ගැණු හොරු බඩු අතේ මාට්ටු

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ape ayya kenekge kadayak tamai kaduwe... e gani bokat danawa kade atule duspin eke...

    නෑ.....
    යකො මෙකි ගැනියෙක්ද නැත්නම් මොකියෙක්ද බන් පිස්සුද හැදිලද දන්නේ නැ එකිට :angry::angry::angry::angry::angry:
    බොන දාන්න තරම් එකිනම් මානසික සින් එකක් තියෙනවා

    නෑ මචං., මානසික අවුලකට නෙවෙයි බොග දාන්නේ., පොලිස් බල්ලන්ට ඉව අල්ලන්ඩ බැරි වෙන්ඩ..
    අපේ ගෙදර ළඟ ගෙයක් හොරු කඩලා., ගේ ඇතුලෙයි එලියෙයි හැම තැනම බොග දාලා ගිහින් තිබ්බේ උන්., බල්ලන්ට ඉව අල්ලන්ඩ බැරි උනා..
    :rolleyes: :yes: :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    නෑ මචං., මානසික අවුලකට නෙවෙයි බොග දාන්නේ., පොලිස් බල්ලන්ට ඉව අල්ලන්ඩ බැරි වෙන්ඩ..
    අපේ ගෙදර ළඟ ගෙයක් හොරු කඩලා., ගේ ඇතුලෙයි එලියෙයි හැම තැනම බොග දාලා ගිහින් තිබ්බේ උන්., බල්ලන්ට ඉව අල්ලන්ඩ බැරි උනා..
    :rolleyes: :yes: :baffled:

    :shocked:යකෝ දැන් ඉන්න හොරු බොගෙනුත් වැඩ ගන්නවා නේ..:D