කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා අවු 3ක්. මං එකිට කැමති උනේ නෑ. පස්සේ මං මෙකිට මං කැමති උනත් අපි යාලු උනේ නෑ. පස්සේ මේකිගෙ කොල්ලා එක්ක මේකී සෙරම් අනිත්පැත්ත් හරවලා කියලා.මොකද්ද subject එක ?
මට කේන්ති බං බල්ලා වගේ පස්සෙන් අවිල්ලා කරපු වැඩේට. මට ඕනී මේ ජරා ගෑනිට පාඩමක් උගන්වන්න. මේක මං කිව්වේ කතාව ගොඩක් කොට කරලා, සමිපුර්න කතාව ඇහුවොත් ඕනි එකෙක් ගන්නේ මගේ පැත්ත.
කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා අවු 3ක්. මං එකිට කැමති උනේ නෑ. පස්සේ මං මෙකිට මං කැමති උනත් අපි යාලු උනේ නෑ. පස්සේ මේකිගෙ කොල්ලා එක්ක මේකී සෙරම් අනිත්පැත්ත් හරවලා කියලා.අපහාස උනේ කොහොමද? ඒ සිද්දිය වෙන කොට පිරිසක් එතන හිටියද? පරුෂ වචන වලින් දොස් කිව්වාද උඹේ චරිතය ඝාතනය වෙන විදියට?
විස්තර එක්ක කියපං කෝ බං, බාගෙට කෙකර ගාන්නේ නැතුව, කිරියේ උගත් ආචාර්ය මහාචාර්යවරු කොහොමද උපදෙසක් වත් දෙන්නේ බාගෙට situation එක දාල තියෙද්දී.
මට කේන්ති බං බල්ලා වගේ පස්සෙන් අවිල්ලා කරපු වැඩේට. මට ඕනී මේ ජරා ගෑනිට පාඩමක් උගන්වන්න. මේක මං කිව්වේ කතාව ගොඩක් කොට කරලා, සමිපුර්න කතාව ඇහුවොත් ඕනි එකෙක් ගන්නේ මගේ පැත්ත.
------ Post added on Apr 17, 2024 at 12:37 AM