ෆෝන් තරුණිය

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    තනියම ෆෝන් කඩයක් කොල්ලකෑ තරුණිය සී.සී.ටී.වී.යෙන් කොටුවෙයි :baffled:

    ගාල්ල ගාමිණී මාවතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි ජංගම දුරකථන අලෙවිසලක් බිඳ එම අලෙවිසළේ තිබු රුපියල් 34,209ක් වටිනා ජංගම දුරකථන 32ක් හා මුදල් රුපියල් 4000ක් හා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙළදසළේ තිබු සී.සී.ටී.වී. කැමරාවේ සොරකමේ සියලූ දර්ශන සටහන්ව තිබේ. එම කාන්තාව 28 හැවිරිදි ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය පසුගිය 5 වැනිදා රාති‍්‍ර 11.30ට පමණ වෙළදසලේ දොර කඩා වෙළෙඳසලට ඇතුළත් ජංගම දුරකථන සොරකම් කොට ඉන් පිටව ගොස් ඇත්තේ 06 වැනි දින අළුයම 4.00ට පමණය.

    මෙම කාන්තාව 05 වැනි දින පස්වරු 4.19ට පමණ පළමුව වෙළදසලට ෆෝන් චාරජරයක් මිලදී ගැනීම සඳහා පැමිණ තිබූ බවට ද හෙළිවී තිබේ.

    පසුව මේ පිළිබද වෙළදසල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ කාන්තාව සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් පවතී.


    shoprobbery0.gif


    shoprobbery.gif


    shoprobbery3.gif


    shoprobbery2.gif


    :eek::eek::eek::eek::baffled:
    Source: Rivira
     
    • Like
    Reactions: ablla2007

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    yako den genuth game denawane :eek: anika maha re. saramak adagena reta hadissiyatawath ge laga kadetawath yannath bayai yako mehemanam :dull:.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    yako den genuth game denawane :eek: anika maha re. saramak adagena reta hadissiyatawath ge laga kadetawath yannath bayai yako mehemanam :dull:.

    උබ මෙච්චර කල් හිටියේ ගලක් යටද? ගෑණූ කීදෙනෙක් මෙච්චර කල් කොල්ල කෑම් වලට අහුවුනාද?
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේකේ ආදර්ශය තමයි මීට පස්සේ කොල්ලකන කොට වෙස්මූණක් දාපල්ලා :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකේ ආදර්ශය තමයි මීට පස්සේ කොල්ලකන කොට වෙස්මූණක් දාපල්ලා :lol:

    ගෑනුන්ගේ මොලේ හැදිමිටේ කියන්නේ නිකන් නෙවෙයිනේ බන්.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑනුන්ගේ මොලේ හැදිමිටේ කියන්නේ නිකන් නෙවෙයිනේ බන්.
    :P ඒ ගෑණි මෝඩයෙක් කියන්නේ කඩේ නිදාගෙනත් එක්ක.