ගැනු ටෝක් කරන්න බයද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    උදේ ඉදන් රැ වෙනකං මේකේ අඩනවා උන්.

    මේ ලොකේ කෙල්ලෙක් දාගන්න මෙච්චර අමාරුයි කියලා දැනගත්තේ බුකියයි එලකිරියයි නිසා. උබලාට ඔය තියෙන්නේ ජානගත බයක්. සිස්ටම් එකෙන්ම ගැනු පිරිමි වෙන් කරලා එකිනෙකාට බයයි. ගැනියෙක් දැක්කාම කිචි යනවා. ඒ උනාට ටොක්ස් දෙන්නේ යක්කු කියලා.

    මුලින්ම හිතහං උන් පවා අපි වගේ හැගිම් දැනිම් තියන උන්.
    උන්ව පිටසක්වලයෝ වගේ සුරලොවින් ආපු කන්‍යාවො වගේ සලකන හුතු වන්දනාව නවත්තපල්ලා.
    මිනිස්සු වගේ හිතන්න මයින්ඩ් සෙට් එක හදාගනින්ල්ලා.
    ආශ්‍රය කරපල්ල.
    ටෝ්ක් කරපල්ලා.
    හිරි⁣ඔතප් බිදගනිල්ලා ඉස්සර
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන තියෙන්නේ ego එක ගැන ප්‍රශ්නයක් මිසක් ගෑනු ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කෙල්ලෙක්ගෙන් අහලා ඒකි බෑ කිව්වොත් උට දැනෙන්නේ නිකන් ඌ සෙකන්ඩ් උනා වගේ. ඒක වෙයි කියලා බයට තමයි අහන්නේ නැත්තේ. ලංකාවේ උන්ට ego ප්‍රශ්නයක් තියෙනවා ලොකුවට. ඒකයි කෙල්ලෙක් දාලා ගියාම උනත් ඒකිගෙන් පලිගන්න බලන්නේ, ඒකිගේ nude leak කරන්න හදන්නේ. Rejection එකක් දරාගන්න බැරිනම් ඌ පිරිමියෙක් නෙවෙයි. ඒ පෞරුෂය හැදිලා නැති උන් තමයි කෙල්ලෙක්ගෙන් අහන්න බය.
     
    මුන්ට සරලවම වෙන් කරලා තියලා ගැනු පිරිමි කියන්නේ මොක්කුද කියලා තියා තමන්ගේ අනන්‍යතාව පවා අහිමි වෙලා. 2500 සංස්කෘතිය කියලා හුතු නඩත්තුවක් කරන්න⁣ේ
     
    ඕක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, අපි පට්ට දියුණුයි කියන ජපානෙත් තියෙනවා. ජපානේ මිනිස්සු කැමති නෑ රස්සාවක් කරන ගෑනියෙක් කසාද බඳින්න. හේතුව උන්ගේ සංස්කෘතියෙන් ගෑනි හැම වෙලාවේම මිනිහට පහලින් ඉන්න ඕනේ කියන දේ තමයි කියලා තියෙන්නේ. මිනිස්සු කැමති නෑ ගෑනි ඉගෙනගෙන රස්සාවක් කරලා ස්වාධින වෙනවට. ඒ නිසා තමයි ජපානේ ජනගහනය අඩුවෙමින් යන්නේ. උන්ගේ ජිවිතයම රිවර්ස් එකට යන්නේ. සුද්දෝ කරන සිස්ටම් එකෙත් ලොකු අවුල් තියෙනවා. ගෑනු ළමයි එක්ක තනිකරලා මිනිහා යනවා single mom, single parent කියන දේවල් හරිම සුලබයි. ළමයා පවුලක් කියලා දෙයක් ඇතුලේ ආරක්ෂා වීමක් වෙන්නේ නෑ. උන්ගේත් සමාජ ක්‍රමය ක්‍රමයෙන් බිඳ වැටෙමින් යන්නේ. ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඕක.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    I;m too ugly for women 😪
    මගේ ජිවිතේ වැඩිම කාලයක් මම හිතාගෙන හිටියේ මේක, හැබැයි මතක තියාගනින් කෙල්ලොන්ට ඕනේ ලස්සන කොල්ලොන්ට ඕනේ කට. කෙල්ලෝ නවෙන්නේ කොල්ලගේ ලස්සනට නෙවෙයි. උගේ පෞරුෂයට. උඹට කොච්චර හොඳට කතා කරන්න පුලුවන්ද එච්චර හොඳට කෙල්ලෝ නැවෙනවා. ඒ නිසා තමයි පට්ට කෑලි ගොබ්බ ලුක් එකක් තියෙන උන් එක්ක සෙට් වෙන්නේ. මට ඕක තේරෙන්නත් සෑහෙන්න කල් ගියා. 100%ක් හැම කෙල්ලම සෙට් වෙන්න ඕනේ නෑ. එකියක් සෙට් උනාම ඇතිනේ. උඹ අහලා තියෙනවද law of average? මේක බලපන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඔතන තියෙන්නේ ego එක ගැන ප්‍රශ්නයක් මිසක් ගෑනු ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කෙල්ලෙක්ගෙන් අහලා ඒකි බෑ කිව්වොත් උට දැනෙන්නේ නිකන් ඌ සෙකන්ඩ් උනා වගේ. ඒක වෙයි කියලා බයට තමයි අහන්නේ නැත්තේ. ලංකාවේ උන්ට ego ප්‍රශ්නයක් තියෙනවා ලොකුවට. ඒකයි කෙල්ලෙක් දාලා ගියාම උනත් ඒකිගෙන් පලිගන්න බලන්නේ, ඒකිගේ nude leak කරන්න හදන්නේ. Rejection එකක් දරාගන්න බැරිනම් ඌ පිරිමියෙක් නෙවෙයි. ඒ පෞරුෂය හැදිලා නැති උන් තමයි කෙල්ලෙක්ගෙන් අහන්න බය.

