උඹ මොලේ වර්ධනය කරගත්තේ ඔටු හුජ්ජ බිලාද.... චාටර් බන්...
රෙප් මචං... උබ අනුන්ගේ මතයට අදහස්වලට ගරු නොකරට මම ගරු කරනවා.. රෙප්+++![]()
අපි දැනගෙන කරපු දෙවල් ගැන විස්තර ඇතුව .තාම මේ කරන්නෙ බොලෙට බැට් එක දාන එක විතරයි
ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්රජාතන්ත්රවාදයේ සකල ප්රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ටත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.
යුද්ධයෙන් ලැබුවාවූ හමුදා ජයග්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිබෙන අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවට, තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප්රතිවිපාකයයි.
කලාකරුවා වූ කලී, සමාජ ප්රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත්, රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.
ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන, සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.
- ධර්මසේන පතිරාජ
- ධර්මසිරි බණ්ඩාරනායක
- කේ. බී. හේරත්
- පරාක්‍රම නිරිඇල්ල
- ලූෂන් බුලත්සිංහල
- ප්‍රසන්න විතානගේ
- ගාමිණී වියන්ගොඩ
- චූලානන්ද සමරනායක
- චන්ද්‍රගුප්ත තේනුවර
- ඩබ්ලිව්. ජයසිරි
- ලක්ෂ්මන් මෙන්ඩිස්
- අනෝමා රාජකරුණා
- ලක්ෂ්මන් විජේසේකර
- බෙනට් රත්නායක
- කෞෂල්‍යා ප්‍රනාන්දු
- දීපානි සිල්වා
- නලින් ප්‍රදීප් උඩවෙල
- සෞම්‍ය ලියනගේ
- කසුන් කල්හාර
- මොහාන් හෙට්ටිආරච්චි
- මාලක දේවප්‍රිය
- ජගත් මනුවර්ණ
- සමනලී ෆොන්සේකා
- ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි
- කෞෂල්‍ය කුමාරසිංහ
- දමින්ද මඩවල




ඇයි බන් මෙච්චර නැට්ට පාගගන්නේ... අපෝ නෑ තවම මම එළකිරියේ එකෙකුගේ වත් රෙප් කපලා නෑ... අනේ ෆේක් පොන්සියෝ අර මොකක්ද කිව්වේ ඇටෙන්ශන් සීකර්ද මොකෙක්ද බැල්ලියෙක් වෙන්න එපා කියලා.. දැන් මෙහෙම කිව්වමඅනුන්ගේ මත වලට ගරු කිරීම නෙමෙයි තියෙන්නේ අදාලව පවසපන් ඇටෙන්ශන් සීකර් කෙනෙක් වෙන්න දඟලන්නේ නැතුව බැල්ලියෙක් වගේ. මම ගයාන්ට කිව්ව එකකට උඹ පැනලා හොට දාගෙන කොහෙවත් නැති බයිලා කියව්ව එක කොහෙද පකෝ අනයය මතවලට ගරු කිරීමක් කියලා උලව්වක් කියන්නේ. රෙප් දෙන්න දෙයක් නෑ. උඹ කලින් මගේ රෙප් කපලා ඇති.
'' එහෙම වෙනවද??? මට උඹේ වචනෙන් උඹට කතා කරන්න බෑ... තව එකක් ෆේක් පොන්ස්.. බැල්ලියෙක් වගේ හැම එකටම ලොකු වදන් දෙන්න එපා.. මම කිව්වේ මොකක්කද තෝ කියවන්නේ මොකක්ද රිදුනනම් සොරි වෙයං ...
Nov 2014 ඇවිල්ලා අටෙන්ෂන් ගැන කථා කරනවා!!!

ඇයි බන් මෙච්චර නැට්ට පාගගන්නේ... අපෝ නෑ තවම මම එළකිරියේ එකෙකුගේ වත් රෙප් කපලා නෑ... අනේ ෆේක් පොන්සියෝ අර මොකක්ද කිව්වේ ඇටෙන්ශන් සීකර්ද මොකෙක්ද බැල්ලියෙක් වෙන්න එපා කියලා.. දැන් මෙහෙම කිව්වම
''ඇයි බන් ඕක පාර්ලිමේන්තුවේ 18.6 ව්‍යවස්ථා සංශෝධනයෙන් ''වරක් වැන්දොත්'' කියන එක ''එක වරක්'' කියලා සංශෝධනය කරා බන්.. පොඩ්ඩක් බලහන් මට මතකයි.. මර්වින් සිල්වත් අත ඉස්සුවේ...'' එහෙම වෙනවද??? මට උඹේ වචනෙන් උඹට කතා කරන්න බෑ... තව එකක් ෆේක් පොන්ස්.. බැල්ලියෙක් වගේ හැම එකටම ලොකු වදන් දෙන්න එපා.. මම කිව්වේ මොකක්කද තෝ කියවන්නේ මොකක්ද රිදුනනම් සොරි වෙයං ...
Nov 2014 ඇවිල්ලා අටෙන්ෂන් ගැන කථා කරනවා!!!
![]()
![]()
![]()

Ridila. ( Ridichcha paara aye edit karala) 




අනේ ෆේක් පොන්සි ඔය මට රිද්දන්න oraginal එකෙන් එන්න.. ෆේක් එකෙන් එන්න එපා!!!Ridila. ( Ridichcha paara aye edit karala)
![]()

හොර කරන්න දෙයක් නෑ බන්.. කොලබින් පිට බහුඋතරයක් මහින්දට...කොච්චර කිව්වත් මහින්ද පොන්සිය දිනනවා හොර කරලා හරි.

ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.
මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.
දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද?![]()
මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ![]()
කොළඹ, අනුරාධපුර පොළොන්නරුව, නුවර,නුවර එළිය, බදුල්ල, පුත්තලම මයිත්රිට යන්නෙ. මරාට දකුණ සබරගමුව දඹුල්ල එයි. අනිත් ඒවා ගොඩක් 50:50 තමයි. උතුරු නැගෙනහිර නොගත්තත් මයිත්රීට වැඩි යිහොර කරන්න දෙයක් නෑ බන්.. කොලබින් පිට බහුඋතරයක් මහින්දට...![]()
කොළඹ, අනුරාධපුර පොළොන්නරුව, නුවර,නුවර එළිය, බදුල්ල, පුත්තලම මයිත්රිට යන්නෙ. මරාට දකුණ සබරගමුව දඹුල්ල එයි. අනිත් ඒවා ගොඩක් 50:50 තමයි. උතුරු නැගෙනහිර නොගත්තත් මයිත්රීට වැඩි යි

මේ ළගදි islandwide survey කලා. ඒකෙදි එළිවෙච්ච කරුණු ඔය. ආ කුරුණෑගලත් මරාට යන සීන් එකක් තියෙන්නෙ. පිස්සුද බන් පොළොන්නරුවෙ මිනිස්සු මයිත්‍රී ට මාරම ආදරෙයි. මරාට හම්බන්තොට දි වගේ. ඒකයි සූරිය වැව සභාපති කිව්වෙ මේ ක හම්බන්තොට පොලොන්නරුව සටනක් කියලා. හම්බන්තොට මරාට ගියත් අවුලක් නෑ ඡන්ද පොඩ්ඩයි. ගාල්ල මාතර චන්ද ටික ශේප් කරගත්ත නම් ඇති. අමතක කරන්න එපා උතුරු නැගෙනහිර තත්වෙ. මරාට ලොවෙත් දිනන්න බෑ.කියන තරම් යක කළු නෑ බන්... sf ගත්ත තරමවත් මෛත්‍රී ගත්තොත් ඇති.. බලහන්කො.. පොළොන්නරුවේ එවුන් ගෙන් අහල බලහං.. එහෙ මිනිස්සු බනිනාව බන් මෛත්‍රීට.. මෛත්‍රීට වැඩි ජන්දකියලා unp එක මිනිස්සුන්ගේ ඔලුව හදල තියෙන්නේ.. තව ටිකදවසකින් බලහන්කො.. කොළඹ නම් මෛත්‍රී දිනයි.. හැබයි එකත් ලොකු ගානකින් නෙවයි..[/COLOR][/B][/SIZE]
මම නම් හිතන්නෙම අර ඉස්සල්ලා කියපු එක තමයි.. බලමු බලමු මොකද වෙන්නේ කියල.. ඔව් හැබැයි උතුරු නැගෙනහිර මෛත්‍රීට එයි..එත් නැගෙනහිර 50:50 වගේ තමයි..මේ ළගදි islandwide survey කලා. ඒකෙදි එළිවෙච්ච කරුණු ඔය. ආ කුරුණෑගලත් මරාට යන සීන් එකක් තියෙන්නෙ. පිස්සුද බන් පොළොන්නරුවෙ මිනිස්සු මයිත්‍රී ට මාරම ආදරෙයි. මරාට හම්බන්තොට දි වගේ. ඒකයි සූරිය වැව සභාපති කිව්වෙ මේ ක හම්බන්තොට පොලොන්නරුව සටනක් කියලා. හම්බන්තොට මරාට ගියත් අවුලක් නෑ ඡන්ද පොඩ්ඩයි. ගාල්ල මාතර චන්ද ටික ශේප් කරගත්ත නම් ඇති. අමතක කරන්න එපා උතුරු නැගෙනහිර තත්වෙ. මරාට ලොවෙත් දිනන්න බෑ.
