ගැටලුවක්!!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    A_Colorful_Cartoon_Two_People_Flying_In_an_Airplane_Royalty_Free_Clipart_Picture_101117-151413-280053.jpg

    ඔන්න මේකයි ගැටලුව. ඔන්න දෙන්නෙක් දවසක් ප්ලේන් එකක යන ගමන් ඇමසන් වනාන්තරේට කඩාගෙන වැටුනා..ඊට පස්සෙ එයාලා එක ගෝත්‍රික කන්ඩායමක් විසින් අල්ලා ගත්තා..දැන් එයාලට එතනින් බේරිලා එන්න ඕනෙ. දැන් මොකද කරන්නෙ. මෙයාලා හොයාගත්තා ඒ ගෝත්‍රික කන්ඩායමේ ඉන්න තුන්දෙනෙක් එයාලා ලඟ තිබ්බ ටෝච් තුනකට ආසයි කියලා.. මේ ටෝච් ඒ තුන් දෙනාට දුන්නොත් සමහර විට මෙයාලා ව නිදහස් කරයි කියලා මෙයාලට දැනුනා.. ඒ වගේම මේවා දුන්නයින් පස්සෙ මෙයාල ඒ ගෝත්‍රික කන්ඩායමෙන් නිදහස් උනා ...ඔන්න දැනුයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. මේ ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් තමා අග්ලූ, මගාක්, සහ ටුලූ. මෙයාල තමන්ට හමුවන අමුත්තන්ගෙන් තමන්ට තමන්ගේ නමින් කතාකරයි කියලා බලාපොරොත්තු වෙනවා. නැත්තම් ඒක අගෞරවයක් ලෙස තමා සලකන්නෙ.. එහෙම කතාකරලා අහු උනොත් කෙලින්ම මරනවා . දැන් අර ප්ලේන් එකෙන් කඩාගෙන වැටුනු දෙන්නා ටෝච් තුනක් දුන්නා කියලා කිව්වනෙ ..ඒ දුන්නේ මේ තුන් දෙනාට නමින් කතා කරලා. කොහොමද ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් හොයාගත්තෙ. මොකද ගෝත්‍රිකයෝ ඔවුන් ඔවුන්ට නමින් කතා කරන්නේ කලාතුරකින්..මේ ගොල්ලෝ හිටිය කාලය තුලදී නමින් කතාකලේම නෑ.. ඊට අමතරව භාශා ප්‍රශ්නෙ. ගෝත්‍රිකයින්ට මෙයාලගෙ භාශාව ටිකක් තේරෙනවා මෙයාලට කොහොමත් තේරෙන්නෙ නෑ. හැබැයි ගෝත්‍රිකයන්ගෙන් උත්තරේට ඔව් හරි නෑ හරි එන ප්‍රශ්න තුනක් අහන්න පුලුවන්. එක්කෙනෙක් විතරයි එක පාරකට උත්තර දෙන්නේ.ඒ කියන්නෙ එක ප්‍රශ්නයක් එක්කෙනෙකුට විතරයි යොමු වෙන්නෙ. එයාලා තමන්ගෙ භාශාවෙන් තමා ඔව් හරි නෑ හරි කියලා උත්තර දෙන්නෙ.. ඒ කියන්නෙ ඩිස්කෙ හරි ඩිස්කාඩෙ හරි කියලා හැබැයි ප්ලේන් එකෙන් වැටුනු දෙන්නා ඩිස්කෙ , ඩිස්කාඩෙ කියන්නෙ ඔව් ද නෑ ද කියලා දන්නෙ නෑ.. දන්නෙ මේ දෙකෙන් මොක්ක හරි එකක් ඔව් අනික් එක නෑ කියලා විතරයි ඊට අමතරව අග්ලූ අහන ප්‍රශ්න වලට හැම විටම ඇත්ත කියනවා, මගාක් හැමවිටම බොරු කියනවා සහ ටුලූ රැන්ඩම් (අහඹු ) ලෙස ඔව් නෑ කියනවා.. ප්‍රශ්නෙ තමයි ප්ලේන් එකෙන් වැටුනු දෙන්නා ගෝත්‍රිකයින්ගේ නම් හොයා ගත්තේ කොහොමද?. මමත් තවම උත්තරේ දන්නෙ නෑ..ඒක නිසා උත්තරේ ආපු හැටිත් කිව්වොත් හොඳයි.:P

    සැලකිය යුතුයි..( ප්ලේන් එකේ ආපු අය ගෝත්‍රිකයන්ගෙ නම් ඉහත පරිදි9 බව දන්නා අතර එම නම් අයිති අය කවරහුද යන්න හරියටම නොදනී)
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පලවෙනි එකා හැම ප්‍රශ්නෙටම ඇත්තනේ කියන්නේ..
    ෆෝන් එක අරගෙන ෆේස්බුක් ඇප් එක ඕපන් කරලා ඌට ඒක පෙන්නලා අහනවා ෆේස්බුක් ෆේස්බුක් කියල..
    එතකොට අරූ ඔව් කියල උත්තර දෙනවා. ඔව් කියනකොට භාශාව තේරෙන්නෙ ඕන නෑ ඕන එකෙක්ගේ ඔලුව උඩටයි පහලටයි හෙල වෙනවා..
    ඊට පස්සේ ෆෝන් එක උගේ අතට දීල කියනවා උඹේ නම ඌට කියල කියනවා රික්වෙස්ට් මී මී කියල උඹේ පැත්තට ඇගිල්ල දික්කරනවා..
    එතකොට ඌ ෆෝන් එක අතට අරගෙන උඹට රික්වෙස්ට් එකක් දානව..
    උඹ රික්වෙස්ට් එක ඇසෙප්ට් කරලා උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලල අනිත් ගෝත්‍රිකයෝ දෙන්නගෙත් නම් හොයාගන්නවා...
    හරි සිම්ප්ල්..
    ඔය කොයි වහුකුණු ගෝත්‍රිකයත් අදකාලේ ෆේස්බුක් ඉන්නවනේ මිනිහෝ..
    බලපං.. එක ප්‍රශනයයි ඇහුවේ..
    බලපං තව ප්‍රශ්න දෙකක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙද්දිම මම උත්තර්‍රෙ හොයාගත්ත..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ මිනිහෝ මේ වෙලාවේ..
    මේකේ ඉන්න අනිත් ගොන් බූරු මූසල කාලකණ්ණි පර හැත්තට කොහෙන්ද ඕවගේ දෙයක් කලපනා කරගන්න මොලයක් තියෙන්නේ මට වගේ..
    හොරිකඩ බල්ලෝ.. තොටත් එක්ක තමයි මිනිහෝ කිව්වේ..
     
    • Like
    Reactions: Ridila™

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ

    woooow :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    කොහොමද මිනිහෝ උබ දන්නේ පලවෙනි එක ඇත්ත කියන එකා කියල...:rolleyes:උබ හිතුවද මිනිහෝ උන් පෝලිමට ඉන්නවා කියල :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමද මිනිහෝ උබ දන්නේ පලවෙනි එක ඇත්ත කියන එකා කියල...:rolleyes:උබ හිතුවද මිනිහෝ උන් පෝලිමට ඉන්නවා කියල :D

