ගැනියෙක් මට අපහස කලා

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මේකට අපහාස නඩු දාන්නේ නැතිව පොලිසියට ගිහිල්ලා ඕකිට හොද පාඩමක් උගන්වන්න විදියක් නැද්ද?
     
    • Haha
    Reactions: Bitter Truth

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මිලියන 500ක් ඉල්ලල නඩු දාපන්
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    mn heta thread ekk dnnm wade kiyl @Heshan Daminda

    මට කියන්න අපහාස කරා කියලා පොලිසියට ඇන්ට්‍රියක් දැම්මොත් මොකක්ද වෙන්නෙ කියලා
    ------ Post added on Apr 11, 2024 at 6:48 PM

    Blnn
    ------ Post added on Apr 11, 2024 at 6:58 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපහාස උනේ කොහොමද? ඒ සිද්දිය වෙන කොට පිරිසක් එතන හිටියද? පරුෂ වචන වලින් දොස් කිව්වාද උඹේ චරිතය ඝාතනය වෙන විදියට?

    විස්තර එක්ක කියපං කෝ බං, බාගෙට කෙකර ගාන්නේ නැතුව, කිරියේ උගත් ආචාර්ය මහාචාර්යවරු කොහොමද උපදෙසක් වත් දෙන්නේ බාගෙට situation එක දාල තියෙද්දී.
     
    • Like
    • Haha
    Reactions: eksudda and SLK_sri