මේ කොහෙද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    1960ta kalin kaale karijja gahala nane gage udata...a kaale nilwala gaga pahala digatama weda krala thiynawa mahaa kuburu yaayawal... kirala kale karak gahapu un dekala ati mehema tiyenna ati kiyala hitena plcs ona taram... kirala kale kiyanne iissara weda kala maha yaayak..

    View attachment 158966

    View attachment 158967

    satellite view1 dagena gin,nilwala moya kate idala udata giya nam ohoma shape1 70yrs kalin tiyenna atiya kiyala hitena plcs godak hambei
    අඩෝ සුපිරිනේ.. මේ වගේ තැන ගොඩක් තියනව ඒ කියන්නේ තාම.. සුපිරි බන්..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,993
    113
    උස්සන්ගොඩ
    අඩෝ සුපිරිනේ.. මේ වගේ තැන ගොඩක් තියනව ඒ කියන්නේ තාම.. සුපිරි බන්..
    1643633168551.png

    link
    river1 shape1 weans wenawa kalayath ekka.... me thi river1ka shape1 wenas wena wdiya.
    so oya river bend1 ada oya gaanen ne.oyitawada wedi bend1.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    View attachment 158968
    link
    river1 shape1 weans wenawa kalayath ekka.... me thi river1ka shape1 wenas wena wdiya.
    so oya river bend1 ada oya gaanen ne.oyitawada wedi bend1.
    ඒ ගග ගමන් ගන්න මාර්ගය කලෙත් එක්ක වෙනස් වෙන නිසාද මේ වගේ පොඩි දුපත් හැදෙන්නේ...

    මෙත් තව පින්තුරයක්, ඒ සෙට් එකේම තිබ්බ. මේ ඔය දුපතේ අනිත් හරියේ පින්තුරේ.. උඹ කියන එක හරි.
    dezoomify-result-255.jpg
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    748
    1,093
    93
    Mirissa Central College

    https://www.google.com/maps/place/Mirissa+central+college/@5.9512921,80.467433,3a,75.5y,90t/data=!3m8!1e2!3m6!1sAF1QipOuHqzshBhqIIyf1QFl7mAvbavFlcnGN-4Yl62q!2e10!3e12!6shttps://lh5.googleusercontent.com/p/AF1QipOuHqzshBhqIIyf1QFl7mAvbavFlcnGN-4Yl62q=w360-h298-k-no!7i720!8i596!4m5!3m4!1s0x0:0x8dd15599fe9d63e6!8m2!3d5.9512927!4d80.4674329

    මං දැක්කා කොහේ හරි පැත්තක වෙල් යායක් මැද තියෙන ඔය වගේ ඉඩම් කෑල්ලක් මැද ලස්සන ඉස්කෝලයක් හදලා තිබ්බා.
    මේ ඒ ප්ලේස් එකද දන්නෙ නෑ.

    wel goda krala newei me pihiti du-kutti..godak kuburu thi theth kalapiya area wala thi mehema du kutti pol gas ekka...
    mama hitanne galle,matara line1 ki me.
    tfs @Kalegana

    1643638177266.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    මේක දැකල තියනව මම පින්තුර..
    මාතර ගොඩගම, කඹුරුගමුවේ එහෙම මේ වගේ වෙල් යාය මැද දූපත් තියෙනවා.
    පට්ට ලස්සන ඇති නේ..??
    ගොඩක් තැන්වල තියෙනවා මචන්..
    කබුරුපිටිය, තිහගොඩ වගෙ

    ගොඩගමට ලග
    ඔව් නේ බන්.. හැබැයි ඒ තැන් වල ගෙවල් එහෙම ගොඩක් හදල තියෙනේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,505
    17,558
    113
    Colombo
    දර්ශනය ලස්ස්සන උනාට ඕකේ නොදකින් පැත්තක් තියෙනවා.
    කව්ද ඩෝ වෙල ගොඩ කරලා පොල් වවන්න අවසර දීපු පරයා. FCID ගෙනියන්ඩ ඕනි ඌව.