    ආ එහෙනං ප්‍රශ්න අහන්නම ඕන නෑ.. ෆෝන් එක එකා අතට දීල කියනවා රික්වෙස්ට් මී කියල.. තුන් දෙනාගෙන් එකෙක් බොරු කියන්නේ නෑනේ.. ඌ අතට අරගෙන කෙලින්ම රික්වෙස්ට් එක එවයි.. එතක්ට ප්‍රශ්න 3ම ඉතුරුයි, දැන් මට තව මං ගැන ආඩම්බරයි.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ආ එහෙනං ප්‍රශ්න අහන්නම ඕන නෑ.. ෆෝන් එක එකා අතට දීල කියනවා රික්වෙස්ට් මී කියල.. තුන් දෙනාගෙන් එකෙක් බොරු කියන්නේ නෑනේ.. ඌ අතට අරගෙන කෙලින්ම රික්වෙස්ට් එක එවයි.. එතක්ට ප්‍රශ්න 3ම ඉතුරුයි, දැන් මට තව මං ගැන ආඩම්බරයි.
    random answer කරන එකා request එකක් එව්වොත් ?:frown:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පලවෙනි එකා හැම ප්‍රශ්නෙටම ඇත්තනේ කියන්නේ..
    ෆෝන් එක අරගෙන ෆේස්බුක් ඇප් එක ඕපන් කරලා ඌට ඒක පෙන්නලා අහනවා ෆේස්බුක් ෆේස්බුක් කියල..
    එතකොට අරූ ඔව් කියල උත්තර දෙනවා. ඔව් කියනකොට භාශාව තේරෙන්නෙ ඕන නෑ ඕන එකෙක්ගේ ඔලුව උඩටයි පහලටයි හෙල වෙනවා..
    මේක සීයට සීයක්ම හරි නෑ මචන්. මම කොහේදී හරි කියෙව්වා ඔව් කියන එකට අනිත් පැත්තට ඔලුව වන
    රටවල් තියෙනවා කියල.:no::yes::no::yes::no::yes:
    ඊට පස්සේ ෆෝන් එක උගේ අතට දීල කියනවා උඹේ නම ඌට කියල කියනවා රික්වෙස්ට් මී මී කියල උඹේ පැත්තට ඇගිල්ල දික්කරනවා..
    එතකොට ඌ ෆෝන් එක අතට අරගෙන උඹට රික්වෙස්ට් එකක් දානව..
    උඹ රික්වෙස්ට් එක ඇසෙප්ට් කරලා උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලල අනිත් ගෝත්‍රිකයෝ දෙන්නගෙත් නම් හොයාගන්නවා...
    හරි සිම්ප්ල්..
    ඔය කොයි වහුකුණු ගෝත්‍රිකයත් අදකාලේ ෆේස්බුක් ඉන්නවනේ මිනිහෝ..:lol::lol::lol::lol::lol::lol::lol:
    බලපං.. එක ප්‍රශනයයි ඇහුවේ..
    බලපං තව ප්‍රශ්න දෙකක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙද්දිම මම උත්තර්‍රෙ හොයාගත්ත..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ මිනිහෝ මේ වෙලාවේ..
    මේකේ ඉන්න අනිත් ගොන් බූරු මූසල කාලකණ්ණි පර හැත්තට කොහෙන්ද ඕවගේ දෙයක් කලපනා කරගන්න මොලයක් තියෙන්නේ මට වගේ..
    හොරිකඩ බල්ලෝ.. තොටත් එක්ක තමයි මිනිහෝ කිව්වේ..
    You must spread some Reputation around before giving it to Red_frame again.
    කොහොම උනත් උඹ හොඳ creative උත්තරයක් දීල තියෙනවා.මිනිහෝ.:lol::lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    තුන්දෙනා ඉන්නවා

    X, Y, Z

    Y ගෙන් අහනවා

    (1) මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    ඌ කිව්වොත් ඩිස්කේ කියල, දෙවිදිහක් වෙන්න පුළුවන්;

    දැනටමත් මම කතා කරන්නේ ටුලු ට , එහෙනං උත්තරේ වැඩක් නෑ.
    එහෙම නැත්නම් මම කතා කරන්නේ අග්ලු ට හරි මගාක් ට හරි, ඒ දෙන්නගෙන් කවුරුහරි "ඩිස්කේ" කිව්වා කියන්නේ මැද ඉන්න Y ට දකුණෙන් ඉන්නේ ටුලු.

    එතකොට Y ට වමෙන් ඉන්න Z කියන්නේ ටුලු නෙමේ.

