නෑ මම කියනේම නැහැ කියනේම නැහැඅඩෝ ඔසා අපිටත් කියපම් උඹේ වේදනා කතාව.
@Heshan Daminda එන්න පුතා.. ඇවිල්ල මොනා හරි කියන්න
------ Post added on Aug 27, 2024 at 8:45 AM
Patta ned machaanඔය කතාව ඇත්ත
ආදරෙ උනත් ආදරෙ පෙන්නන්න නරකයි
සත පහකට ගනන් ගන්න එපා උබ කෙලින් ඉදපන්
එහෙම එවුන් පස්සෙ තම කෙල්ලො ගැනු එන්නෙ
ගැනු ආස තමන්ගෙ මිනිහ සැර කියල කියන්න ඇයි මන්ද එක හැම ගෑනියෙක්ම ආස කරන දෙයක්
රියල් පොශ් කෙල්ලොන්ට නම් එපා වෙලා නිසා වෙනසක් හොයන්න පුළුවන්. ඔය සීන් එක දන්න වෙන්ඩ පොස් කෑලි රැල්ලට හිතුවක්කාර චරිත හොයනවා. ඒත් උන්ට ඇත්තටම ඕනේ පොශ් කොල්ලෙක්. එහෙම කෙල්ලො මාරම ටොක්සික්. ඩේලි වලි.meka nam sira kathawak hode .... ganu kemathi posh euntath neme neda
PO OU WENDA POSH KAALLAK DETECT KRGNNE KOHOMADAරියල් පොශ් කෙල්ලොන්ට නම් එපා වෙලා නිසා වෙනසක් හොයන්න පුළුවන්. ඔය සීන් එක දන්න වෙන්ඩ පොස් කෑලි රැල්ලට හිතුවක්කාර චරිත හොයනවා. ඒත් උන්ට ඇත්තටම ඕනේ පොශ් කොල්ලෙක්. එහෙම කෙල්ලො මාරම ටොක්සික්. ඩේලි වලි.
මේකප් වැඩියි. සින්හල බැහැ නෙවේ බේA
PO OU WENDA POSH KAALLAK DETECT KRGNNE KOHOMADA
Oka Ranilgen puk para kana Ekane. Pukjosh kiyala kiyanne nikandaබයියෝ ආදරේ කරනනේම වැඩියෙන් හොරාකන දේශපාලුවට

ඕක වැරදියි බන්

@Geshi95
ඕක වැරදියි බන්