    @NEMISIS ඉන්නෙත් මේ වගේ දූපතකලු

    මම ඉන්න ඔය දූපත වගේ එකේ එක පැත්තක් කෙලින්ම ප්‍රධාන පාරට තියෙන්නෙ, අනෙක් වටෙන්ම ඔය වගේ කුඹුරු, අපි ඇරුනම තව ඉඩම් 3ක් තියනවා.
    අපේ ගෙදර ඉස්සරහම පාරෙන් අනික් පැත්තෙත් හරියටම ඔය වගේම දූපතක් තියනවා, තනි ඉඩම, එක පාරයි තියෙන්නෙ පරන ගෙයක් තියනවා ඉඩමෙ පොල් වවලා තියෙන්නෙ, සමහර කාල වලට කුඹුරෙ වතුර පිරිල අර යන්න තියන පාර යටවෙනවා එතකොට නං දූපතම තමයි.

    පොඩි පොඩි අවුල් තියනවා, කාලෙකට කුඹුරෙ ඉන්න සත්තු සේරම ලයිට් එලියට ගෙට එනවා, රෑට එවුන් ලයිට් එක යට මැරිලා එවුන්ව කන්න කූඹි පිරෙනවා, ගෙම්බො එහෙමත් එනවා. තව සමහර සලබයො බිත්තියටම ඇලිල මැරිල එතන පුස් ගුලියක් වගේ එකක් හැදෙනවා සූරල අයින් කරත් අර පාර යවන්න බැහැ
     
    kuburu wathura badina kaleta maduruwo inawnda ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,999
    19,940
    113
    adala nene
    highway1 yaddi kurudugaha pass una gaman idala maatara exit1ta yanakanma ohoma du kutti 1000k witara tynawa..
    eth gagak ekka gin gaga, polwathumodara,nilwala gaga ayine wage wenna ona meka nam.mata hithenne gin gaga me.baddegama idan galleta ena atharathure plc1k wenna ona.
    මාත් මේක කියන්න ගියෙ
    ඔය පොල් කෑල්ල නම් නෑ නේද ඒ හරියෙ :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,505
    17,558
    113
    Colombo
    kuburu wathura badina kaleta maduruwo inawnda ?
    ඔවු ටිකක් ඉන්නවා
    කාලෙයක් කියලා නැහැ අවුරුද්දෙන් බාගයක් විතර ඒ කුඹුරු වල වතුර ඒක නිසා හැමදාම වගේ මදුරුවො ඉන්නවා
    අපි ඉන්නෙ කුඹුරු ලෙවල් එකත් එක්ක බැලුවම උඩ තට්ටුවෙ,ඒක නිසා මදුරුවො ටිකක් අඩුයි, හවසට එහෙම මිදුලෙ ඇවිද්දත් මදුරුවො නං කනවා.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,993
    113
    උස්සන්ගොඩ
    ඔවු ටිකක් ඉන්නවා
    කාලෙයක් කියලා නැහැ අවුරුද්දෙන් බාගයක් විතර ඒ කුඹුරු වල වතුර ඒක නිසා හැමදාම වගේ මදුරුවො ඉන්නවා
    අපි ඉන්නෙ කුඹුරු ලෙවල් එකත් එක්ක බැලුවම උඩ තට්ටුවෙ,ඒක නිසා මදුරුවො ටිකක් අඩුයි, හවසට එහෙම මිදුලෙ ඇවිද්දත් මදුරුවො නං කනවා.
    mudugamuwa,welipitiya,kanaththagoda,wewahamanduwa, mewa hari sundarai...kuburu meda du kutti akkara deke thune,ewaye pol, aba gas pirila... harima asai ehema area1k jiwath wenna.ohoma oya inna wage du kutti wikunanna nedda?
     
