♥-Aurora-♥;9983468 said:
අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි! එක එක එව්වා පොවලා නැති ලෙඩ දා ගන්න එපා.
ඉස්කෝලෙ යන කාලෙ නම් කවුරු හරි මහත් වෙන්න ඇහුවොත් කියන්නෙ රටඉඳියි බටරුයි කන්න කියලා.. ඕන්නම් ට්‍රයි කරලා බලන්න, අගුණයක් නම් වෙන්නෙ නෑ![]()
මචන් අර පොස්ටිනෝ ටැබ්ලට් එකටනං බලං ඉන්නකොට මහත්වෙනව.
(දන්නවනේ ඒක ගන්නෙ මොකටද කියල)
![]()



මහත් වෙනවා වගේ නෙමේ පුතෝ අනිත් ඒවා නියමිත් දින, කාල වලට හැදෙන්නේ නැතුව ගියාම.. ඔසප් චක්කරේ අංජබජල් වෙනවා.. මොකක්ද ඒ බේත?sinhala beth wagayak thiyananwa machan.. aniwa ekata lasssanata anga hadenawa...
අපෝ ඒක හරියන්නෑමහත් වෙනවා වගේ නෙමේ පුතෝ අනිත් ඒවා නියමිත් දින, කාල වලට හැදෙන්නේ නැතුව ගියාම.. ඔසප් චක්කරේ අංජබජල් වෙනවා..
මචන් අර පොස්ටිනෝ ටැබ්ලට් එකටනං බලං ඉන්නකොට මහත්වෙනව.
(දන්නවනේ ඒක ගන්නෙ මොකටද කියල)
![]()



මහත් වෙනවා වගේ නෙමේ පුතෝ අනිත් ඒවා නියමිත් දින, කාල වලට හැදෙන්නේ නැතුව ගියාම.. ඔසප් චක්කරේ අංජබජල් වෙනවා..


sinhala beth wagayak thiyananwa machan.. aniwa ekata lasssanata anga hadenawa...