අපෝ ඔව් බන්, මම කොල්ලෝ එක්ක කියලවත් නැති කුණුහරප කෙල්ලෝ එක්ක කියලා තියෙනවා. මගේ කට කොහොමත් සක්කිලියි ටිකක්. අනිත් එක mix school එකකට ගියේ. school bus එකේ ගියෙත් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකට. මට ඒ නිසා කෙල්ලෝ යාළුවො කොල්ලෝ යාළුවො කියලා නෑ, ඔක්කොම යාළුවො. මම එක දවසක් ඉස්කෝලේ ගියේ නැත්තන් මුළු ස්කූල් බස් එකම දන්නවා මම නෑ කියලා ඒ තරම් කට හොඳ නෑ මගේ කෑ ගගහා යන්නේ. අපේ නංගි හැමදාම බනිනවා එක එකා "කෝ අයියා" "කෝ අයියා" කියලා අහනවා කියලා.un apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella
kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka
oya bandama ape unta wenneth oka ahaganna wena eka
api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama
anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important![]()
අපෝ ඔව් බන්, මම කොල්ලෝ එක්ක කියලවත් නැති කුණුහරප කෙල්ලෝ එක්ක කියලා තියෙනවා. මගේ කට කොහොමත් සක්කිලියි ටිකක්. අනිත් එක mix school එකකට ගියේ. school bus එකේ ගියෙත් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකට. මට ඒ නිසා කෙල්ලෝ යාළුවො කොල්ලෝ යාළුවො කියලා නෑ, ඔක්කොම යාළුවො. මම එක දවසක් ඉස්කෝලේ ගියේ නැත්තන් මුළු ස්කූල් බස් එකම දන්නවා මම නෑ කියලා ඒ තරම් කට හොඳ නෑ මගේ කෑ ගගහා යන්නේ. අපේ නංගි හැමදාම බනිනවා එක එකා "කෝ අයියා" "කෝ අයියා" කියලා අහනවා කියලා.
මෙහෙමයි, සමහර ගොන් උට්ටියෝ ඉන්නවා ගෙදර කොස් තම්බලා කාලා එලියට බැස්සම "බං" කිව්වත් මුණ පුක කරගන්න. උන් පුකේ පොෂ්, කෝටිපති කෙල්ලෝ එක්ක මම හු#තියේ #කෝ කියලා ෆිට් එකේ කතා කරනවා අදට උනත් මට අයියේ කියලා උන් රෙස්පෙක්ට් එක දීලා කතා කරනවා. කෙල්ලෝ කියන්නෙත් හෝමෝ සේපියන්ස්ලානේ බන්. ඔය ගොන් පත්තිනි ලයින් දෙන උන් ඇරෙන්න කෙල්ලෝ කියන්නෙත් කොල්ලෙක් වගේආශ්රය කරන්න පුළුවන් හොඳ යාලුවෝ.
spa කොල්ල

