මගේ ලග තව පරණ පින්තුර වගයක් තිබ්බ.. පට්ට ලස්සනයි මචන් කුබුරුයි පොල් යායවල් එක්ක, කොළම කොළ පාටයි..peyak blan inna pluwan meka dihaa..
a kale tibba eka pol gahakata eka geyak wenna gaane thiyanawa dan..what a unlucky time to be alive...
tfs
මගේ channel එකේ තියනව 1950 ගණන් වල HD video එකක් ලංකවේ. එක බැලුවද?? හරිම ලස්සනයි ලංකාව ඒ කාලේ..


