who is the man behind the shutter?
ඔව්..බල්බ් එකක්ද අර![]()
Matath prashne, lankawe street lights thibbada??
ඒ තරම්ම නොදියුණු මිනිස්සු නෙවෙයි අපි ඒ කලේ. සිරිපාදෙටත් 1950දී ලයිට් දුන්න. ලේසි වැඩක් නෙවෙයි එකත්,, අග නගරේ පාරවල් ඊට අවුරුදු බර ගානකට කලින් තමයි ලයිට් දුන්නේ.Thibbath thiyenna ona ara ලාම්පු නෙවෙයිද. පියන ඇරල පත්තු කරන්නෙ. පරන ගෝල්ෆේස් හෝටලෙ පින්තූර වලත් ඒවනං දැකල තියෙනව.
අන්න ඒකාලෙත් dildo හදලා50 දශකයේ එක්තරා දවසක ගාලු මුවදොර අති සුන්දර සවස් යාමයක්.. හිතා ගන්න පුලුවන්ද මේ 50 ගණන් වල ගහපු පින්තුරයක් කියල...
මේ පොටෝ අරන් තියෙන්නේ LIFE Magazine එකේ වාර්තාවක් වෙනුවෙන් 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්..
![]()
පොටෝ LINK
මේ අවරුදු 20000ත් ඉස්සෙල්ලත් පාවිච්චි කරලා..අන්න ඒකාලෙත් dildo හදලා
නම නම් මතක නැ මචන්. දැනට කාලෙකට ඉස්සෙල්ල life මැගසින් එකේ digital archive එක public දාල තිබ්බේ. උන්ට වැරදිලාද දන්නෙත් නැ. එතකොට බාගත්තුවා..who is the man behind the shutter?
elazමේ අවරුදු 20000ත් ඉස්සෙල්ලත් පාවිච්චි කරලා..
https://www.huffingtonpost.co.uk/2015/01/19/stone-penis-28000-years-old_n_6499780.html
නම නම් මතක නැ මචන්. දැනට කාලෙකට ඉස්සෙල්ල life මැගසින් එකේ digital archive එක public දාල තිබ්බේ. උන්ට වැරදිලාද දන්නෙත් නැ. එතකොට බාගත්තුවා..
------ Post added on Jun 15, 2022 at 5:04 PM
ඔව් මේ කලුසුදු ඒවා නම් සැහෙන්න තියනව. මම දාන්නම් වෙලාවක.. ඔය උඩ තියන පලවෙනි පින්තුරේ ගාලුපාරේ කළුතර හරියේ කියල කියන්නේ. ඔය ගැහෙ video එක මෙන්න... ටයිම් එක 9:07 තියෙන්නේ..elaz
uba gawa mewa athi but post kala
![]()
![]()
ඔව් මේ කලුසුදු ඒවා නම් සැහෙන්න තියනව. මම දාන්නම් වෙලාවක.. ඔය උඩ තියන පලවෙනි පින්තුරේ ගාලුපාරේ කළුතර හරියේ කියල කියන්නේ. ඔය ගැහෙ video එක මෙන්න... ටයිම් එක 9:07 තියෙන්නේ..
අනිත් ලංකාවේ වෙබ් සයිට්වලට වඩා CEB eke web eka patta neda..
බල්බ් එකක්ද අර![]()
Matath prashne, lankawe street lights thibbada??
Thibbath thiyenna ona ara ලාම්පු නෙවෙයිද. පියන ඇරල පත්තු කරන්නෙ. පරන ගෝල්ෆේස් හෝටලෙ පින්තූර වලත් ඒවනං දැකල තියෙනව.
මේවයේ මුල් වීඩියෝ තියෙන්නේ මොන සයිට් එකේද බන් ??ඔව් මේ කලුසුදු ඒවා නම් සැහෙන්න තියනව. මම දාන්නම් වෙලාවක.. ඔය උඩ තියන පලවෙනි පින්තුරේ ගාලුපාරේ කළුතර හරියේ කියල කියන්නේ. ඔය ගැහෙ video එක මෙන්න... ටයිම් එක 9:07 තියෙන්නේ..
හරියට මතක නෑ බන්. මේවා ගොඩක් කල් download කරගෙන. ගොඩක් වෙලාවට Vimeo එකෙන්, මම සමහර සුපිරි වීඩියෝ බුක් මාරක් කරන හිටිය. ඒවා ආපහු බලනකොට නෑ, වීඩියෝ අයින් කරලා. අපරාදේ ඒ දවස් වල download කරේ නැති සුපිරි වීඩියෝ තිබ්බමේවයේ මුල් වීඩියෝ තියෙන්නේ මොන සයිට් එකේද බන් ??
ඔයාට පුළුවන් වෙලාවට ලංකාවේ පරණ වීඩියෝ තියනවා නම් දාන්න.හරියට මතක නෑ බන්. මේවා ගොඩක් කල් download කරගෙන. ගොඩක් වෙලාවට Vimeo එකෙන්, මම සමහර සුපිරි වීඩියෝ බුක් මාරක් කරන හිටිය. ඒවා ආපහු බලනකොට නෑ, වීඩියෝ අයින් කරලා. අපරාදේ ඒ දවස් වල download කරේ නැති සුපිරි වීඩියෝ තිබ්බ