ගැණු කෙනෙක් එක්ක බුදියගත්තු හාමුදුරුවෝ සහ බාන

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    1659012952843.png

    පන්සලක තරුණ භික්ෂුවක් ගැහැනියක් එක්කල බුදියගෙන ඉඳලා අහුවෙලා ඒ පන්සලේ දායකයින් ද කොහෙද කට්ටියක් ඒ භික්ෂුවට අම්මාගේ භාෂාවෙන් බනිමින් ලේ හැලෙන්න ගහනවා. ගහලා ඒ ගැහැණු කෙනත් එක්කම වීඩියෝ කරල ෆේස්බුක් එකට දානවා.
    මට ඒ වගේ භික්ෂූන්ට කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබගෙන් බණ අහපු උන් ඔබලට ඒ සලකන ආකාරයෙන්ම කියන්නේ උන්ට බුදුදහමයි මනුෂ්‍යත්වයයි දෙකම උගන්නන්ඩ ඔබලාට බැරි වෙලා තියෙන බවයි. හොඳට කාලා බීලා ඇඳලා හු*ලා ඉන්ඩ ඕනේ නම් ඇයි මේවා ඇතුලට ඇවිල්ලා සිවුරු දාගෙන යන්ඩ බැරි නිවන් ගැන කයිවාරු ගගහ මිනිස්සුන්ව නොමග යවලා උන්ගෙනුත් අවසානයේ ගුටි කන්නෙ?
    වහාම ඔබට ගැලපෙන ජීවිතය සොයා ගන්න. ඔබ ඉතාම කුඩා කාලයේ උන් ඔබව මහණ කරලා දාලා තියෙනවා නම් කොතනකදී හෝ ඒ ජීයිතය හොයාගෙන වහාම යන්න. කොයි පාරින් ගියත් හැකි තරම් ඔබ කැමති පරිදි ජීවත් වෙනවාට වඩා ලොකු විමුක්තියක් හොයාගන්න ඔබට බැහැ.

    බුකියෙන් ඉස්සුවේ
    කතාව ඇත්ත නේද ?
    මොනවා උනත් ලේ පනින්න ගහපු විදිහ දැක්කම ශෝක් උනා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පරාජිකා වෙලා ඉන්න(intercourse නම්) භික්ෂුවට ගහලා ලේ වැගිරුවාම ලැබෙන කර්මය කොහොමද? 🤔
    (දැන් එයාගේ උපසම්පදාව ගිහින් සාමනේර වෙලානේ) @asliyanage
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්ත, නමුත් ආගම කියන්නේ බිස්නස් එකක්, දාන සත්කාර කරනවා කියන්නේ ගනුදෙනුවක්, ඒ ගණුදෙනුවට පන්සලේ එකා දෙන දෙය තමා බ්‍රහ්මචාරී ජීවිතය, වඳින්න පුළුවන් වැන්දම පින් ලැබෙන විදිහේ ජීවිතයක්. එක බිස්නස් එකක්, කන්ට්‍රැක් එකක්. එකයි ඔය මිනිස්සු තද වෙලා ගුටි දෙන්නේ, තට්ටයා කන්ට්‍රැක් එක කැඩුව. නමුත් මනුස්සයෙක්ට එහෙම ගහන්න කාටවත් අයිතියක් නැහැ. තවත් දෙයක්, ඕනෑම තක්කඩියෙක් බලන්න ඌ පොයින්ට්ස් අදිනවා ඌට අසාධාරණයක් වෙනකොට. තමන් නොකරන දෙය අනුන් හරියට කරන්න ඕන කියල හිතනවා, ඒ අතින් ආගමත් ආගම් අදහන එවුනුත් වංචාකාරයෝ, එකිනෙකා රවටා ගන්නවා. ඕක රැවටීමක් කියල දැනෙන්නේ ඔය හැම රෙද්දම අතැරලා එළියට ආවම.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    View attachment 179945

