ගැටලුවක්!!!!

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ඕක කරන්නේ මෙහෙමයි ... පොල්ලක් අරන් එකෙක්ගේ ඔලුව පැලෙන්න ගහනවා.. එතකොට අනිත් උන් දෙන්නා උගේ නම කියලා කෑ ගහනවනේ ... "ටුලු වලකජ්ජා" කියලා ...

ඇත්ත කියන එකා ඉතුරු වුනොත් ඌ කැගහනවා ටුලු වලකජ්ජා, ටුලු වලකජ්ජා කියලා.
බොරු කියන එකා ඉතුරු වුනොත් ඌ කැගහනවා මම වලකජ්ජා, මම වලකජ්ජා කියලා. එහෙම නැත්නම් මගාක් වලකජ්ජා, මගාක් වලකජ්ජා කියලා. එහෙමත් නැත්නම් වෙන මොකහරි මගුලක් කියලා.
දෙපත් නයා ඉතුරු වුනොත්, ඌ සමහරවිට ටුලු වලකජ්ජා කියන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෙන මගුලක් කියන්නත් පුළුවන්...

දැන් උබට තේරෙනවනේ හාමු.. මෙහෙම කරන්න බැහැ.

අනික උන් මෙහෙම ගහනකම් බලන් ඉන්නවනම්, තුන් දෙනාටම වලකජ්ජා වෙනකම් ගහලා ටෝච් තුනත් අරන් පණපිටින් ගෙදර යනවා.
 
May 4, 2017
1,354
94
0
මහනුවර

ඉතින් කවුද බන් ඔලුව පලන්න එන වෙලාවට බොරු කියා කියා ඉන්නේ ? ගුටි දෙද්දී බන් ඇත්ත නිකන් වතුර වගේ එන්නේ කටින් ... ඕක තමයි පොලිස් තියරිය :lol:
 
May 4, 2017
1,354
94
0
මහනුවර
Edit එක බලහං :yes:

මෝඩ ප්‍රශ්නයක් නේ .. නම් දන්නවා නම් ආයේ කාගේද කියල හොයල වැඩක් නෑ නේ .. ටුලු පරය මෙහෙ වරෙන් කියල අතිනුත් අද ගහනවා ඕන නම් ... එතකොට එකෙක් එයි නේ ... උට ටෝර්ච් එක දෙනවා .. දැන් දෙන්නයි ඉතුරු ... උන්ගේත් නම් කතා කරලා ලගට අද ගහල දෙනවා ... බොරු කියන්න බෑ නේ .. "අග්ලු මෙහෙ වරෙන් කිව්වම ඉතුරු එකාගේ නම නිකන්ම ලැබෙනවා ....

මේ ගොන් සක්කිලියා කොටින්ම අහල තියෙන්නේ මෝඩ ප්‍රශ්නයක් ...
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ටුලු පරය මෙහෙ වරෙන් කියල අතිනුත් අද ගහනවා ඕන නම් ... එතකොට එකෙක් එයි නේ ...

    එහෙම එන්නෙ නෑ බන්. හිතහන් උඹ එංගලන්තෙට ගිහිං වැටිලා ඕක වුණා කියල. උඹ ඉංගිරිස් දන්නෙ නැත්තං උඹ වගේ කැත කළු සිංහලයෙක් උන්ගේ එකෙක්ට ගහනවා දැක්ක ගමන් අනිත් උන් ටික ඇවිත් උඹ හප කරනෝ නේ :(
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    එහෙම එන්නෙ නෑ බන්. හිතහන් උඹ එංගලන්තෙට ගිහිං වැටිලා ඕක වුණා කියල. උඹ ඉංගිරිස් දන්නෙ නැත්තං උඹ වගේ කැත කළු සිංහලයෙක් උන්ගේ එකෙක්ට ගහනවා දැක්ක ගමන් අනිත් උන් ටික ඇවිත් උඹ හප කරනෝ නේ :(

    ඒ උබලානේ කළු කැත :lol: .. හාමුල එහෙම නෑ... අපි සුදු කිවුට් හාමුලා , අඩු කුලේ සක්කිලි වගේ කියල හිතුවද :frown:

    එක තමයි කිව්වේ මිනිහෝ මේක ගොන් ප්‍රශ්නයක් කියලා .. දැන් මටත් කියන්න පුළුවන් නේ බාෂාව දන්නේ නැත්නම් උන් දන්නේ කොහොමද කියල නම කිව්වේ නැත්නම් මරනවා කියල? කතා කරන්නෙත් නැත්නම් අර නම් 3 ලැබුනේ කොහෙන්ද කියලා ? :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඒ උබලානේ කළු කැත :lol: .. හාමුල එහෙම නෑ... අපි සුදු කිවුට් හාමුලා , අඩු කුලේ සක්කිලි වගේ කියල හිතුවද :frown:

    එක තමයි කිව්වේ මිනිහෝ මේක ගොන් ප්‍රශ්නයක් කියලා .. දැන් මටත් කියන්න පුළුවන් නේ බාෂාව දන්නේ නැත්නම් උන් දන්නේ කොහොමද කියල නම කිව්වේ නැත්නම් මරනවා කියල? කතා කරන්නෙත් නැත්නම් අර නම් 3 ලැබුනේ කොහෙන්ද කියලා ? :dull:

