ගැටළුවක් තියේ මචං රැවුලේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගැටළුවක් තියේ මචං රැවුලේ

    ගැටළුවක් තියේ මචං මගේ රැවුලේ තැන් දෙකක රැවුල එක පාරටම එන්නේ නැතුව ගියා කලින් හොදට තිබ්බා උදුකොවුවෝ කනවා කියලා පෙළක් අය කියනවා, මේකට හේතුව මොකද්ද මචං, බෙහෙත් මොනවද ? :)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    alopecia areata barbae kiyana condition eka wenna one
    nikata hariyeda?

    alopecia.jpg


    oya pic eke wage patch da?
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉතින් ගිහින් බෙහෙත් ගනින් ඕක වැඩි වෙන්ඩ ඉස්සර.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ සමේ රෝග වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගන්න, :)
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    magetho oka tinawa bn. man rawla kapuwa note akatama dan. beheth gannawa podi tube akak tinawa 1600k withara wenawa masa 3k ganna onelu wewenna. man thama patan aran 2 weeks wage.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    yes machn

    ow ban oya wage thamai habai ochara na yata ekak thiyenwa

    mokadda ban hethuwa ?

    monada beheth ?
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඕකට මචං කියන්නේ උදුගොව්වා කනවා කියලා අත් බෙහෙතක් තියනවා හා බෙටි උඳුපියලිය සම සමව අරගෙන ගලක අඹරලා ළපටි කොස් කොළයක් අරගෙන උදුගොව්වා කාපු තැන අතුල්ලලා අර අඹර ගත්ත බෙහෙත් ටික එතන ගාන්න මේක කරන්න ඕනේ රෑ නිදාගන්න කලින් උදේට සෝදලා ඉවත් කරන්න. මේ විදියට සතියක් කරන්න. ඕක වෙන්නේ පන්ගස් එකක් නිසා ෆාමසිය තියන micanazole ක්‍රීම් එකක් ගෑවහම හොඳ වෙනවා අර කියල තියෙන අත් බෙහෙත හදාගන්න විදියක් නැත්තං.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    ow ban oya wage thamai habai ochara na yata ekak thiyenwa

    mokadda ban hethuwa ?

    monada beheth ?

    oka immune condition eke awulak
    hariyatama hethuwak kiyanna be
    uba use karana deodrant eke ingredient ekak wenna puluwan,kapu kemak wenna puluwan,stress eka wenna puluwan.
    onema deyak hethuwak wenna puluwan
    godak sarthaka treatments ne
    eth steroids wage ewa denawa ganna
    godak welawata oka apahu wewenawa 1 year walin wage
    hebei apahu hedenna chance eka tiyanawa
    hodama de tama dermatologist kenek hambena eka
     
    Last edited: