ගාසා ගැහිල්ලේ ඇත්ත තත්ත්වය​

samithasd

Active member
  • Aug 14, 2007
    272
    115
    43
    Maharagama
    8bFj5T4.jpg

    :yes::yes::yes::yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    රංචු පිටින් වදනවා වගේම රංචු පිටින් විහින් නැතිවෙන සත්තු රැලක් තමයි හම්බයෝ කියන්නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්රායල් වගේ රටවල් ලෝකේ හම්බයින්ගෙන් බැටකන හැම රටකටම උදව් කරන්න ඕනේ මේ පිළිලය ලෝකෙන් තුරන් කරන්න :yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කියපු දේ මං නෑ කියන්නේ නැහැ. උඹ කියපු දේත් සාධාරණයි... මං දැන් ටිකකට කලින් වෙන මේ වගේම thread එකකට දාපු කොටස මේකටත් දාන්නම්.. මේ මුස්ලිම් එවුන්ට අදිනවා එහෙම නෙවේ ඔන්න.. නිකන් කියන්නේ.. මට හිතුන දෙයක්... :)

    රටවල්, ජාතින් හැම දේ ගැනම මොහොතකට අමතක කරලා, මොහොතකට නිරපේක්ෂව හිතන්න.... මොකටද මේ මිනිස්සු ගහ ගන්නේ කියලා? තමන්ට කවදාවත් අයිති නැති, අනාගතේ අයිති වෙන්නෙත් නැති, කෙළවරක් හොයන්න බැරි සංසාර ගමනේ, ඉතා සුළුම සුළු කාලයකට නතර වුනු නවාතැනක් වෙනුවෙන්.... ජිවත් වෙලා ඉන්න තියෙන්නෙත් අවුරුදු 80ක් විතර. පරාජිතයා මොනවද අහිමි කර ගත්තේ? මුකුත් නෑ. ජයග්‍රාහකයා මොනවද ලබා ගත්තේ? මුකුත් නෑ. මේ මහා පොලව කාටද අයිති? කාටවත් නෑ. ඔය භූමියට අතීතයේ මිනිස්සුත් කොච්චර නං සටන් කරන්න ඇද්ද? මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු කොටි කියක් ඔය භුමිය තමන්ගේ කියාගෙන මරාගන්න ඇත්ද? කෝ දැන් ඒ අය? ඒ අය නෑ! දැන් ඒ භූමියට වෙන පිරිසක් මරා ගන්නවා. අන්තිමේදී.. හැමෝම මැරිලා යනවා... තමන් විජයග්‍රහණය කල පොළවටම පස් වෙලා.... නමුත්, මහ පොලව හැමදාම ඒ විදිහමයි ...... :)



    anyway.. TFS (+4)