    agree. ape unta ehama seen ekake thiyanawa bung. anith eka try karana ekath kelleke ekka muliin yanne eki ekka sex seen ekatama ne ehamanathuwa friendly un ekka katha karanawa nam owa awulaka na.

    un katha kaloth kawadawath kathaa nokara inne na bung munta muna lesiyan. honda decent widiyata approach eka dammoth honda kellke nam loweth set karaganna puluwan

    un kamathi mulin hondata dana adunganna. ekaiyi eka para ahuwama reject karanne. un hondata kollakewa dannawa nam friendly katha karala. unta thernawa mu mokadata enne kiyala.

    මගේ ජිවිතේ වැඩිම කාලයක් මම හිතාගෙන හිටියේ මේක, හැබැයි මතක තියාගනින් කෙල්ලොන්ට ඕනේ ලස්සන කොල්ලොන්ට ඕනේ කට. කෙල්ලෝ නවෙන්නේ කොල්ලගේ ලස්සනට නෙවෙයි. උගේ පෞරුෂයට. උඹට කොච්චර හොඳට කතා කරන්න පුලුවන්ද එච්චර හොඳට කෙල්ලෝ නැවෙනවා. ඒ නිසා තමයි පට්ට කෑලි ගොබ්බ ලුක් එකක් තියෙන උන් එක්ක සෙට් වෙන්නේ. මට ඕක තේරෙන්නත් සෑහෙන්න කල් ගියා. 100%ක් හැම කෙල්ලම සෙට් වෙන්න ඕනේ නෑ. එකියක් සෙට් උනාම ඇතිනේ. උඹ අහලා තියෙනවද law of average? මේක බලපන්.

    height eka thama mama nam dakinne un tikake hari balanne godak un. anith eka thanikara talking ability+ humor+ personality

    kello godak ma balanne personality eka machan oya mama kiyapu 3n.

    honda kellke nam aniwa kolla player type da kiyala test karanawa loweth yaluwo dala message karawala hari waten pitin hoyalaa
    ------ Post added on Jan 29, 2021 at 3:02 PM
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    679
    113
    Oya okkoma darshanika talk padiri bn kota unama. Mokada ganunta safe kiyla feel wenne usa unma. Idala hitala exceptions tyenawa mokada kota serama single nane. But mostly rejections. Personality ekak athulen thibuna unat usa unama thama eka hondta penne mata hitena wdyta:confused:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    agree. ape unta ehama seen ekake thiyanawa bung. anith eka try karana ekath kelleke ekka muliin yanne eki ekka sex seen ekatama ne ehamanathuwa friendly un ekka katha karanawa nam owa awulaka na.

    un katha kaloth kawadawath kathaa nokara inne na bung munta muna lesiyan. honda decent widiyata approach eka dammoth honda kellke nam loweth set karaganna puluwan

    un kamathi mulin hondata dana adunganna. ekaiyi eka para ahuwama reject karanne. un hondata kollakewa dannawa nam friendly katha karala. unta thernawa mu mokadata enne kiyala.

    height eka thama mama nam dakinne un tikake hari balanne godak un. anith eka thanikara talking ability+ humor+ personality

    kello godak ma balanne personality eka machan oya mama kiyapu 3n.

    honda kellke nam aniwa kolla player type da kiyala test karanawa loweth yaluwo dala message karawala hari waten pitin hoyalaa
    ------ Post added on Jan 29, 2021 at 3:02 PM
    අපෝ ඔව් බන්, කෙල්ලෙක් එක්ක හිනාවෙලා සතියක් කතා කරලා ෆ්‍රෙන්ඩ්ලි ගිහින් අහන්න තියෙන්නේ.

