හෙට ගෙනල්ලා ටාටා එකක් නවත්තනවා උඹගේ කඩේ ඉස්සරහා කවර් වෙන්න
බස් සීයක් පාරේ ගියොත් 99ක් ම ලේලන්ඩ් වෙන ලංකාවේ..... 

හෙට ගෙනල්ලා ටාටා එකක් නවත්තනවා උඹගේ කඩේ ඉස්සරහා කවර් වෙන්න
බස් සීයක් පාරේ ගියොත් 99ක් ම ලේලන්ඩ් වෙන ලංකාවේ..... 

බලන්න,
වහිනකොට වතුර ඇතුලට එනවා.
හැම වෙලේම කාපට් එක තෙත නිසා අර ඩිකියෙ වයර් එක ඇතිල්ලිලා ගිනිගත්තත් ගින්න පැතිරෙන්නෙ නෑ.
හැප්පුන ගමන් රෝද කඩල යන නිසා විසිවෙන්නෙ නෑ
![]()
ඕං හසන්ත මහත්තයෝ තාක්සනෙ




![]()
ඌරන්ට මොන සෞඛ්‍යද කුකුලොහ්
මෙහෙම යන උන්ව සීට් එකට තියලා කොහු ලණුවකින් බැන්දත් මදෑ
උන්ට ඒවත් සේෆ්ටි තමා.
එක්ටා ගැහුවාම අපේ කෝච්චිත් මෙහෙම තමා![]()
දැක්කනේ අර ඇම්බියුලන්ස් එකේ ලස්සන..
බලපන් ඉන්ඩියන් බස්වල සීට්වල පළල.. දෙන්නෙක් ඉඳ ගත්තාම පට්ට සනීපයිනේ...

ඔන්න ඕකනේ ඉතින් කේස් එක.. උන්ගෙ හැටියට ඉතින් තරු නැති උනාට පොඩ්ඩක් උඩින් උඩින් අටවල එවන ඔක්කොම සේෆ්ටි තමයි..දැක්කනේ අර ඇම්බියුලන්ස් එකේ ලස්සන..
අනික පැසෙන්ජස්ලට යන්න තියෙන වාහනවල ආරක්ෂාව කෙසේ වෙතත් සැපපහසුව වත් නෑනේ..බලපන් ඉන්ඩියන් බස්වල සීට්වල පළල.. දෙන්නෙක් ඉඳ ගත්තාම පට්ට සනීපයිනේ...
ඔන්න බලහංකො ඔහොම ගිහින් එට්කා ආවට පස්සෙ හැදෙන පොදු වැසිකිළි උනත් ඉන්දියානු ආරෙට හදයි..ඇයි ඉතින් පාර දෙපැත්තෙ කාණු විතරයිනේ ඕනේ..



බලපන් 4වෙනි එකේ අපියි ඉන්දියාවයි එකට ඉන්න ඇත්තේ
දැන් ඉන්දියාව තියෙන තැනට ඇවිල්ලා සෙට් වෙලා ඒක
අපරාදේ බන් එද්දිම වෙන් වෙලා ආවා නම් අපිව වෙන පැත්තකට යයි
![]()

බස් සීයක් පාරේ ගියොත් 99ක් ම ලේලන්ඩ් වෙන ලංකාවේ.....
![]()





හොඳ වෙලාවට ඉන්දියාවයි ලංකාවයි මැදට මූද ආවෙ. ගොඩබිමින් සම්බන්ද වුනා නම් ලංකාවක් නෑනෙ![]()
bump


අඩෝ අපේ රට පාවෙල වෙන පැත්තකට ගියා නම් හරි බන්
ඕස්ට්‍රේලියාව පැත්තට වගේ
![]()
Telecom walawal tyanawa patta walawal para madde. Mawa eye borelle handye watuna honda welawata panna eken peralune na bike. But silencer guard eka kadila watila maga. Tawa ekak tyanawa narahenpita marama walak. Eke 6 inch wage walak. Mun ai mehema pare walawal tyanne hadanne natuwa
ow ban ekaparak wassa welawaka haiyen giyeth na onanam 45kmph wage yanna athi break kala para pitipassanama ara loku bouser ekak brek karama issaraha itiriwela pitipasse kalla witarak harenawa wage pitipasse hara unane ban.issrahin gear ekath kadagatta nisa issaraha wahane happila bella kadagan nathuwa beruna ,pitipasse idan awa ekata wassema dadiyath dalaසේෆ්ටි කොහෙද බං ඒකේ.... හදිසියකට බ්‍රේක් පාරක් ගැහුවම පස්සේ රෝදේ ඉස්සරහට එනවා..... පරිස්සමින් පදින එකෙක්ට නම් අවුලක් නෑ.... ජපන් එකක් වගේ විශ්වාසෙන් යන්න නම් බෑ.....
![]()


ow ban ekaparak wassa welawaka haiyen giyeth na onanam 45kmph wage yanna athi break kala para pitipassanama ara loku bouser ekak brek karama issaraha itiriwela pitipasse kalla witarak harenawa wage pitipasse hara unane ban.issrahin gear ekath kadagatta nisa issaraha wahane happila bella kadagan nathuwa beruna ,pitipasse idan awa ekata wassema dadiyath dala![]()

ow ban athdakim tibeda??pulsar 135 da![]()

Toyota Camry accident
Unbelievable