Kellot magen nam ahala tino bnun apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella
kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka
oya bandama ape unta wenneth oka ahaganna wena eka
api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama
anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important![]()
Truer words were never spoken.ඔතන තියෙන්නේ ego එක ගැන ප්රශ්නයක් මිසක් ගෑනු ගැන ප්රශ්නයක් නෙවෙයි. කෙල්ලෙක්ගෙන් අහලා ඒකි බෑ කිව්වොත් උට දැනෙන්නේ නිකන් ඌ සෙකන්ඩ් උනා වගේ. ඒක වෙයි කියලා බයට තමයි අහන්නේ නැත්තේ. ලංකාවේ උන්ට ego ප්රශ්නයක් තියෙනවා ලොකුවට. ඒකයි කෙල්ලෙක් දාලා ගියාම උනත් ඒකිගෙන් පලිගන්න බලන්නේ, ඒකිගේ nude leak කරන්න හදන්නේ. Rejection එකක් දරාගන්න බැරිනම් ඌ පිරිමියෙක් නෙවෙයි. ඒ පෞරුෂය හැදිලා නැති උන් තමයි කෙල්ලෙක්ගෙන් අහන්න බය.
කියන ඒවා අස්සේ හිර වෙලා, අසරණ වෙලා නිසා තමයි අකමැති උනේ කියල වත් හිත හදා ගනිල්ලා. හැබැයි ඒ කෙල්ල පස්සෙන් ගිහින් හරි දා ගන්න වටින කෙල්ලක් නම් කට්ට කන්නත් සෙකන්ඩ් වෙන්නත් පුළුවන් වෙන්න ඕන.ලංකාවේ????Truer words were never spoken.
කෙල්ලෙක් ටෝක් කරන එකේ 101 තමයි රිජෙක්ට් වෙයිද කියන බය නැති කර ගන්න ඕන. රිජෙක්ට් වීම දරා ගන්න අමාරුයි වගේ නම්, ලංකාවේ හුගක් කෙල්ලෝ, කොල්ලට කොච්චර කැමති උනත් "සංස්කෘතියයි සබ්යයත්වයයි "කියන ඒවා අස්සේ හිර වෙලා, අසරණ වෙලා නිසා තමයි අකමැති උනේ කියල වත් හිත හදා ගනිල්ලා. හැබැයි ඒ කෙල්ල පස්සෙන් ගිහින් හරි දා ගන්න වටින කෙල්ලක් නම් කට්ට කන්නත් සෙකන්ඩ් වෙන්නත් පුළුවන් වෙන්න ඕන.
malliyek nan hitiye nah habai gedarin mehema case damma. Ape minissu horoscope ehema lokuwata wishwasa karanawane. Kellek ekka yaluwuna e kaalema mage horoscope ekath balawala eke mokadda labbak kiyala gedarin maara barak wune kellek innawanan ewwa karanna epa pissuda thamuseta arakai mekai kiyala, aduma tharame kellekta kathakarana ekath hena awlen egollo dakke. mage phone ekath check karanna gatta kello ekka talk karanawada balanna. Ekanisa mama thibba bayata kellath ekka breakup wuna. kello ekka talk karannath bayawuna, ekanisa shape eke paththakata wela hitiya. Itapasse try karapu eka kellekwath hari giyeth nah eka nisa thaama single.මම බැඳලා. ඒත් මාව පොඩි කාලෙ ඉඳන් අම්මලා හැදුවේ කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන එකත් පාපයක් ගානට දාලා. ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක්. ඒ මදිවට පන්සලේ වත් කෙල්ලෙක් එක්ක කතා කරනවට කැමති නෑ. මගේ මල්ලි මට වඩා ටිකක් බාලයි. මම යන්නෙ කොහෙද ඌව හැමවෙලේම පටෝලා එව්වා. එහෙම කරලා මට කිසිම නිදහසක් දුන්නෙ නෑ. උගෙන් මම යන තැන් යාලුවෝ කතා කරන්නෙ මොනාද ඔක්කොම අහගන්නවා.
හිතපන්කො යාලුවෙක් එක්ක කතා කරන්න බැරිව කැමරාවක් හයි කර්ලා වගේ ඔක්කොම ගෙදරට රිපෝර්ට් වෙනකොට දැනෙනන් හැඟීම.
ඒ මදිවට අපේ පරම්පරාවට ඉපදිච්ච ඔක්කොම කොල්ලෝ. කෙල්ලෙක් නෑ බේතකටවත්. ඉතින් නෑයෙක්වත් නෑ කෙල්ලෙක්.
අදටත් මට කෙල්ලො ගෑනු එක්ක කතා කරද්දි හරිම අපහසුවක් දැනෙනවා.

අඩෝ එහෙමම කියන්නත් එපා ඉතින්... පව් එයාලා..ලංකාවේ????

ane ohom kamaththen idala dawasama kiyopu unuth ahuwam ba kiyanaw bn reddaun apita wada athal eka innawa bung samahara welawata, un kollagena balanawa eka thiyanawada kiyala nikan gani mihiha wage nathuwa. unwa typical love approach nathuwa friendly widiyata 2-3 weeks wage katha baha karala dennata denna shape eka innawa nam sex gana kiyanwanne nathuwa mulin. kella tath kolla honda nam aniwa hints denna start karanawa kella
kella aniwa dawase karapu dewal kiyawanna patana gathoth + kollata kalin kella message nam loweth kamathi kiyana ekata main ma hint ekake. eka unge gathiyak comfortable un ekka walpal kiyawana eka
oya bandama ape unta wenneth oka ahaganna wena eka
api danaganna ona machan ahanna oya welwata meet welama . lesiyan ape society eka inna kello ehama lesiyan ask out karana type newe machan. ehama kello innawa nathee na habaiyi un marriage ekata disparate wage or mokake hari wena seen ekake thama
anith eka api ahanne na kiyala unta epa unoth aiyth nam puthee loweth kamathi karaganna ba. eka nisaa timing is important![]()

ehama wenna nathi wenna karaganna ona bung ithinane ohom kamaththen idala dawasama kiyopu unuth ahuwam ba kiyanaw bn redda![]()