ගාල කැඩුණාද සිංහලු ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආරංචියක් ආවා - ඇත්තද බොරුද දන්නෙ නෑ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කළුබෝවිල full ලු - ඒක පට්ට capacity එකක් තියෙන ඉස්පිරිතාලයක් - ඒකත් full කියන්නේ වටේට තියෙන base hospital ගණනාවක් full කියන එකයි.


    ඇත්තද සීන් එක ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටියේ අප්පු : ඔව් දන්නා වේදමහත්තයෙක් ගෙන අහලා බලන්න. එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : එතකොට දන්නා කෙනා කව්ද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : එතකොට උබ මොකද්ද කියන්නේ, ඔය බේත් හොදද නරකද, කෝකද හොද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : හරි හරි පැහැදිලිව කියපන් කොයි වේදමහත්තයගේ එක ද හොද, කෝකද, උබ එක ගන්න කියලා රෙකමන්ඩ් කරනවද
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, මම කියන්නෙත් එක තම හොදම, , ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : කියන මල දානයක් පැහැදිලිව කියපන්, දැන් අපි මොකද්ද බොන්න ඕන, එක හොදද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රවුමට රවුමට රවුමට..... එකම තැන.


    "බේතක් තියනවා නම කියන්නේ නැහැ."

    ඕකා සීතා නෝනාගේ දරුවෙක් හරි, සහෝදරයෙක් හරි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තියනවා කියන්නේ නැහැ.
    වැඩක් නෑ ඔකගෙන් අහලා... ඕකා කරන්නේ බට්ටෝ පනින එක.
    කොටු කරලා ප්‍රශ්න ඇහුවම මග ඇරලා යනවා... ත්‍රෙඩ් එක අත්හැරලා දානවා.
    කරන්න තියෙන්නේ මුව අපි ඉග්නොර් කරන එක. වෙන කරන්න දෙයක් නෑ..... මුව මේකේ ඉන්න උන් ඔක්කොම ඉන්විසිබල් කළා නම් හරි (වෙන්නේ නැති උනත්)........

    ------ Post added on Aug 21, 2021 at 5:33 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආරංචියක් ආවා - ඇත්තද බොරුද දන්නෙ නෑ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කළුබෝවිල full ලු - ඒක පට්ට capacity එකක් තියෙන ඉස්පිරිතාලයක් - ඒකත් full කියන්නේ වටේට තියෙන base hospital ගණනාවක් full කියන එකයි.


    ඇත්තද සීන් එක ?
    ගොඩක් හොස්පිටල් ෆුල් මචං ☹️
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නිල වශයෙන් ආරංචි වුණේ කළුබෝවිල full කියල විතරයි -
    වෙන්න පුලුවන් ගොඩක් අමාරු ලෙඩ්ඩුන්ටත් ගෙවල් වලම ඉන්න කියලා තියෙන්නේ. ගෙදර අයට උපදෙස් දෙනවා පීඑච්අයි ෆෝන් එකෙන්
     
    • Like
    Reactions: Solo Rider
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වෙන්න පුලුවන් ගොඩක් අමාරු ලෙඩ්ඩුන්ටත් ගෙවල් වලම ඉන්න කියලා තියෙන්නේ. ගෙදර අයට උපදෙස් දෙනවා පීඑච්අයි ෆෝන් එකෙන්
    එහෙම අයට තමයි එක පාරට අමාරු වෙන්නේ - අපේ ඈතින් ඥාති වෙන කෙනෙක්ට එහෙම වුණා. එයා නේන්නම ගියා :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ආරංචියක් ආවා - ඇත්තද බොරුද දන්නෙ නෑ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කළුබෝවිල full ලු - ඒක පට්ට capacity එකක් තියෙන ඉස්පිරිතාලයක් - ඒකත් full කියන්නේ වටේට තියෙන base hospital ගණනාවක් full කියන එකයි.


    ඇත්තද සීන් එක ?

    Umbalage un mey wage ponna wada karaddi owa full nowee tiyeweida gon huththo?

    1629554447483.png