    • Like
    Reactions: RottenCOLT

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,621
    20,825
    113
    Fantasy
    මම ඉන්න ඔය දූපත වගේ එකේ එක පැත්තක් කෙලින්ම ප්‍රධාන පාරට තියෙන්නෙ, අනෙක් වටෙන්ම ඔය වගේ කුඹුරු, අපි ඇරුනම තව ඉඩම් 3ක් තියනවා.
    අපේ ගෙදර ඉස්සරහම පාරෙන් අනික් පැත්තෙත් හරියටම ඔය වගේම දූපතක් තියනවා, තනි ඉඩම, එක පාරයි තියෙන්නෙ පරන ගෙයක් තියනවා ඉඩමෙ පොල් වවලා තියෙන්නෙ, සමහර කාල වලට කුඹුරෙ වතුර පිරිල අර යන්න තියන පාර යටවෙනවා එතකොට නං දූපතම තමයි.

    පොඩි පොඩි අවුල් තියනවා, කාලෙකට කුඹුරෙ ඉන්න සත්තු සේරම ලයිට් එලියට ගෙට එනවා, රෑට එවුන් ලයිට් එක යට මැරිලා එවුන්ව කන්න කූඹි පිරෙනවා, ගෙම්බො එහෙමත් එනවා. තව සමහර සලබයො බිත්තියටම ඇලිල මැරිල එතන පුස් ගුලියක් වගේ එකක් හැදෙනවා සූරල අයින් කරත් අර පාර යවන්න බැහැ
    ඇයි අර කලින් ත්‍රෙඩ් එකේ කියපු සර්පයි 🐍 ගැනත් කියන්න.
    අම්මෝ මතක් වෙද්දිත් චූ යන්ඩ වගේ මට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    මම ඉන්න ඔය දූපත වගේ එකේ එක පැත්තක් කෙලින්ම ප්‍රධාන පාරට තියෙන්නෙ, අනෙක් වටෙන්ම ඔය වගේ කුඹුරු, අපි ඇරුනම තව ඉඩම් 3ක් තියනවා.
    අපේ ගෙදර ඉස්සරහම පාරෙන් අනික් පැත්තෙත් හරියටම ඔය වගේම දූපතක් තියනවා, තනි ඉඩම, එක පාරයි තියෙන්නෙ පරන ගෙයක් තියනවා ඉඩමෙ පොල් වවලා තියෙන්නෙ, සමහර කාල වලට කුඹුරෙ වතුර පිරිල අර යන්න තියන පාර යටවෙනවා එතකොට නං දූපතම තමයි.

    පොඩි පොඩි අවුල් තියනවා, කාලෙකට කුඹුරෙ ඉන්න සත්තු සේරම ලයිට් එලියට ගෙට එනවා, රෑට එවුන් ලයිට් එක යට මැරිලා එවුන්ව කන්න කූඹි පිරෙනවා, ගෙම්බො එහෙමත් එනවා. තව සමහර සලබයො බිත්තියටම ඇලිල මැරිල එතන පුස් ගුලියක් වගේ එකක් හැදෙනවා සූරල අයින් කරත් අර පාර යවන්න බැහැ
    අඩේ මරුනේ.. පොටෝ එකක දාපන්කෝ බලන්න.. මම දැකල නැ ඇස් දෙකට මේවගේ තැන්..
    me photos dekkahama athithayata paninna puluwan nam kiyala hithenawa.
    me gaga pitara galala neda.kuburu weda krala ne.puran liyedi kipekuth tiyanawa. oka gingaga ayine pot1k mata hithenawa..
    ඔව් මචන්. එකනම් ඇත්ත.. මේ වගේ පොටෝ වගයක් මට හම්බුනා 1950ගණන් වල..
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මං දැක්කා කොහේ හරි පැත්තක වෙල් යායක් මැද තියෙන ඔය වගේ ඉඩම් කෑල්ලක් මැද ලස්සන ඉස්කෝලයක් හදලා තිබ්බා.
    මේ ඒ ප්ලේස් එකද දන්නෙ නෑ.
     
    Attachments

    • 17015721_606245439575274_9057154703036767778_o.jpg
      17015721_606245439575274_9057154703036767778_o.jpg
      205.8 KB · Views: 33
    • Like
    Reactions: RottenCOLT