    පන්සලක තරුණ භික්ෂුවක් ගැහැනියක් එක්කල බුදියගෙන ඉඳලා අහුවෙලා ඒ පන්සලේ දායකයින් ද කොහෙද කට්ටියක් ඒ භික්ෂුවට අම්මාගේ භාෂාවෙන් බනිමින් ලේ හැලෙන්න ගහනවා. ගහලා ඒ ගැහැණු කෙනත් එක්කම වීඩියෝ කරල ෆේස්බුක් එකට දානවා.
    මට ඒ වගේ භික්ෂූන්ට කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබගෙන් බණ අහපු උන් ඔබලට ඒ සලකන ආකාරයෙන්ම කියන්නේ උන්ට බුදුදහමයි මනුෂ්‍යත්වයයි දෙකම උගන්නන්ඩ ඔබලාට බැරි වෙලා තියෙන බවයි. හොඳට කාලා බීලා ඇඳලා හු*ලා ඉන්ඩ ඕනේ නම් ඇයි මේවා ඇතුලට ඇවිල්ලා සිවුරු දාගෙන යන්ඩ බැරි නිවන් ගැන කයිවාරු ගගහ මිනිස්සුන්ව නොමග යවලා උන්ගෙනුත් අවසානයේ ගුටි කන්නෙ?
    වහාම ඔබට ගැලපෙන ජීවිතය සොයා ගන්න. ඔබ ඉතාම කුඩා කාලයේ උන් ඔබව මහණ කරලා දාලා තියෙනවා නම් කොතනකදී හෝ ඒ ජීයිතය හොයාගෙන වහාම යන්න. කොයි පාරින් ගියත් හැකි තරම් ඔබ කැමති පරිදි ජීවත් වෙනවාට වඩා ලොකු විමුක්තියක් හොයාගන්න ඔබට බැහැ.

    බුකියෙන් ඉස්සුවේ
    කතාව ඇත්ත නේද ?
    මොනවා උනත් ලේ පනින්න ගහපු විදිහ දැක්කම ශෝක් උනා
    oya wage unta QR code ekak denna ona tatte gahanna
     
    • Haha
    Reactions: HAneo

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,492
    113
    These type of scandals happen and not limited to one religion. The difference is when a buddhist priest is involved it becomes sensational news and gets published everywhere. In other cases these simply gets hushed up and dealt privately.
    What the priest did is wrong but this is not the ideal way to deal with it.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ධර්ම මාර්ගයේ යන්න වීර්ය වඩන්න දුප්පත් මිනිහගෙ ඉදන් දානෙ දෙන්නෙ.
    හිකුවට ආතල් ගත්තට කමක් නෑ තමන්ගෙ සල්ලිවලින් .
    මුන්ට අනුකම්පා හෑලි ලියන්නෙනම් නිරාලයිකුරුස සෙට් එකයි. උඩින් අනුකම්පාව පෙන්නුවට හිතෙන් හිනාවෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,873
    113
    ප*යාගල
    sorry.com
    තායිලන්තයේ ඉන්නව පවුල් කන ගමන් මහන දම් පුරන හාමුදුරු වරු. ඒක ගෞතම බුදුන් ගෙ දහම ද මොකක්ද කියන්න නම් දන්නෙ නැ
     
    AnuradhaRa

    Well-known member
  • ධර්ම මාර්ගයේ යන්න වීර්ය වඩන්න දුප්පත් මිනිහගෙ ඉදන් දානෙ දෙන්නෙ.
    හිකුවට ආතල් ගත්තට කමක් නෑ තමන්ගෙ සල්ලිවලින් .
    මුන්ට අනුකම්පා හෑලි ලියන්නෙනම් නිරාලයිකුරුස සෙට් එකයි. උඩින් අනුකම්පාව පෙන්නුවට හිතෙන් හිනාවෙනවා
    අනේ මමනං හිනා වෙන්නෙ නෑ
    මම කෙරුවොත් කරන්නෙ සවාමින්වහන්සේලටයි, අපේ ෆාදර්ස්ලටයි ගෑනු හොයල දෙන එක

    පව් අප්ප ඒ ගෙවන ජීවිත
    සිරාවටම කියන්නෙ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    තායිලන්තයේ ඉන්නව පවුල් කන ගමන් මහන දම් පුරන හාමුදුරු වරු. ඒක ගෞතම බුදුන් ගෙ දහම ද මොකක්ද කියන්න නම් දන්නෙ නැ
    ගනින්නාන්සේලා ඉස්සර මෙහෙ තිවිලා තියෙනවා.පස්සෙ සන්ගායනාවක් තියලා නියමිත track එකට දාලා තියෙන්නෙ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අනේ මමනං හිනා වෙන්නෙ නෑ
    මම කෙරුවොත් කරන්නෙ සවාමින්වහන්සේලටයි, අපේ ෆාදර්ස්ලටයි ගෑනු හොයල දෙන එක

    පව් අප්ප ඒ ගෙවන ජීවිත
    සිරාවටම කියන්නෙ
    පවුනම් උබ ගිහින් පුකදියන්
     
    • Haha
    Reactions: AnuradhaRa