    ඕවට ද උත්තර නැත්තෙ දෙන්න... උන්ට සිංහලෙන් කොටපු සෙල්ලිපියක් හම්බෙලා කිව්වැකි :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මෝඩ ප්‍රශ්නයක් නේ .. නම් දන්නවා නම් ආයේ කාගේද කියල හොයල වැඩක් නෑ නේ .. ටුලු පරය මෙහෙ වරෙන් කියල අතිනුත් අද ගහනවා ඕන නම් ... එතකොට එකෙක් එයි නේ ... උට ටෝර්ච් එක දෙනවා .. දැන් දෙන්නයි ඉතුරු ... උන්ගේත් නම් කතා කරලා ලගට අද ගහල දෙනවා ... බොරු කියන්න බෑ නේ .. "අග්ලු මෙහෙ වරෙන් කිව්වම ඉතුරු එකාගේ නම නිකන්ම ලැබෙනවා ....

    මේ ගොන් සක්කිලියා කොටින්ම අහල තියෙන්නේ මෝඩ ප්‍රශ්නයක් ...

    එහෙම බලුපැටියෙක් හොයනවා වගේ අඬ ගහන්න බෑ උන්ට ගරුසරු ඇතුව කතාකරන්න ඕනෙ. උඹ හිතුවද මේක ත්‍යාග ප්‍රධානෝත්සවයක් කියලා..ඉස්සෙල්ලා නම දැනගෙන ගිහින් ගරුසරු ඇතිව දෙන්න ඕනෙ:cool:;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඒ උබලානේ කළු කැත :lol: .. හාමුල එහෙම නෑ... අපි සුදු කිවුට් හාමුලා , අඩු කුලේ සක්කිලි වගේ කියල හිතුවද :frown:

    එක තමයි කිව්වේ මිනිහෝ මේක ගොන් ප්‍රශ්නයක් කියලා .. දැන් මටත් කියන්න පුළුවන් නේ බාෂාව දන්නේ නැත්නම් උන් දන්නේ කොහොමද කියල නම කිව්වේ නැත්නම් මරනවා කියල? කතා කරන්නෙත් නැත්නම් අර නම් 3 ලැබුනේ කොහෙන්ද කියලා ? :dull:

    උන්ට ඒක දැනගන්න ලැබුන විදිහෙන් වැඩක් නෑනෙ.. ප්‍රශ්නයක් තියනවා උත්තර දීපිය.:growl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    තුන්දෙනා ඉන්නවා

    X, Y, Z

    Y ගෙන් අහනවා

    (1) මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    ඌ කිව්වොත් ඩිස්කේ කියල, දෙවිදිහක් වෙන්න පුළුවන්;

    දැනටමත් මම කතා කරන්නේ ටුලු ට , එහෙනං උත්තරේ වැඩක් නෑ.
    එහෙම නැත්නම් මම කතා කරන්නේ අග්ලු ට හරි මගාක් ට හරි, ඒ දෙන්නගෙන් කවුරුහරි "ඩිස්කේ" කිව්වා කියන්නේ මැද ඉන්න Y ට දකුණෙන් ඉන්නේ ටුලු.

    එතකොට Y ට වමෙන් ඉන්න Z කියන්නේ ටුලු නෙමේ.

    Y අග්ලු හෝ මගාක් නම්, Y කිව්වොත් ඩිස්කාඩේ කියල,

    කලින් විදිහටම,
    Y ට දකුණෙන් ඉන්න X ටුලු වෙන්න බෑ.

    දැන් ඌ දෙන උත්තරේ අනුව (ඩිස්කේ නම් X) ගෙන් හරි (ඩිස්කාඩේ නම් Z) ගෙන් හරි අහනවා

    (2) "මම ඇහුවොත් ඔයා මගාක් ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියල?

    දැන් අර අහඹු ලෙස ඔව් නෑ කියන ටුලුගෙන් නෙමෙයි අපි ප්‍රශ්නේ අහන්නේ කියල ෂුවර් නේ.

    එතකොට මෙතන ඉන්නේ අග්ලු හෝ මගාක්.

    අග්ලු නම් ඉන්නේ ඒ දෙන්නගෙන් කවුරු උනත් කියනවා ඩිස්කාඩේ කියලා
    මගාක් නම් ඒ දෙන්නගෙන් කවුරු උනත් කියනවා ඩිස්කේ කියලා

    දැන් X හෝ Z අතරින් අපි ප්‍රශ්නේ අහපු එකාගේ නම හම්බුනා නේ.

    උගෙන් අහනවා (3) "මම ඇහුවොත් මැද ඉන්නේ ටුලු ද කියල, ඔයා කියනවද "ඩිස්කේ" කියලා?

    X හෝ Z අග්ලු නම් ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ මගාක්, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    X හෝ Z මගාක් නම් ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ අග්ලු, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    අගට එනකොට මටම ටැපලුනාද මන්ද වැරදි නම් වැරදි තැන පෙන්නහන්

    hari uththarei!!! Hyaenidae 100% hari uththarei kiwwaa.reasons poddak waradhunaata....me uththare waradhi nam kiyanna ..kaa athinuth waradhi wenawaa:yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔන්න මම දැනට තියන අමාරුම ලොජික් ගැටලු වලින් එකක් දැම්මා ..මීට වඩා අමාරු එකක් නම් හොයන්න බැරිවෙයි. මමත් උත්තරේ හොයාගත්තේ ඉහත වීඩියෝ එක බලලා..:dull::dull::yes::yes: