ගාසා ලයිව් බලන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Ubala dannawada Jew un muslim unta wada anthai 🤣
    But unta brainpower thiyenawa arun saththu wage ne.

    Eg: Al Jazeera livestream kara kara hitapu thanata pitipassen thiyena building ekata knock karala gahuwa anith building walata nikamma gahanawa.

    Arun civilians abduct karanawa civilians lata wedi thiyenawa record karala social media danawa :lol:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    But unta brainpower thiyenawa arun saththu wage ne.

    Eg: Al Jazeera livestream kara kara hitapu thanata pitipassen thiyena building ekata knock karala gahuwa anith building walata nikamma gahanawa.

    Arun civilians abduct karanawa civilians lata wedi thiyenawa record karala social media danawa :lol:
    Israel saththu karana ewa media wala danne ne ban , they only care about hamas,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙ සතුට බලපල්ලකො. 😹

    හෙට ඊශ්‍රායල් කාරයො ඇවිත් ලංකාව අල්ලගත්තමත් මුන් මෙහෙම සතුටු වෙයි නේද? 🤔
    පිරබාහරන් රට අල්ල ගන්න යනකොට අකමැති වෙලා, ඊශ්‍රායල් කාරයො අල්ලගන්න කොට සතුටු වෙන්නෙ හම සුදු නිසාද? 😱
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    උඹල මිනිස්සු මරා ගන්නවට පුදුම ආසාවක් නේද තියෙන්නේ. ඒ මදිවට ඒවා ලයිව් බලන්නෙත්.
    නැතුව ඉතින් එහෙම නැත්තං මාවල් ඩීසී යුනිවර්ස් මෙච්චර ජනප්‍රිය වෙනවෑ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විහිඟුම් ගුණදම්
    දහසින් මියෙනා සටනින්
    අඟලේ හිමිකම් සොයමින්

    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්




    උණු ලේ විෂ වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිනි මල් පිපිලා අහසේ
    ඇවිලේ ගිනි දැල් සයුරේ
    සා පවසින් ඉකි බිඳිනා
    සුසුමෙන් යදියන් හෙලනා


    🙎‍♂️👃
    cute-funny-smiling-happy-marijuana.jpg
    🥴
     
    • Love
    Reactions: bruges

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    හෙට ඊශ්‍රායල් කාරයො ඇවිත් ලංකාව අල්ලගත්තමත් මුන් මෙහෙම සතුටු වෙයි නේද? 🤔
    Aniwa aniwa. Hitlerge emblem eke ස්වස්තික lakuna tibbane.
    E wagema lankawe parana coins walath e symbol eka tibba. Ape un duppath hinda coins ekka tarahai. E kiynne ස්වස්තික lakuna ekka tharahai.
    Jews unuth hitler ekka taraahata e symbol ekta hate.
    So sinhalu, jews athiithe idanma ekama set1k kiyala pennala hari givisumak gahala rata liyala dei.
     
    • Haha
    Reactions: cheyrav and shenat