ගැත්තන් සහ බැලයින් සදහා නොව

hitback

Member
Nov 15, 2014
6,177
350
0
උඹ මොලේ වර්ධනය කරගත්තේ ඔටු හුජ්ජ බිලාද.... චාටර් බන්...:shocked:
රෙප් මචං... උබ අනුන්ගේ මතයට අදහස්වලට ගරු නොකරට මම ගරු කරනවා.. රෙප්+++ :yes:

අනුන්ගේ මත වලට ගරු කිරීම නෙමෙයි තියෙන්නේ අදාලව පවසපන් ඇටෙන්ශන් සීකර් කෙනෙක් වෙන්න දඟලන්නේ නැතුව බැල්ලියෙක් වගේ. මම ගයාන්ට කිව්ව එකකට උඹ පැනලා හොට දාගෙන කොහෙවත් නැති බයිලා කියව්ව එක කොහෙද පකෝ අනයය මතවලට ගරු කිරීමක් කියලා උලව්වක් කියන්නේ. රෙප් දෙන්න දෙයක් නෑ. උඹ කලින් මගේ රෙප් කපලා ඇති.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
අපි දැනගෙන කරපු දෙවල් ගැන විස්තර ඇතුව .තාම මේ කරන්නෙ බොලෙට බැට් එක දාන එක විතරයි

එළ එළ ඒත් පෞද්ගලිකව තරහා තියා ගන්න එපා බං අපේ ලේ කෝප වෙලා අපි අසනීප වෙන එකයි වෙන්නේ ඒකෙන්. මහින්ද මෙච්චර කල් කරපු බලු වැඩ ඇස් දෙකෙන් දැකපු, මොළයක් තියෙන උන් කවදාවත් ඌට චන්දේ දෙන්නේ නෑ බං. යුද්ධේ නිසා මගේ අයියා මැරුණා දිගදුර විහිදුම් බලකායේ හිටපු. මම දන්නවා වේදනාව මහින්ද කරවපු යුද්ධයක් නැහැ. ෆොන්සේකා තමයි අන්තිම ටිකේ දර දිය ඇදගෙන දැඟලුවේ. යුද්ධේ දින්න එක මාර්කට් කරගෙන චන්දේ දෙන්නේ හරක් බං. මෛත්‍රී ආවත් හොඳක් වේවිද කියලා අපිට සහතික වෙන්ට බෑ. ඒත් ඒ මිනිහා හොඳක් කරයි කියලා විශ්වාසයක් හදවතට දැනෙනවා. මොකද මුන් තරම් හොරකන් කරපු එවුන් තව නැහෑ. බලමු මේ ලෝකේ පවතින ධර්මතාවයන් වලට අනුකූලව, අටලෝ දහමට අනුකූළව, ලංකාව ආරක්ෂා කරන්න කියලා බුදුන් වහන්සේ බාර දීපු විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය අනුව 8 වෙනිදට වෙන්න පුලුවන් හොඳම දේ වේවි බං. අපි බලමු එදාට ශ්‍රීපාදෙයි, පිල්ලෑව ඝණ්ඨාර කුළුණෙයි කටවුට් ගහපු, බුදුන්ට අපහස කරපු මිත්‍යයා දුෂ්ඨිකයා දිනාවිද, නැත්නම් මාවිල්ලාරු සොරොව්ව අරින්න පළමු පය තිබ්බ ජාතියේ පිනට පහළ උනු නූතනයේ කුඩා පොළ හිමි නමුත් බැලයින්ට කොටියෙක් වෙච්ච රතන හාමුදුරුවෝ, පාටලී වගේ උගත් මිනිස්සු විශ්වාසයෙන් සහයෝගය දෙන මෛත්‍රී දිනාවිද කියලා.මහින්ද මේ රටේ ජනපති උනොත් තව අවුරුදු 8 ක් හෝ වැඩි කාලයක් රට කන්න මම මේ රටේ ඉන්නේ නෑ බං. රට අත ඇරලම යන්න යනවා.ළමයි දූෂණය කරපු උන් එලියේ ඉද්දි අහිංසකයෝ හිරබත් කන, කුඩු කාරයෝ බජව් දාද්දි සමහරු බඩගින්නේ පාන් වාටි ලෙවකන කාලකණිනි ශ්‍රී ලංකාවක ජීවත් වෙනවට වඩා සැපයි කවුරුත් නොදන්න අපිට අයිති නැති නන්නාදුනන රටක අන්තිම හුස්ම ටික හෙළන එක බං.
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ‍්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සකල ප‍්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ටත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

