ගැනු ටෝක් කරන්න බයද

redux

Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Oya mukut one na dekai karanna one. 1. Honda bmw wage car ekakin gihin bahapan 2. Huttata hondata diva dapan.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    un apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella :yes:

    kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake :yes:. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka:P oya bandama ape unta wenneth oka ahaganna wena eka :lol::-D

    api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama

    anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important :yes:
    අපෝ ඔව් බන්, මම කොල්ලෝ එක්ක කියලවත් නැති කුණුහරප කෙල්ලෝ එක්ක කියලා තියෙනවා. මගේ කට කොහොමත් සක්කිලියි ටිකක්. අනිත් එක mix school එකකට ගියේ. school bus එකේ ගියෙත් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකට. මට ඒ නිසා කෙල්ලෝ යාළුවො කොල්ලෝ යාළුවො කියලා නෑ, ඔක්කොම යාළුවො. මම එක දවසක් ඉස්කෝලේ ගියේ නැත්තන් මුළු ස්කූල් බස් එකම දන්නවා මම නෑ කියලා ඒ තරම් කට හොඳ නෑ මගේ කෑ ගගහා යන්නේ. අපේ නංගි හැමදාම බනිනවා එක එකා "කෝ අයියා" "කෝ අයියා" කියලා අහනවා කියලා. :lol:

    මෙහෙමයි, සමහර ගොන් උට්ටියෝ ඉන්නවා ගෙදර කොස් තම්බලා කාලා එලියට බැස්සම "බං" කිව්වත් මුණ පුක කරගන්න. උන් පුකේ පොෂ්, කෝටිපති කෙල්ලෝ එක්ක මම හු#තියේ #කෝ කියලා ෆිට් එකේ කතා කරනවා අදට උනත් මට අයියේ කියලා උන් රෙස්පෙක්ට් එක දීලා කතා කරනවා. කෙල්ලෝ කියන්නෙත් හෝමෝ සේපියන්ස්ලානේ බන්. ඔය ගොන් පත්තිනි ලයින් දෙන උන් ඇරෙන්න කෙල්ලෝ කියන්නෙත් කොල්ලෙක් වගේආශ්‍රය කරන්න පුළුවන් හොඳ යාලුවෝ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339

    sirawata machan. oya redda hatte anddagena inna godak un athulin awule machan. mara jara gathi thiyanawa bung

    ehama nathuwa gon posh nathi siraa kello innawa ona magulake kiyanna puluwan
     
    • Like
    Reactions: emoji diaries

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    un apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella :yes:

    kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake :yes:. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka:P oya bandama ape unta wenneth oka ahaganna wena eka :lol::-D

    api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama

    anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important :yes:
    Kellot magen nam ahala tino bn
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔතන තියෙන්නේ ego එක ගැන ප්‍රශ්නයක් මිසක් ගෑනු ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කෙල්ලෙක්ගෙන් අහලා ඒකි බෑ කිව්වොත් උට දැනෙන්නේ නිකන් ඌ සෙකන්ඩ් උනා වගේ. ඒක වෙයි කියලා බයට තමයි අහන්නේ නැත්තේ. ලංකාවේ උන්ට ego ප්‍රශ්නයක් තියෙනවා ලොකුවට. ඒකයි කෙල්ලෙක් දාලා ගියාම උනත් ඒකිගෙන් පලිගන්න බලන්නේ, ඒකිගේ nude leak කරන්න හදන්නේ. Rejection එකක් දරාගන්න බැරිනම් ඌ පිරිමියෙක් නෙවෙයි. ඒ පෞරුෂය හැදිලා නැති උන් තමයි කෙල්ලෙක්ගෙන් අහන්න බය.
    Truer words were never spoken.
    කෙල්ලෙක් ටෝක් කරන එකේ 101 තමයි රිජෙක්ට් වෙයිද කියන බය නැති කර ගන්න ඕන. රිජෙක්ට් වීම දරා ගන්න අමාරුයි වගේ නම්, ලංකාවේ හුගක් කෙල්ලෝ, කොල්ලට කොච්චර කැමති උනත් "සංස්කෘතියයි සබ්‍යයත්වයයි " :lol: කියන ඒවා අස්සේ හිර වෙලා, අසරණ වෙලා නිසා තමයි අකමැති උනේ කියල වත් හිත හදා ගනිල්ලා. හැබැයි ඒ කෙල්ල පස්සෙන් ගිහින් හරි දා ගන්න වටින කෙල්ලක් නම් කට්ට කන්නත් සෙකන්ඩ් වෙන්නත් පුළුවන් වෙන්න ඕන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Truer words were never spoken.
    කෙල්ලෙක් ටෝක් කරන එකේ 101 තමයි රිජෙක්ට් වෙයිද කියන බය නැති කර ගන්න ඕන. රිජෙක්ට් වීම දරා ගන්න අමාරුයි වගේ නම්, ලංකාවේ හුගක් කෙල්ලෝ, කොල්ලට කොච්චර කැමති උනත් "සංස්කෘතියයි සබ්‍යයත්වයයි " :lol: කියන ඒවා අස්සේ හිර වෙලා, අසරණ වෙලා නිසා තමයි අකමැති උනේ කියල වත් හිත හදා ගනිල්ලා. හැබැයි ඒ කෙල්ල පස්සෙන් ගිහින් හරි දා ගන්න වටින කෙල්ලක් නම් කට්ට කන්නත් සෙකන්ඩ් වෙන්නත් පුළුවන් වෙන්න ඕන.
    ලංකාවේ????
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kellata sirawata adare karanna ona hithunoth, eki ekka marenakan jeewath wenna ona kiyala hithunoth, uparima kattak kala nondi wela chater wela hari set kara ganna eka duka ne, habai a kapu katta duka serama kellata danena widiyata adare karanna ona.
    kellek hema welawema balaporoththu wenne uparima adare rekawaranaya, wishawasaya. oya 3 nethnam kellata kola ekka sex karannath hageemak enne ne,
    a hageema hariyatama set unoth kella pita yanneth ne malata.
     
