ගාසා ගැහිල්ල -2 -හපෝයි
Raw Israel hits Gaza targets, destroys mosques - කැත වැදිල්ලක් වදින්නේ
ආගමික පල්ලි කුඩු.මට තියෙන ප්‍රශ්නේ මේකයි.අපේ බුදු හාමුදුරුවෝ නම් සියල්ල අනිත්‍යයි.තමාගේ පූජනීය වස්තුවක් වුනත් විනාශ වුනොත් අනිත්‍යයි කියල ණුවනින් අවබෝධ කරගෙන අනිත්‍ය මෙනෙහි කරන්ඩ කියල තමයි අපිට උන් වහන්සේ උගන්නල තියෙන්නේ.
ඒත් දැන් සියල්ල සිදුවන්නේ සර්වබල ධාරී දෙවියන්ගේ කැමැත්ත මත කියන ධර්මයක් අදහන රටක තමාගේම පූජනීය වස්තුවක් වෙච්ච පල්ලියක් විනාශ වෙන්ඩ ඉඩ දෙන එක සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත වුනේ ඇයි කියන එක මට ගැටලුවක්.??
දරුණු තුවාල දර්ශන සහිත වීඩියෝවකි.
ps - ඔන මාව බෑන් කරන්ඩ එහෙම එපා.මම කොහෙවත් කිසිම ආගමක නමක් දාලා නෑ.

Last edited: