ගාලු යමු. Photography

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. අපිට නම් ඉතිං ගෙදර වගේ තමා..:love: ඒත් අවුරුදු දෙක තුනකින් යන්න බැරි වුණා ෆන් එකක් ගන්න.. දැන් සී බාත් යන්නෑ වැඩිය කවුරුවත්.. වැලි පිරිලා තියෙන්නෙ.. :yes: අර ආදා කියලා පිංතූරයක් දාලා තියෙන්නෙ.. ඒ පරයා දරුණුයි බං.. උගේ නම මතක නෑ..:frown: සී බාත් එකේ ගල් තියෙන හරියෙ ඕකා ඉන්නවා..:yes: ජැටියෙ තමා කලින් වැඩි හරියක්ම නෑවෙ.. කාලෙකට ජැටියෙ කූනිස්සො අනිනවා එලව එලව.. ඒ වෙලාවට නම් මාර ෆන්.. ඇඩෙන්න තරම් රිදෙනවා.. කඩියො කෑව වගේ.. සමහර දවස් වලට තෙල් තියෙනවා වතුරෙ.. කොණ්ඩෙන් ගන්න දෙයක් නෑ.. ගාල්ල කියන්නෙ පට්ට නගරයක් තමා බං.. උපරිමයෙන් සතුටු වෙන්න පුළුවන් තැන් බොහොමයි..:yes: උඹට ඔයිට වඩා පිංතූර ගන්න පුළුවන් ලස්සන තැන් තියෙනවා.. ගිහින් නැති පාටයි..
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    තව කොහෙද බන් යන්න තියෙන්නෙ? අපි ඒ පැත්ත ගැන වැඩිය දන්නෙ නෑනෙ:dull:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සනයි මචන් ෆොටෝ ටික........!
    Natural details වැඩිපුර තියෙන්න...... නියම angles වලින් අරගෙන තියනවා......!
    Panorama එකත් මාරු.....!
    දිගටම කරගෙන යමු....!
    නුවරත් වරෙන්.......... ගහමු ෆොටෝ ටිකක්.....!
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලස්සනයි මචන් ෆොටෝ ටික........!
    Natural details වැඩිපුර තියෙන්න...... නියම angles වලින් අරගෙන තියනවා......!
    Panorama එකත් මාරු.....!
    දිගටම කරගෙන යමු....!
    නුවරත් වරෙන්.......... ගහමු ෆොටෝ ටිකක්.....!
    තෑන්ක්ස් මචන්, අනිවා නුවරත් එනවා ලඟදි

    okkoma hodayi. ara suddige scene ekanam chuttak chaa max..

    thanks a lot :)