යුද්ධයෙන් ලැබුවාවූ හමුදා ජයග‍්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිබෙන අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවට, තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප‍්‍රතිවිපාකයයි.

කලාකරුවා වූ කලී, සමාජ ප‍්‍රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත්, රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.

ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන, සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත‍්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ. කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත‍්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.

  • ධර්මසේන පතිරාජ
  • ධර්මසිරි බණ්ඩාරනායක
  • කේ. බී. හේරත්
  • පරාක‍්‍රම නිරිඇල්ල
  • ලූෂන් බුලත්සිංහල
  • ප‍්‍රසන්න විතානගේ
  • ගාමිණී වියන්ගොඩ
  • චූලානන්ද සමරනායක
  • චන්ද්‍රගුප්ත තේනුවර
  • ඩබ්ලිව්. ජයසිරි
  • ලක්ෂ්මන් මෙන්ඩිස්
  • අනෝමා රාජකරුණා
  • ලක්ෂ්මන් විජේසේකර
  • බෙනට් රත්නායක
  • කෞෂල්‍යා ප‍්‍රනාන්දු
  • දීපානි සිල්වා
  • නලින් ප‍්‍රදීප් උඩවෙල
  • සෞම්‍ය ලියනගේ
  • කසුන් කල්හාර
  • මොහාන් හෙට්ටිආරච්චි
  • මාලක දේවප‍්‍රිය
  • ජගත් මනුවර්ණ
  • සමනලී ෆොන්සේකා
  • ජෙහාන් ශ‍්‍රීකාන්ත අප්පුහාමි
  • කෞෂල්‍ය කුමාරසිංහ
  • දමින්ද මඩවල
 
  • Like
Reactions: PMUB

waligamaya

Well-known member
  • ශ‍්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සකල ප‍්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ටත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

    යුද්ධයෙන් ලැබුවාවූ හමුදා ජයග‍්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිබෙන අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවට, තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප‍්‍රතිවිපාකයයි.

    කලාකරුවා වූ කලී, සමාජ ප‍්‍රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත්, රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.

    ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන, සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත‍්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ. කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත‍්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.

    • ධර්මසේන පතිරාජ
    • ධර්මසිරි බණ්ඩාරනායක
    • කේ. බී. හේරත්
    • පරාක‍්‍රම නිරිඇල්ල
    • ලූෂන් බුලත්සිංහල
    • ප‍්‍රසන්න විතානගේ
    • ගාමිණී වියන්ගොඩ
    • චූලානන්ද සමරනායක
    • චන්ද්‍රගුප්ත තේනුවර
    • ඩබ්ලිව්. ජයසිරි
    • ලක්ෂ්මන් මෙන්ඩිස්
    • අනෝමා රාජකරුණා
    • ලක්ෂ්මන් විජේසේකර
    • බෙනට් රත්නායක
    • කෞෂල්‍යා ප‍්‍රනාන්දු
    • දීපානි සිල්වා
    • නලින් ප‍්‍රදීප් උඩවෙල
    • සෞම්‍ය ලියනගේ
    • කසුන් කල්හාර
    • මොහාන් හෙට්ටිආරච්චි
    • මාලක දේවප‍්‍රිය
    • ජගත් මනුවර්ණ
    • සමනලී ෆොන්සේකා
    • ජෙහාන් ශ‍්‍රීකාන්ත අප්පුහාමි
    • කෞෂල්‍ය කුමාරසිංහ
    • දමින්ද මඩවල
    :D:D:D:D
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනුන්ගේ මත වලට ගරු කිරීම නෙමෙයි තියෙන්නේ අදාලව පවසපන් ඇටෙන්ශන් සීකර් කෙනෙක් වෙන්න දඟලන්නේ නැතුව බැල්ලියෙක් වගේ. මම ගයාන්ට කිව්ව එකකට උඹ පැනලා හොට දාගෙන කොහෙවත් නැති බයිලා කියව්ව එක කොහෙද පකෝ අනයය මතවලට ගරු කිරීමක් කියලා උලව්වක් කියන්නේ. රෙප් දෙන්න දෙයක් නෑ. උඹ කලින් මගේ රෙප් කපලා ඇති.
    ඇයි බන් මෙච්චර නැට්ට පාගගන්නේ... අපෝ නෑ තවම මම එළකිරියේ එකෙකුගේ වත් රෙප් කපලා නෑ... අනේ ෆේක් පොන්සියෝ අර මොකක්ද කිව්වේ ඇටෙන්ශන් සීකර්ද මොකෙක්ද බැල්ලියෙක් වෙන්න එපා කියලා.. දැන් මෙහෙම කිව්වම
    ''
    ඇයි බන් ඕක පාර්ලිමේන්තුවේ 18.6 ව්‍යවස්ථා සංශෝධනයෙන් ''වරක් වැන්දොත්'' කියන එක ''එක වරක්'' කියලා සංශෝධනය කරා බන්.. පොඩ්ඩක් බලහන් මට මතකයි.. මර්වින් සිල්වත් අත ඉස්සුවේ...:rolleyes:'' එහෙම වෙනවද??? මට උඹේ වචනෙන් උඹට කතා කරන්න බෑ... තව එකක් ෆේක් පොන්ස්.. බැල්ලියෙක් වගේ හැම එකටම ලොකු වදන් දෙන්න එපා.. මම කිව්වේ මොකක්කද තෝ කියවන්නේ මොකක්ද රිදුනනම් සොරි වෙයං ...:rolleyes::yes: Nov 2014 ඇවිල්ලා අටෙන්ෂන් ගැන කථා කරනවා!!! :rofl: :rofl: :rofl:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10433123_291115631097857_1264868795087125632_n.jpg
     
    :lol::lol: Ridila. ( Ridichcha paara aye edit karala) :lol::lol::lol:
    :rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ දක්වා පොදු සිරිසේනගේ කැම්පේන් එක - එක මිටට.
    අනේ මට අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ. අරක නැති වුනා. මේක කැපුව. මම ආප්ප කනකොට එයා ඇහැව්වා...මම කිව්වා ඔව් සර් සර්ම තමයි. මේ ඇඩිල්ල අහලම එපා වෙලා. එකම තැටිය. මයිත්‍රී
    අපි ගේම දුන්නේ මෙහෙමයි. ඇරෙහෙමයි . ඉංග්‍රීසි හෝඩියේ ඔක්කොම අකුරු තියෙන රහස් ඔත්තු සේවා එකකට තියා බල්ලෙකුටවත් අපිව හොයා ගන්න බැරි වුනා. රාජිතගේ පුරාජෝරු
    දැන් තියෙන්නේ පංච භූත බලවේගයක්. සහ දිගටම ගණන් ටිකක් කියවනවා. ජාතිකත්වය අතුරුදහන් වූ චම්පිකගේ වැල් බයිලා
    මහින්ද පරද්දනවාමයි. නැත්නම් කොහොම හරි යවනවාමයි. රතන සාධුගේ මයිත්‍රී භාවනාව
    යු එන් පි කාරයන්ට සුභ අනාගතයක් හදනවා. අගමැති අපේ. ආණ්ඩුව අපේ . මයිත්‍රී ආවට දින සියට වඩා ඉන්නේ නැහැ. අපි තමයි ඊළඟට රජවරු. රනිල් සජිත් ඇතුළු සෙට් එක ගමරාල්ලාගේ සිරිසේන සමඟ දිව්‍යලෝකේ යාම.
    අපි SLFP එකේ බලය අල්ලනවා. මහින්ද එලවනවා. චන්ද්‍රිකාගේ ඇගේ වයිරය.
    සාලි-බාහු-ගනේෂන්-රහුමාන් ලගේ ජාතිවාදී උඩු බිරිල්ල.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කොච්චර කිව්වත් මහින්ද පොන්සිය දිනනවා හොර කරලා හරි.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කොච්චර කිව්වත් මහින්ද පොන්සිය දිනනවා හොර කරලා හරි.
    හොර කරන්න දෙයක් නෑ බන්.. කොලබින් පිට බහුඋතරයක් මහින්දට...:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:

    ගොං කතා කියන්න එපා හුත්තො
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හොර කරන්න දෙයක් නෑ බන්.. කොලබින් පිට බහුඋතරයක් මහින්දට...:yes:
    කොළඹ, අනුරාධපුර පොළොන්නරුව, නුවර,නුවර එළිය, බදුල්ල, පුත්තලම මයිත්‍රිට යන්නෙ. මරාට දකුණ සබරගමුව දඹුල්ල එයි. අනිත් ඒවා ගොඩක් 50:50 තමයි. උතුරු නැගෙනහිර නොගත්තත් මයිත්‍රීට වැඩි යි
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කොළඹ, අනුරාධපුර පොළොන්නරුව, නුවර,නුවර එළිය, බදුල්ල, පුත්තලම මයිත්‍රිට යන්නෙ. මරාට දකුණ සබරගමුව දඹුල්ල එයි. අනිත් ඒවා ගොඩක් 50:50 තමයි. උතුරු නැගෙනහිර නොගත්තත් මයිත්‍රීට වැඩි යි

    කියන තරම් යක කළු නෑ බන්... sf ගත්ත තරමවත් මෛත්‍රී ගත්තොත් ඇති.. බලහන්කො.. පොළොන්නරුවේ එවුන් ගෙන් අහල බලහං.. එහෙ මිනිස්සු බනිනාව බන් මෛත්‍රීට.. මෛත්‍රීට වැඩි ජන්දකියලා unp එක මිනිස්සුන්ගේ ඔලුව හදල තියෙන්නේ.. තව ටිකදවසකින් බලහන්කො.. කොළඹ නම් මෛත්‍රී දිනයි.. හැබයි එකත් ලොකු ගානකින් නෙවයි..:yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කියන තරම් යක කළු නෑ බන්... sf ගත්ත තරමවත් මෛත්‍රී ගත්තොත් ඇති.. බලහන්කො.. පොළොන්නරුවේ එවුන් ගෙන් අහල බලහං.. එහෙ මිනිස්සු බනිනාව බන් මෛත්‍රීට.. මෛත්‍රීට වැඩි ජන්දකියලා unp එක මිනිස්සුන්ගේ ඔලුව හදල තියෙන්නේ.. තව ටිකදවසකින් බලහන්කො.. කොළඹ නම් මෛත්‍රී දිනයි.. හැබයි එකත් ලොකු ගානකින් නෙවයි..:yes:[/COLOR][/B][/SIZE]
    මේ ළගදි islandwide survey කලා. ඒකෙදි එළිවෙච්ච කරුණු ඔය. ආ කුරුණෑගලත් මරාට යන සීන් එකක් තියෙන්නෙ. පිස්සුද බන් පොළොන්නරුවෙ මිනිස්සු මයිත්‍රී ට මාරම ආදරෙයි. මරාට හම්බන්තොට දි වගේ. ඒකයි සූරිය වැව සභාපති කිව්වෙ මේ ක හම්බන්තොට පොලොන්නරුව සටනක් කියලා. හම්බන්තොට මරාට ගියත් අවුලක් නෑ ඡන්ද පොඩ්ඩයි. ගාල්ල මාතර චන්ද ටික ශේප් කරගත්ත නම් ඇති. අමතක කරන්න එපා උතුරු නැගෙනහිර තත්වෙ. මරාට ලොවෙත් දිනන්න බෑ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ ළගදි islandwide survey කලා. ඒකෙදි එළිවෙච්ච කරුණු ඔය. ආ කුරුණෑගලත් මරාට යන සීන් එකක් තියෙන්නෙ. පිස්සුද බන් පොළොන්නරුවෙ මිනිස්සු මයිත්‍රී ට මාරම ආදරෙයි. මරාට හම්බන්තොට දි වගේ. ඒකයි සූරිය වැව සභාපති කිව්වෙ මේ ක හම්බන්තොට පොලොන්නරුව සටනක් කියලා. හම්බන්තොට මරාට ගියත් අවුලක් නෑ ඡන්ද පොඩ්ඩයි. ගාල්ල මාතර චන්ද ටික ශේප් කරගත්ත නම් ඇති. අමතක කරන්න එපා උතුරු නැගෙනහිර තත්වෙ. මරාට ලොවෙත් දිනන්න බෑ.
    මම නම් හිතන්නෙම අර ඉස්සල්ලා කියපු එක තමයි.. බලමු බලමු මොකද වෙන්නේ කියල.. ඔව් හැබැයි උතුරු නැගෙනහිර මෛත්‍රීට එයි..එත් නැගෙනහිර 50:50 වගේ තමයි..:yes:
     
    • Like
    Reactions: kinkon

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහ පාලනය හා ප්ර්ජත්න්ට්‍රවාදය ඇතිකිරීම හනදිපතිවරනේය්න් මහින්ද පැරදවීමෙන් පමණක් සිදුකරගත නොහැක.මහින්ද පැරදවීමෙන් පසු බලයට මීලග ජනදිඅතිවරයා සියලල බන්දේසියක තබා රට වෙනේඋවෙන් පරිත්යග නිකරනු ඇත. ඒ සදහා ප්‍රබල ජනබලයක් ගොඩනැගිය යුතුය. ඒ සදහා සියල්ලල්න එකතු විය යුතුය. විදායක ජනාදිපති කෙනෙකුට ඇති බලතල වලින් අඩක්වත් අගමාහි කෙනෙක්ට නැත. එනමිස හොද විපක්ෂයක් ඇතිවිට අගමැතිට කැමති සෙල්ලමක් දැමිය නොහැකිය.

    උදාහරණයක් කෙස ගත්කල රනිල්ගේ සාම ගිවිසුම ක්‍රියාත්මක කරවීම පිළිබද විපක්ෂයෙන් කිසි හඩක් නැගුවේ නැත. එහෙඉදී විපක්ෂය තම වගකීම් පහර හරියේ හොර බබලුන් ලෙසිනි. රනිල් සාමගිවිසුම ක්රියතක කලේ එබැවිනි. අද පපුවට ගහගන දේශප්‍රේමී කියන ජනාදිපති තුමා කොටින් සමග ගැසූ සාම ගිවිසුම ගැන වචනයකින් පමණක් විරුද්දට්වය ප්‍රකාශකොට නැත. දිශ්ශ්බ්දතාවයෙන් පෙනී යන්න විරුද්දත්වයක් නොමැති බම මයි පසක් කරමින් එදා පොදු පෙරමුණු විපක්ෂය විසින් රනිල්ට හැකි ලෙස කරගෙන යාමට ඉඩ දුන්හෙය. නුතන පාලකයන්ගේ අතීතය එයයි.

    ම්යිති ගෙන පසුව රනිල් අගමැති වුවද වීමට ඇති එකම ක්‍රමය චන්දයක් මගින් පමණි. එමනිසා රටේ බහුතරක් රනිල් අගමති ලෙස තෝරාගතහොත් එයට විරුද්ද විනට හැකියාවක් නැත. යම් හෙයකින් මහින්ද ජයග්‍රහණය කලත්, මීලග මහමැතිවරණයේදී රටට හිතැති පරතිපත්තියක් ඇති දුෂණය භිශ්න්ය විරුද්ද පුදගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතය

    රටට හිතැති පුද්ගලයන් කව්රුන්ද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලිකරදිය යුතු නැත