    Y අග්ලු හෝ මගාක් නම්, Y කිව්වොත් ඩිස්කාඩේ කියල,

    කලින් විදිහටම,
    Y ට දකුණෙන් ඉන්න X ටුලු වෙන්න බෑ.

    දැන් ඌ දෙන උත්තරේ අනුව (ඩිස්කේ නම් X) ගෙන් හරි (ඩිස්කාඩේ නම් Z) ගෙන් හරි අහනවා

    (2) "මම ඇහුවොත් ඔයා මගාක් ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියල?

    දැන් අර අහඹු ලෙස ඔව් නෑ කියන ටුලුගෙන් නෙමෙයි අපි ප්‍රශ්නේ අහන්නේ කියල ෂුවර් නේ.

    එතකොට මෙතන ඉන්නේ අග්ලු හෝ මගාක්.

    අග්ලු නම් ඉන්නේ ඌ කියනවා "ඩිස්කාඩේ" කියල, ඇයි ඇත්තම නේ කියන්නේ,
    මගාක් නම් කියනවා "ඩිස්කේ" කියල, ඇයි ඌ බොරු නේ කියන්නෙ,

    දැන් X හෝ Z අතරින් අපි ප්‍රශ්නේ අහපු එකාගේ නම හම්බුනා නේ.

    උගෙන් අහනවා (3) "මම ඇහුවොත් මැද ඉන්නේ ටුලු ද කියල, ඔයා කියනවද "ඩිස්කේ" කියලා?

    X හෝ Z අග්ලු නම් ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ මගාක්, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    X හෝ Z මගාක් නම් ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ අග්ලු, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    අගට එනකොට මටම ටැපලුනාද මන්ද වැරදි නම් වැරදි තැන පෙන්නහන්
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63

    මේක කියවලා මගේ ඔලුවත් එක්ක ෆක් උනා යකොව්! :no::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පලවෙනි එකා හැම ප්‍රශ්නෙටම ඇත්තනේ කියන්නේ..
    ෆෝන් එක අරගෙන ෆේස්බුක් ඇප් එක ඕපන් කරලා ඌට ඒක පෙන්නලා අහනවා ෆේස්බුක් ෆේස්බුක් කියල..
    එතකොට අරූ ඔව් කියල උත්තර දෙනවා. ඔව් කියනකොට භාශාව තේරෙන්නෙ ඕන නෑ ඕන එකෙක්ගේ ඔලුව උඩටයි පහලටයි හෙල වෙනවා..
    ඊට පස්සේ ෆෝන් එක උගේ අතට දීල කියනවා උඹේ නම ඌට කියල කියනවා රික්වෙස්ට් මී මී කියල උඹේ පැත්තට ඇගිල්ල දික්කරනවා..
    එතකොට ඌ ෆෝන් එක අතට අරගෙන උඹට රික්වෙස්ට් එකක් දානව..
    උඹ රික්වෙස්ට් එක ඇසෙප්ට් කරලා උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලල අනිත් ගෝත්‍රිකයෝ දෙන්නගෙත් නම් හොයාගන්නවා...
    හරි සිම්ප්ල්..
    ඔය කොයි වහුකුණු ගෝත්‍රිකයත් අදකාලේ ෆේස්බුක් ඉන්නවනේ මිනිහෝ..
    බලපං.. එක ප්‍රශනයයි ඇහුවේ..
    බලපං තව ප්‍රශ්න දෙකක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙද්දිම මම උත්තර්‍රෙ හොයාගත්ත..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ මිනිහෝ මේ වෙලාවේ..
    මේකේ ඉන්න අනිත් ගොන් බූරු මූසල කාලකණ්ණි පර හැත්තට කොහෙන්ද ඕවගේ දෙයක් කලපනා කරගන්න මොලයක් තියෙන්නේ මට වගේ..
    හොරිකඩ බල්ලෝ.. තොටත් එක්ක තමයි මිනිහෝ කිව්වේ..
    Hina wela pana yanawa :lol::lol: