ගැන්සියෝසිස් සින්ඩ්‍රොම්

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඇයි මේ රෝගේ උච්චතම අවස්ථාව එන්නේ බිග් මැච් කාලේටනේ........ :P :P :P
    තරු 5 හේ එව්වලන් විතරක් නෙමෙයි 10, 15 හොටල් වලිනුත් හොදට අනුභව කරල තියනවා :yes::yes::yes:, ඒවගේම කට්ටියට ලොකු දන්සැල් එහෙමත් තියලා තියනවා :P :P :P....
    දැන් ඉතින් ඒ කාලේ ඉවරයි නේ අප්පා....:( :(