ගැටළුව_#1

tarson

Well-known member
  • Feb 25, 2009
    8,577
    5,736
    113
    Samanmali aththa kiyanne... nut man custom demme ne//aparade..:P

    හහා ... එක ප්‍රශ්නෙකට දෙන්නෙ විනාඩියකට ආසන්න ගානක් පිළිතුරු ලියන්න ... :rofl: කොලේක හරි හිතින් හරි හදල බලනකොටම විනාඩිය ගිහිල්ල, නැත්තන් ප්‍රශ්නෙ කියවල ඔලුවට දාගන්නකොටම විනාඩිය ගිහිල්ල :P උඹට හිතෙන්නෙ ලේසී කියලද ... ?:rofl:එහෙම හිතෙනවනම් අපරාදෙ තමයි උඹ දැම්මෙ නැති එක :P:rofl:

    අනිත් එක ප්‍රශ්නෙ තේරුම් අරන් වත් නෑනෙ උඹ, ප්‍රශ්නෙන් අහන්නෙ, කව්ද ඇත්ත කියන්නෙ කියල නෙමෙයි, උන් තුන්දෙනාගෙ ෆෝන් නම්බර්ස් ... :P:P ඉතින්, එක්සෑම් ලිව්වනම් උඹට මේ ප්‍රශ්නෙට ලකුණු බින්දුවයි :rofl::rofl:;)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,736
    113
    Dan arun thun dena monawa karanawada danne ne kello thundenata..:rolleyes:

    උන් තුන්දෙනත් ඉතින් ප්‍රශ්නෙ හදා ගත්තනම් හරියට, "එලිවෙනකන්" තමයි :P:P:rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕවට වඩා ප්‍ර්ශ්න තියෙනවා යකො මිනිස්සුන්ට විසදන්න :dull:පාඩුවෙ ඉදපන් :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    kehelmalak karaganin kiyala random ekakata call karanawa :rolleyes: eetapasse adala nathi ekekge ekaknam ekata shape eke bahinawa :rolleyes: arayata nemei mata kata karanna one oyatai kyala :P eetapasse passe dawasaka aye maaru karaganna bariya :lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,736
    113
    thva daapan

    wena nadda? :(

    දාන්න ඕනෙ, ප්‍රශ්නයක් අමුතුවෙන් නිර්මාණය කරන්නත් එපැයි ... නැත්තන් කොහෙන් හරි උස්සල දැම්මොත් ප්‍රශ්නවල අයිතිකාරයන්ට කරන අසාධාරණයක් වෙනව ... :yes: සරලම ප්‍රශ්න දාල වැඩකුත් නෑනෙ, මේකෙ ඉන්න එවුන්ගෙ මුළු ඇඟේම මොලේ ... :rofl:
     
    Last edited: