🇮🇱 Iron Dome 🇮🇱

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උන්ගේ හෑකියාව අවුරුදු ගාණක් තිස්සේ ඔප්පු කරලා තියෙනවා.. මීට කලින් ප්‍රදාන යුද්ධ දෙකක් ආවා. ඒ දෙකේදිම ඊශ්‍රායල් කාරයෝ තමන්ගේ විරුද්ධ වාදීන් චප්ප කරලා දෑම්මා. අරාබි රටවල් හයක් එක්ක උන් තනියම යුද්ධ කරලා එලවලා දෑම්මා..
    ඹව්.
     
    • Like
    Reactions: malakadss

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    උඹ හරි , යල්ලා හබි බි යාල්ලා හබී බී
    තොට කියලා වැඩක් නෑ , පලස්තීන බල්ලෙක් ට දාව ඉපදුන බල්ලා
    Israel kodiya puke gahan waleliyan boge ammath ekka.lol
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ඵළ..ඵළ.ටර්කි බැස්ස කියන්නෙ ඊශ්‍රායලයට බඩු බනිස්..😍




    පම්කක් . ඉශ්‍රායෙල් උන් බැස්සම ඔය හතර මායිමේ උන් කැරිම බයයි . උන් ගහල නිකං ඉන් නෑ පලි ගන්නවා අවුරුදු ගානක් කැරි ජුවිශ් කාරයෝ
     
    • Like
    Reactions: malakadss

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තනියම🤣.ubeta mole amaruwada🤣.usa,eu full support eken war eka kele😂.anika ube hituwada 1960 ganan wala tibba ratawal dan tiyenne kiyala?turkey walata taniyema israel kohomath gahanna ba.russia we sahaya ona aniwa gahanna nm.ubela me 1960 ganan wala වෙච්ච dewal matak kara kara 2021 ekka compare keranna epa😂.ambo lol😂


    View attachment 124760
    green colour eken pennanne palastineya.israel ya palastine rata alla gatta widiya oya tiyenne.
    1. 6 day war එකේ ඇමෙරිකාව ඊශ්‍රායලයට කරපු ලොකු දෙයක් නෑ. ඊශ්‍රායලයට, ඊජිප්තුවේ එයා ස්ට්‍රයික් එකට ඇමෙරිකාවයි, එංගලන්එතෙයි එයාර් සපෝට් දුන්නා කියලා අරාබි මාද්‍ය විතරක් කිවිවා. දවස් 6න් රටවල් 6කට විතර ගහල පැන්නුවාම නිදහසට කාරණා විදිහට වෙන මොනවා අරාබ කාරයො කියන්නද? වෙන රටවල් ඒ කතා ඇත්ත කියලා ගනන් ගත්තේත් නෑ.

    අනික 1965+ කාලේ ඇමරිකාව වියට්නාම යුද්ධයෙන් හොඳින් කකා හිටියේ. ඒකෙනුත් නනා ඉන්න ගමන් තව පිට අලුත් යුද්ධෙකට ගෑවෙන්ඩ ඹ්නෙ වුනෙත් නෑ, එවෙලෙ හැකියාවක් තිබ්බෙත් නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,282
    12,528
    113
    Piliyandala
    කිසිම රටක් තනියෙන් පැටලෙන්නේ නැහැ බන් අද කාලේ තනියෙන් ගල උඩ සටනක් ඉල්ලන්න කිසිම රටක් පෙලබෙන්නේ නෑ

    එහෙම උනොත් රට ට යුද්දේ වගේම ආර්ථික යුද්ද කියන දෙකටම මුහුණ දෙන්න වෙනවා

    අනිවාරයෙන්ම වෙනත් තමන්ගේ මිතුරු රටවල් වල සහය අරගෙන කරන්න වෙන්න් දැන් වෙන අහක යන නඩු වලට අත දාල නිකන් මාමයිට් ගාගන්න එයිද

    ඔය පොඩ්ඩක් දෙපැත්ත ට ගහගෙන ශේප් වෙලා යයි

    අපි හිතුවේ ඉරානෙන් ගැහුවමයි කියලනේ කෝ එහෙම කරන්නේ නෑ

    අපි වගේ රටකට ඕනේ රටකින් ගේමක් ඉල්ලන්න පුළුවන් අපිට වැටෙන්න තව දෙයක් නැහැ නේ අනික ලොකු අයියට කියනවා චීන බාසාවෙන් අපිට රිටන් එක දෙන්න ආවොත් චීන්නු දැම්මල ගස්සන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    Bump..මෝඩ සිංහලුන් ඒකටත් පැති බෙදිල මරා ගන්වා..:lol:
    මුන්ට වෙන ප්‍රශ්න නැතුවටද මන්දා මරාගන්නෙ.
    පාස්කු ප්‍රහාරෙන් තම්බි එක්ක පට්ට වෛරෙන් හිටිය උන් මෙන්න පලස්තීනෙ වෙනුවෙන් කිඹුල් කඳුලු හලනවා
    පු* නුත් හිනා බන් මෙව්වාට.

