ගැණු ළමයෙක්ට /උදව්වක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් උන් කියන විදිහට මේ අනම් මනම් දුන්නම කෙල්ල චාවෙලා යයි බං
    මාත් හිතනවා බැන්ඳම මහත් වෙනවා ඇති කියලා
    ඒක හින්දා පූසිට කියනවා ඔය ඉන්න විදිහටම ඉන්න කියලා
    බැන්ඳම ඉදියි බෝලේ වගේ....
    දැන්නම් නැට්ට විතරයි පේන්නේ යනකොට
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    tinm.jpg


    Appeton Weight Gain...

    මේක තමා හොදම...ඒත් කෙල්ල ඉන්න විදියට ඉන්න දියන්...කසාදේ බැදලා වෙන්න තියෙන දේවල් වුනාම මහත් වෙයි...:yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: vikumnonis26

    dhimal2007

    Junior member
  • Aug 11, 2009
    37
    4
    8
    Mars
    better u shud get a advice form a doctor.......................nikam hitu manapeta owa bonna denna epa machan..............anika kiri piti jathi biwwa kiyala hama kenama mahath wenneth na............:):):)
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    අහවල් වැඩේ .....

    මචන් වල් කතාවක් කියනවා කියල හිතන්ඩ එපා,,, ඕක බැඳලා අහවල් වැඩේ කරද්දී හරි යනවා ..... උබ දැකල තියෙනවද බැඳපු ගැණු කෙනෙක් කෙට්ටුවට ඉන්නවා,, ඕක තමා දෙන්ඩ තියෙන එකම බෙහෙත ,,, තරහ ගන්ඩ එපා බන් සිරාවටම කිව්වේ ............. :yes::yes::yes::yes:
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    pow oi :growl: 2.50 minhek ubanam kollek help ekak illuvama ka** katha kiyanna:frown::frown::frown::frown:



    machan puuvannam thriposha diyan hoyala kellata :):yes: 100% sure weight gain wenava ambaanata sathi deken:yes::yes:;)
    thel kaama jati nam denna epaa. pimples enna gattama epaa wei. machan anith eka kettui kiylala ledak nattam ange ganan ganna epaa ban :nerd:

    උදව්වට ඉස්තුති සහෝ.... එකත්.... කරලා බලමු....
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ගොඩක් උන් කියන විදිහට මේ අනම් මනම් දුන්නම කෙල්ල චාවෙලා යයි බං
    මාත් හිතනවා බැන්ඳම මහත් වෙනවා ඇති කියලා
    ඒක හින්දා පූසිට කියනවා ඔය ඉන්න විදිහටම ඉන්න කියලා
    බැන්ඳම ඉදියි බෝලේ වගේ....
    දැන්නම් නැට්ට විතරයි පේන්නේ යනකොට


    :(:(:nerd::nerd::eek::eek: