පන්සලක තරුණ භික්ෂුවක් ගැහැනියක් එක්කල බුදියගෙන ඉඳලා අහුවෙලා ඒ පන්සලේ දායකයින් ද කොහෙද කට්ටියක් ඒ භික්ෂුවට අම්මාගේ භාෂාවෙන් බනිමින් ලේ හැලෙන්න ගහනවා. ගහලා ඒ ගැහැණු කෙනත් එක්කම වීඩියෝ කරල ෆේස්බුක් එකට දානවා.
මට ඒ වගේ භික්ෂූන්ට කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබගෙන් බණ අහපු උන් ඔබලට ඒ සලකන ආකාරයෙන්ම කියන්නේ උන්ට බුදුදහමයි මනුෂ්‍යත්වයයි දෙකම උගන්නන්ඩ ඔබලාට බැරි වෙලා තියෙන බවයි. හොඳට කාලා බීලා ඇඳලා හු*ලා ඉන්ඩ ඕනේ නම් ඇයි මේවා ඇතුලට ඇවිල්ලා සිවුරු දාගෙන යන්ඩ බැරි නිවන් ගැන කයිවාරු ගගහ මිනිස්සුන්ව නොමග යවලා උන්ගෙනුත් අවසානයේ ගුටි කන්නෙ?
වහාම ඔබට ගැලපෙන ජීවිතය සොයා ගන්න. ඔබ ඉතාම කුඩා කාලයේ උන් ඔබව මහණ කරලා දාලා තියෙනවා නම් කොතනකදී හෝ ඒ ජීයිතය හොයාගෙන වහාම යන්න. කොයි පාරින් ගියත් හැකි තරම් ඔබ කැමති පරිදි ජීවත් වෙනවාට වඩා ලොකු විමුක්තියක් හොයාගන්න ඔබට බැහැ.
බුකියෙන් ඉස්සුවේ
කතාව ඇත්ත නේද ?
මොනවා උනත් ලේ පනින්න ගහපු විදිහ දැක්කම ශෝක් උනා