    පෞද්ගලිකව යුද්ධය කියන දේට මන් අකමැති .
    එත් මෙතන පලස්තීන් කියන්නෙ අහිංසකයොවත් ඊශ්‍රායල් කියන්නෙ දුෂ්ඨයොවත් නෙමෙ.
    දෙපිලම කරන්නෙ සටනක් .
    පලස්තීන් උන් ලොකෙන් අනුකම්පාව ගන්න ට්‍රයි කරනවා
    හමාස් උන් පොෂනය කරන ගමන්
    ඊශ්‍රායල් උන් උන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මොළෙ පාවිච්චි කරලා ඇමරිකන් සහාය ඇතුව තාක්ෂණික දෙවල් හදනවා.

    අපි මෙ වෙලාවෙ තව අපෙ රට ඇතුලෙ ආරක්ෂාව ශක්තිමත් කරන්න ඔනි .
    හෙතුව කලින් නිව්සීලන්ඩ් වල ක්‍රයිස්ට්චර්ච් වල පල්ලිකය සුද්දෙක් වෙඩි තිබ්බ එකට පලි ගන්න තමා අපෙ සහරාන් උන්නැහෙලා ටික සෙට් වෙලා බෝම්බයක් හදලා පාස්කු දවසෙ පල්ලියට ඇරියෙ.

    ඊශ්‍රායල් පලස්තීනෙට ගැහැව්වෙ රාමදාන් දවසෙ
    ඕකට පලි ගන්න හිතාගෙන මෙහෙ තවත් මොළෙ කුරුවල් වෙච්ච තම්බි රැලක් කන්‍යාවියො 72 බලන්න බෝම්බයක් ගහගන්න බැරි නැහැ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,329
    25,525
    113
    උන් ඔහොමත් ගහගන්නවා....පස්සේ ලීඩ් කරපු එවුන් හොය හොයා මරනවා.හිස්බුල්ලා ලීඩර් කෙනෙක් මැරුවා නේද ලඟදී. උන්ගේ අවුරුදු 5000 කට කලින් තිබ්බ Israel සිතියමම අල්ලනකන් ගහගන්නවාලු.

    See Ellie Kohen Tele series The Spy, Munich
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඵළ..ඵළ.ටර්කි බැස්ස කියන්නෙ ඊශ්‍රායලයට බඩු බනිස්..😍




    Turkey wage newei Isreal unta Nucler wepon pawa thiyanawa. google karala beluwa war power eka athin military power eka witharai wedi. Nuclear walin kelina thenatama wetunoth Turkey iwarai. man hithan ne un un ena kota gani kiyala. sadde withari. North Korea wage.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    ඵළ..ඵළ.ටර්කි බැස්ස කියන්නෙ ඊශ්‍රායලයට බඩු බනිස්..😍




    තුර්කිය හුකන්නෙ නැහැ .
    ගාසා ෆ්ලැට් කරනවා නෙතන්යාහු බහුතර බලය හම්බවෙනකන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    තනියම🤣.ubeta mole amaruwada🤣.usa,eu full support eken war eka kele😂.anika ube hituwada 1960 ganan wala tibba ratawal dan tiyenne kiyala?turkey walata taniyema israel kohomath gahanna ba.russia we sahaya ona aniwa gahanna nm.ubela me 1960 ganan wala වෙච්ච dewal matak kara kara 2021 ekka compare keranna epa😂.ambo lol😂


    ? 🙄
    ------ Post added on May 13, 2021 at 2:42 PM


    View attachment 124760
    green colour eken pennanne palastineya.israel ya palastine rata alla gatta widiya oya tiyenne.
    ------ Post added on May 13, 2021 at 2:44 PM
    main-qimg-e79799a1665bf07186d6433ba9587a2b.webp
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සතුරු රොකට් සහ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන මොකක්ද මේ🇮🇱 Iron Dome 🇮🇱පද්ධතිය.

    ඊශ්‍රායල පලස්තීන අර්බුදය උග්‍ර වී ගැටුම් ඇති වී ඇත. ගාසා තීරය දෙසින් පැමිණෙන රොකට් ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දිය හැකි ආරක්ෂක පද්ධතියක් ඊශ්‍රායලය සතුව ඇත. Iron Dome බැටරිය ලෙසින් හදුන්වන ඒ ආරක්ෂක පද්ධතිය පිළිබඳව යි මේ...👇

    Iron Dome මුලින් කීවාක් මෙන් ඊශ්‍රායලය සතුව ඇති මිසයිල් ආරක්ෂණ පද්ධතිය යි. මෙය නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකර ඇත්තේ ඊශ්‍රායලයේදීම යි. ඇමරිකා එක්සත් ජනපදයත් මේ ව්‍යාපෘතිය සඳහා මුදලින් ආධාර කරනවා. ජංගම පද්ධතියක් වන මෙමගින් කෙටි සහ මධ්‍යම දුර මිසයිල, රොකට් මෙන්ම, මෝටාර් ප්‍රහාර ද ඊශ්‍රායල බිමට පතිත වන්නවට පළමුව උඩු ගුවනේදීම විනාශ කෙරෙනවා. Iron Dome බැටරි කිහිපයක් ඊශ්‍රායලය සතු යි.

    2007 වසරේ ලෙබනන යුධ සමයේ දී හිස්බුල්ලා ගරිල්ලන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසුව සිය ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආරක්ෂණ පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව ඊශ්‍රායලයට තදින්ම දැනුණා. ලෙබනන් යුධයේ දී හිස්බුල්ලා සංවිධානය රොකට් 4000ක් පමණ ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශය දෙසට එල්ල කළ අතර ඉන් සිවිල් වැසියන් 44 දෙනෙකු මිය ගියා.

    පසුව හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ සිට එල්ල කරන රොකට් ප්‍රහාරවලින්ද ඊශ්‍රායලය සිය ආරක්ෂාව සලසා ගත යුතුව තිබුණා. Rafael Advanced Defense Systems සහ Israel Aircraft Industries යන ආයතන දෙක එකතුව Iron Dome නිෂ්පාදනය කරන්නේ ඉන් අනතුරුව යි. Iron Dome ප්‍රථම වරට භාවිතා කරනු ලැබුවේ 2011 වසරේ දී ගාසා තීරය දෙසින් එල්ල වූ රොකට්ටුවක් විනාශ කර දැමීමට යි.

    වර්තමානයේ මෙය ලෝකයේ වඩාත්ම ඵලදායි මිසයිල ආරක්ෂණ පද්ධතීන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.

    Iron Dome ආරක්ෂණ පද්ධතියට අමතරව මිසයිලවලින් ආරක්ෂාව සලසා ගැනීම පිණිස ඊශ්‍රායලය සතුව David’s Sling (මධ්‍යම දුර මිසයිල ඉලක්ක ) සහ Arrow Intercepter (දිගු දුර මිසයිල ඉලක්ක) යනුවෙන් තවත් පද්ධතීන් දෙකක් තිබෙනවා. මේවා වෙනුවෙනුත් ඔවුන්ට ඇමරිකාවේ සහය නොඅඩුව ලැබෙනවා.

    ක්‍රියාත්මක වන ආකාරය🤩

    Iron Dome හි ප්‍රධාන අංග තුනක් තිබෙනවා. එනම්,👇

    1)ඊශ්‍රායලය දෙසට එල්ලවන රොකට් හා මිසයිල හඳුනාගැනීමට ඇති රේඩාර් පද්ධතිය.
    2)පද්ධතිය මගින් එල්ල කරන රොකට් ප්‍රහාර පාලනය කරන මෘදුකාංග පද්ධතිය.
    3)රොකට් විදිනය

    මෙහි වඩාත්ම සංකීර්ණ දේ වනුයේ මෘදුකාංග ආධාරයෙන් තමන් දෙසට එල්ලවන රොකට්ටු පතිතවන්නේ කුමන ප්‍රදේශයකට ද යන්න නිගමනය කිරීමට මෙම පද්ධතියට ඇති හැකියාව යි. මේ නිසා ජන ශූන්‍ය ප්‍රදේශවලට පතිත වන රොකට් මගහැර ජනාවාස ප්‍රදේශ මත පතිත වීමේ අවදානමක් ඇති රොකට් සහ මිසයිල් විනාශ කිරීමේ හැකියාව ඊශ්‍රායල යුධ හමුදාව සතු යි.

    එසේ හඳුනාගත් සතුරු රොකට්ටු වෙතට Iron Dome විසින් තවත් රොකට්ටුවක් මුදා හැර සතුරු රොකට්ටු උඩු ගුවනේදීම සුනුවිසුණු කොට දමනවා.

    වියදම් සහ කාර්යක්ෂමතාව👇

    Iron Dome විසින් එල්ල කරන එක් රොකට්ටුවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 95,000ක් පමණ වැය වන බව පැවසෙනවා. මේ අධික වියදම නිසා ඊශ්‍රායලය Iron Dome භාවිතා කරන්නේ ජනාවාස ප්‍රදේශවලට පතිත විය හැකි සතුරු රොකට්ටු සඳහා පමණ යි.

    2012 වසරේදී හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ ගැටුම් අතරතුර දී හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට්වලින් 85%ක් පමණ Iron Dome මගින් විනාශ කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණා. මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ ඇතැමුන් සැක මතුකළත් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ආරක්ෂක විශේෂඥ මාක් තොම්සන් පවසා සිටින්නේ සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායල ජනයාට සිදු වන හානි ඉතා අවම මට්ටමක පැවතීමට මෙම මිසයිල ආරක්ෂණ පද්ධතියද එක් හේතුවක් බවයි.

    හරි දැන් බලමු මේකද හොදම ගුවන් ආරක්ෂක පද්ධතිය මේකද කියලා.පිස්සුද මේක නෙමේ😜.

    10.IRON DOME🇮🇱
    9.MR-SAM🇮🇱🇮🇳
    8.MEADS🇺🇸🇩🇪🇮🇹
    7.ASTER 30🇮🇹🇫🇷
    6.HQ-9🇨🇳
    5.PATRIOT🇺🇸
    4.THAAD🇺🇸
    3.S300🇷🇺
    2.DAVID’S SLING🇮🇱🇺🇸
    1.S400🇷🇺
    ඊලගට එක වෙන්න ඉන්නේ S500🇷🇺.

    හරි අපි දැන් බලමු ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන.මුස්ලිම්වරුන් තෙවෙනියට වැඩිම භක්තියකින් අදහන පූජා ස්ථානය තමා ජෙරුසෙලම.ට්‍ර්ම්ප්ගේ කාලේ ඇමරිකානු තානාපති කාර්යාලයක් මෙහි ඉදිකලා.එහිදී මුස්ලිම් වරුන්ගේන් දැඩි විරෝධයක් ඇති වුණා.දැන් පවතින්නේ එහි නවතම තත්වයයි.ජෙරුසලමේ වන්දනාමාන කරමින් සිටි මුස්ලිම් භක්තිකයන්ට ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් පහරදී එළවා තිබෙනවා.පසුව ඔවුන්ට එම ස්ථානයට ළඟාවීමට නොහැකි ලෙස දැඩි සීමා පනවා තිබෙනවා.මෙම කාලයේ අනිවාර්යෙන්ම මුස්ලිම්වරුන්ට අවශ්‍ය වෙනවා පූජනීය ස්ථාන වන්දනාමාන කරන්න.මේ නිසා තමා දැඩි ගැටුම් ඇති වෙලා තියෙන්නේ.මුස්ලිම් වරුන්ට සිදුවන හිරිහැර නිසා හමාස් සංවිධානය මේ සදහා මැදිහත් වනවා.ඊශාලය පවසා සිටියේ පලස්තීනය නිහඩ කරන තුරු තමන් සටන නොනවත්වන බවයි.මේ අතර තුර්කි ජනපති හා රුසියානු ජනපති අතර දුරකතන සංවාදයක් පැවත තිබෙනවා.එහිදී තුර්කි ජනපති පවසා සිටියේ ඊශ්‍රායලයට අමතක නොවන පාඩමක් උගන්වන බවයි.බොහෝ විට යුදමය මැදිහත් වීමක් තුර්කිය විසින් සිදුකරනු ලබයි.නැවත මුස්ලිම් රටවල් හා ඊශ්‍රායලය අතර යුද්ධයකට මග පෑදෙමින් තිබේ.
    menna sri lankawe iron dome
    nissan n16 dome

    salute gahapalla


    2.jpg