    • Like
    Reactions: Master malli

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    මම බැඳලා. ඒත් මාව පොඩි කාලෙ ඉඳන් අම්මලා හැදුවේ කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන එකත් පාපයක් ගානට දාලා. ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක්. ඒ මදිවට පන්සලේ වත් කෙල්ලෙක් එක්ක කතා කරනවට කැමති නෑ. මගේ මල්ලි මට වඩා ටිකක් බාලයි. මම යන්නෙ කොහෙද ඌව හැමවෙලේම පටෝලා එව්වා. එහෙම කරලා මට කිසිම නිදහසක් දුන්නෙ නෑ. උගෙන් මම යන තැන් යාලුවෝ කතා කරන්නෙ මොනාද ඔක්කොම අහගන්නවා.

    හිතපන්කො යාලුවෙක් එක්ක කතා කරන්න බැරිව කැමරාවක් හයි කර්ලා වගේ ඔක්කොම ගෙදරට රිපෝර්ට් වෙනකොට දැනෙනන් හැඟීම.

    ඒ මදිවට අපේ පරම්පරාවට ඉපදිච්ච ඔක්කොම කොල්ලෝ. කෙල්ලෙක් නෑ බේතකටවත්. ඉතින් නෑයෙක්වත් නෑ කෙල්ලෙක්.

    අදටත් මට කෙල්ලො ගෑනු එක්ක කතා කරද්දි හරිම අපහසුවක් දැනෙනවා.
    malliyek nan hitiye nah habai gedarin mehema case damma. Ape minissu horoscope ehema lokuwata wishwasa karanawane. Kellek ekka yaluwuna e kaalema mage horoscope ekath balawala eke mokadda labbak kiyala gedarin maara barak wune kellek innawanan ewwa karanna epa pissuda thamuseta arakai mekai kiyala, aduma tharame kellekta kathakarana ekath hena awlen egollo dakke. mage phone ekath check karanna gatta kello ekka talk karanawada balanna. Ekanisa mama thibba bayata kellath ekka breakup wuna. kello ekka talk karannath bayawuna, ekanisa shape eke paththakata wela hitiya. Itapasse try karapu eka kellekwath hari giyeth nah eka nisa thaama single.
    Dan gedarin kiyanawa kellek hoyagannalu, dan mata ara kellek ekka katha karanna giyamath hena nervous wela pissuwak wenawa.
    Epawenawa ethakota :(
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    un apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella :yes:

    kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake :yes:. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka:P oya bandama ape unta wenneth oka ahaganna wena eka :lol::-D

    api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama

    anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important :yes:
    ane ohom kamaththen idala dawasama kiyopu unuth ahuwam ba kiyanaw bn redda :dull: