උදේ ඉදන් රැ වෙනකං මේකේ අඩනවා උන්.
මේ ලොකේ කෙල්ලෙක් දාගන්න මෙච්චර අමාරුයි කියලා දැනගත්තේ බුකියයි එලකිරියයි නිසා. උබලාට ඔය තියෙන්නේ ජානගත බයක්. සිස්ටම් එකෙන්ම ගැනු පිරිමි වෙන් කරලා එකිනෙකාට බයයි. ගැනියෙක් දැක්කාම කිචි යනවා. ඒ උනාට ටොක්ස් දෙන්නේ යක්කු කියලා.
මුලින්ම හිතහං උන් පවා අපි වගේ හැගිම් දැනිම් තියන උන්.
උන්ව පිටසක්වලයෝ වගේ සුරලොවින් ආපු කන්යාවො වගේ සලකන හුතු වන්දනාව නවත්තපල්ලා.
මිනිස්සු වගේ හිතන්න මයින්ඩ් සෙට් එක හදාගනින්ල්ලා.
ආශ්රය කරපල්ල.
ටෝ්ක් කරපල්ලා.
හිරිඔතප් බිදගනිල්ලා ඉස්සර

oya bandama ape unta wenneth oka ahaganna wena eka 