිය. ඒවා ආපහු බලනකොට නෑ, වීඩියෝ අයින් කරලා. අපරාදේ ඒ දවස් වල download කරේ නැති සුපිරි වීඩියෝ තිබ්බ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    හරියට මතක නෑ බන්. මේවා ගොඩක් කල් download කරගෙන. ගොඩක් වෙලාවට Vimeo එකෙන්, මම සමහර සුපිරි වීඩියෝ බුක් මාරක් කරන හිටිය. ඒවා ආපහු බලනකොට නෑ, වීඩියෝ අයින් කරලා. අපරාදේ ඒ දවස් වල download කරේ නැති සුපිරි වීඩියෝ තිබ්බ
    ඔයාට පුළුවන් වෙලාවට ලංකාවේ පරණ වීඩියෝ තියනවා නම් දාන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,455
    113
    New Zealand
    දැන් ගෝල් ෆේස් එක මීයෝ විමානයක්. පොල් ගස්වටේඑට ඉදගන්න ඒවා හදලා තියනවා. ඒ හරියේ පොලවේ ගුල් හදාගෙන මීයෝ ඉන්නවා. උන් මීනිස්සුන්ට බයත් නෑ .