ගැනියෙක් මට අපහස කලා

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මොකද්ද subject එක ?
    කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා අවු 3ක්. මං එකිට කැමති උනේ නෑ. පස්සේ මං මෙකිට මං කැමති උනත් අපි යාලු උනේ නෑ. පස්සේ මේකිගෙ කොල්ලා එක්ක මේකී සෙරම් අනිත්පැත්ත් හරවලා කියලා.

    මට කේන්ති බං බල්ලා වගේ පස්සෙන් අවිල්ලා කරපු වැඩේට. මට ඕනී මේ ජරා ගෑනිට පාඩමක් උගන්වන්න. මේක මං කිව්වේ කතාව ගොඩක් කොට කරලා, සමිපුර්න කතාව ඇහුවොත් ඕනි එකෙක් ගන්නේ මගේ පැත්ත.

    අපහාස උනේ කොහොමද? ඒ සිද්දිය වෙන කොට පිරිසක් එතන හිටියද? පරුෂ වචන වලින් දොස් කිව්වාද උඹේ චරිතය ඝාතනය වෙන විදියට?

    විස්තර එක්ක කියපං කෝ බං, බාගෙට කෙකර ගාන්නේ නැතුව, කිරියේ උගත් ආචාර්ය මහාචාර්යවරු කොහොමද උපදෙසක් වත් දෙන්නේ බාගෙට situation එක දාල තියෙද්දී.
    කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා අවු 3ක්. මං එකිට කැමති උනේ නෑ. පස්සේ මං මෙකිට මං කැමති උනත් අපි යාලු උනේ නෑ. පස්සේ මේකිගෙ කොල්ලා එක්ක මේකී සෙරම් අනිත්පැත්ත් හරවලා කියලා.

    මට කේන්ති බං බල්ලා වගේ පස්සෙන් අවිල්ලා කරපු වැඩේට. මට ඕනී මේ ජරා ගෑනිට පාඩමක් උගන්වන්න. මේක මං කිව්වේ කතාව ගොඩක් කොට කරලා, සමිපුර්න කතාව ඇහුවොත් ඕනි එකෙක් ගන්නේ මගේ පැත්ත.
    ------ Post added on Apr 17, 2024 at 12:37 AM
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Kollata Elakiri account ekak hadala deela me thread eka balanna kiyamu. Ethakota apitath madihath wenna puluwan me prashne wisadanna. Ahh kellage photo ekakuth thiyenawanm hondai.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙල්ලගෙ නෑදෑ හෝ හොදම යාලුවත් එක්ක ෆිට් වෙන්න. අර කෙල්ලව ෆුල් ඉග්නෝ කරන්න. මතක තියාගන්න react කරනවට වඩා ignore කරාම සැර වැඩී
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ප්‍රසිද්ධියේ කියලා නැත්නම් කරන්න දෙයක් නෑ මම හිතන්නෙ නීතිය පැත්තෙන් . සාක්ෂි තියේ නම් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් එන්තරවාසියක් යවපන් කෝටි 50ක් වන්දි ඉල්ලලා . ;)

    පොලීසියෙන් කරගන්න ඕනේ නම් අදුරන පොලිස් එකෙක් හරහා පොලීසියට ගෙන්නලා අවවාද කරවන්න පුලුවන් ඉතිං.

    හැබැයි ඉතිං මේ වගේ ලව් කේස් වලට නම් පැටලෙන එක ගොන් වැඩක් . මොකද ඌරොත් එක්ක පැටලෙන්න ගියාම අපේ ඇගෙත් මඩ වැදෙනවා .
     
    Last edited:

    ඕකිගේ කොල්ලාට කියලා තියෙනවා, අපි කොල්ලාට ගහන්න් හැදුවා. ඕකා බල වෙචිපාරට ඉස්කෝලේ head prefectට එහෙමත් කියලා තියෙනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකිගේ කොල්ලාට කියලා තියෙනවා, අපි කොල්ලාට ගහන්න් හැදුවා. ඕකා බල වෙචිපාරට ඉස්කෝලේ head prefectට එහෙමත් කියලා තියෙනවා.
    Head prefect kiwwe ara ube kalisama assata ata dapu ekada . shape karala dewi baya nathiwa idapan