    සඳුනි(නිකන් නමක්) මම කැමතියි ඔයාට, ඒ උනාට කැමතියි කියන්නේ නිකන් අකර්ශනයක්නේ. මම කැමතියි ඔයාව මීට වඩා ඔයාව දැන හඳුනාගෙන අපි ගැලපෙනවද බලන්න. ඒත් ඔයාට මොකක් හරි ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මට ප්‍රශ්නයක් නෑ අපිට යාළුවො වගේ ඉන්න පුළුවන්. ඔයාට එහෙම ප්‍රශ්නයක් නැත්තන් අපි හෙට pizza hut එකට ගිහින් ටිකක් කතා කරමු.

    කෙල්ල මේකට කැමති උනොත් 99%ක්ම වැඩේ ගොඩ. 100%ක්ම වගේ තමයි. එක psychological effect එකක්. පොඩි දෙයක් කරන්න කැමති වෙන එකා ලොකු දේ කරන්න කැමති වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. ඒ නිසා pizza hut එකට ගියොත් ආයේ ඒකිගෙන් අහන්න ඕනෙත් නෑ, එදා ඉඳන්ම ඒකිගේ කොල්ලා වගේ ඉන්න තියෙන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම බැඳලා. ඒත් මාව පොඩි කාලෙ ඉඳන් අම්මලා හැදුවේ කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන එකත් පාපයක් ගානට දාලා. ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක්. ඒ මදිවට පන්සලේ වත් කෙල්ලෙක් එක්ක කතා කරනවට කැමති නෑ. මගේ මල්ලි මට වඩා ටිකක් බාලයි. මම යන්නෙ කොහෙද ඌව හැමවෙලේම පටෝලා එව්වා. එහෙම කරලා මට කිසිම නිදහසක් දුන්නෙ නෑ. උගෙන් මම යන තැන් යාලුවෝ කතා කරන්නෙ මොනාද ඔක්කොම අහගන්නවා.

    හිතපන්කො යාලුවෙක් එක්ක කතා කරන්න බැරිව කැමරාවක් හයි කර්ලා වගේ ඔක්කොම ගෙදරට රිපෝර්ට් වෙනකොට දැනෙනන් හැඟීම.

    ඒ මදිවට අපේ පරම්පරාවට ඉපදිච්ච ඔක්කොම කොල්ලෝ. කෙල්ලෙක් නෑ බේතකටවත්. ඉතින් නෑයෙක්වත් නෑ කෙල්ලෙක්.

    අදටත් මට කෙල්ලො ගෑනු එක්ක කතා කරද්දි හරිම අපහසුවක් දැනෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මගේ ජිවිතේ වැඩිම කාලයක් මම හිතාගෙන හිටියේ මේක, හැබැයි මතක තියාගනින් කෙල්ලොන්ට ඕනේ ලස්සන කොල්ලොන්ට ඕනේ කට. කෙල්ලෝ නවෙන්නේ කොල්ලගේ ලස්සනට නෙවෙයි. උගේ පෞරුෂයට. උඹට කොච්චර හොඳට කතා කරන්න පුලුවන්ද එච්චර හොඳට කෙල්ලෝ නැවෙනවා. ඒ නිසා තමයි පට්ට කෑලි ගොබ්බ ලුක් එකක් තියෙන උන් එක්ක සෙට් වෙන්නේ. මට ඕක තේරෙන්නත් සෑහෙන්න කල් ගියා. 100%ක් හැම කෙල්ලම සෙට් වෙන්න ඕනේ නෑ. එකියක් සෙට් උනාම ඇතිනේ. උඹ අහලා තියෙනවද law of average? මේක බලපන්.

    සිරා. අපේ එවුන් තේරුම් ගන්නේ නෑ Tom Cruise ඇහුවත් බෑ කියන එවුන් ඉන්නවා කියල. කෙල්ලෙක් බෑ කිව්වොත් හත්මුතු පරම්පරාවටම කරපු අවමානයක් වගේ දඟලනවා.
    agree. ape unta ehama seen ekake thiyanawa bung. anith eka try karana ekath kelleke ekka muliin yanne eki ekka sex seen ekatama ne ehamanathuwa friendly un ekka katha karanawa nam owa awulaka na.

    un katha kaloth kawadawath kathaa nokara inne na bung munta muna lesiyan. honda decent widiyata approach eka dammoth honda kellke nam loweth set karaganna puluwan

    un kamathi mulin hondata dana adunganna. ekaiyi eka para ahuwama reject karanne. un hondata kollakewa dannawa nam friendly katha karala. unta thernawa mu mokadata enne kiyala.

    height eka thama mama nam dakinne un tikake hari balanne godak un. anith eka thanikara talking ability+ humor+ personality

    kello godak ma balanne personality eka machan oya mama kiyapu 3n.

    honda kellke nam aniwa kolla player type da kiyala test karanawa loweth yaluwo dala message karawala hari waten pitin hoyalaa
    ------ Post added on Jan 29, 2021 at 3:02 PM
    This is so true.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,707
    113
    ආශ්චර්යමත් රටක
    සිරා. අපේ එවුන් තේරුම් ගන්නේ නෑ Tom Cruise ඇහුවත් බෑ කියන එවුන් ඉන්නවා කියල. කෙල්ලෙක් බෑ කිව්වොත් හත්මුතු පරම්පරාවටම කරපු අවමානයක් වගේ දඟලනවා.
    Habai Hrithik roshan ahuwoth ona kellek kamathi wenawa. Nadda @Emios? 😂😂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මම බැඳලා. ඒත් මාව පොඩි කාලෙ ඉඳන් අම්මලා හැදුවේ කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන එකත් පාපයක් ගානට දාලා. ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක්. ඒ මදිවට පන්සලේ වත් කෙල්ලෙක් එක්ක කතා කරනවට කැමති නෑ. මගේ මල්ලි මට වඩා ටිකක් බාලයි. මම යන්නෙ කොහෙද ඌව හැමවෙලේම පටෝලා එව්වා. එහෙම කරලා මට කිසිම නිදහසක් දුන්නෙ නෑ. උගෙන් මම යන තැන් යාලුවෝ කතා කරන්නෙ මොනාද ඔක්කොම අහගන්නවා.

    හිතපන්කො යාලුවෙක් එක්ක කතා කරන්න බැරිව කැමරාවක් හයි කර්ලා වගේ ඔක්කොම ගෙදරට රිපෝර්ට් වෙනකොට දැනෙනන් හැඟීම.

    ඒ මදිවට අපේ පරම්පරාවට ඉපදිච්ච ඔක්කොම කොල්ලෝ. කෙල්ලෙක් නෑ බේතකටවත්. ඉතින් නෑයෙක්වත් නෑ කෙල්ලෙක්.

    අදටත් මට කෙල්ලො ගෑනු එක්ක කතා කරද්දි හරිම අපහසුවක් දැනෙනවා.
    බහුතර ප්‍රශ්නයක්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    අපෝ ඔව් බන්, කෙල්ලෙක් එක්ක හිනාවෙලා සතියක් කතා කරලා ෆ්‍රෙන්ඩ්ලි ගිහින් අහන්න තියෙන්නේ.

    සඳුනි(නිකන් නමක්) මම කැමතියි ඔයාට, ඒ උනාට කැමතියි කියන්නේ නිකන් අකර්ශනයක්නේ. මම කැමතියි ඔයාව මීට වඩා ඔයාව දැන හඳුනාගෙන අපි ගැලපෙනවද බලන්න. ඒත් ඔයාට මොකක් හරි ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මට ප්‍රශ්නයක් නෑ අපිට යාළුවො වගේ ඉන්න පුළුවන්. ඔයාට එහෙම ප්‍රශ්නයක් නැත්තන් අපි හෙට pizza hut එකට ගිහින් ටිකක් කතා කරමු.

    කෙල්ල මේකට කැමති උනොත් 99%ක්ම වැඩේ ගොඩ. 100%ක්ම වගේ තමයි. එක psychological effect එකක්. පොඩි දෙයක් කරන්න කැමති වෙන එකා ලොකු දේ කරන්න කැමති වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. ඒ නිසා pizza hut එකට ගියොත් ආයේ ඒකිගෙන් අහන්න ඕනෙත් නෑ, එදා ඉඳන්ම ඒකිගේ කොල්ලා වගේ ඉන්න තියෙන්නේ.

    un apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella :yes:

    kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake :yes:. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka:P oya bandama ape unta wenneth oka ahaganna wena eka :lol::-D

    api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama

    anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important :yes: