ගැණූ ආදරේ කරනනේම වැඩියෙන් රිදද්න පිරිමියට

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,038
    113
    gWWmek0.jpg
    Pukata riddana pirimintada?
     
    • Haha
    Reactions: Soloprenuer

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගෑණිගෙන් බැණුම් අහන ඉග්නෝර් කරපු අඩු කුලේ ජෙප්පොන්ට රිදිලා වගේ..පාව් ඉතිං.කරුමේ තමා..😹😹😹😹
     
    • Haha
    Reactions: Soloprenuer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අඩෝ ඔසා අපිටත් කියපම් උඹේ වේදනා කතාව.

    @Heshan Daminda එන්න පුතා.. ඇවිල්ල මොනා හරි කියන්න
    ------ Post added on Aug 27, 2024 at 8:45 AM
    නෑ මම කියනේම නැහැ කියනේම නැහැ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔය කතාව ඇත්ත
    ආදරෙ උනත් ආදරෙ පෙන්නන්න නරකයි
    සත පහකට ගනන් ගන්න එපා උබ කෙලින් ඉදපන්
    එහෙම එවුන් පස්සෙ තම කෙල්ලො ගැනු එන්නෙ
    ගැනු ආස තමන්ගෙ මිනිහ සැර කියල කියන්න ඇයි මන්ද එක හැම ගෑනියෙක්ම ආස කරන දෙයක්
     
    • Love
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඔය කතාව ඇත්ත
    ආදරෙ උනත් ආදරෙ පෙන්නන්න නරකයි
    සත පහකට ගනන් ගන්න එපා උබ කෙලින් ඉදපන්
    එහෙම එවුන් පස්සෙ තම කෙල්ලො ගැනු එන්නෙ
    ගැනු ආස තමන්ගෙ මිනිහ සැර කියල කියන්න ඇයි මන්ද එක හැම ගෑනියෙක්ම ආස කරන දෙයක්
    Patta ned machaan
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    meka nam sira kathawak hode .... ganu kemathi posh euntath neme neda
    රියල් පොශ් කෙල්ලොන්ට නම් එපා වෙලා නිසා වෙනසක් හොයන්න පුළුවන්. ඔය සීන් එක දන්න වෙන්ඩ පොස් කෑලි රැල්ලට හිතුවක්කාර චරිත හොයනවා. ඒත් උන්ට ඇත්තටම ඕනේ පොශ් කොල්ලෙක්. එහෙම කෙල්ලො මාරම ටොක්සික්. ඩේලි වලි.
     
    • Like
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    A
    රියල් පොශ් කෙල්ලොන්ට නම් එපා වෙලා නිසා වෙනසක් හොයන්න පුළුවන්. ඔය සීන් එක දන්න වෙන්ඩ පොස් කෑලි රැල්ලට හිතුවක්කාර චරිත හොයනවා. ඒත් උන්ට ඇත්තටම ඕනේ පොශ් කොල්ලෙක්. එහෙම කෙල්ලො මාරම ටොක්සික්. ඩේලි වලි.
    PO OU WENDA POSH KAALLAK DETECT KRGNNE KOHOMADA
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ගනන්ගන්නෑ කියල ගනන් නොගෙනම ඉන්නත් එපා.. වෙන කොකටුපාලුවෙක් ඇවිත් ලයින් කරන්න පටන් ගත්තට පස්සෙ උගේ පස්සෙන් යයි ඒකි.. ගෑනු එහෙමයි.. බැලන්ස් එකේ ගේම ගහපං