ගැනු ලමයෙක් සෙට් වේගන එනවා.

Danta

Banned
Mar 22, 2017
576
33
0
NAPURU PATI BAN.......:shocked:
නැහැ බන් අයියේ. කෙල්ල ඔහොම උනාට මනුස්සකම තියෙනව. මම ඒකටයි හිත ගියෙ. කෙල්ල හොටෙල් වැඩ කරන්නෙ. මට කැමත් නිකන් දෙනව.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
Podi Silva - පොඩි සිල්වා;22383007 said:
දාපන් කෑල්ලගේ පොටෝ එකක්
නිමේසි මට දියන්
ෆොටො දාන්න එපා කිව්වා. නිමේශි ගැන මම අයේ හිතන්නේ නැ. ඒ අතීතෙ මට දැන් වැඩක් නැ.
 
ෆොටො දාන්න එපා කිව්වා. නිමේශි ගැන මම අයේ හිතන්නේ නැ. ඒ අතීතෙ මට දැන් වැඩක් නැ.

PM එකක් දාපන් බලන්න එහෙනම්
ඉතින් බන් නිමේසිව සෙට් කරපන්කෝ
වේලි වේලි ඉන්නේ :( :(
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
Podi Silva - පොඩි සිල්වා;22383018 said:
PM එකක් දාපන් බලන්න එහෙනම්
ඉතින් බන් නිමේසිව සෙට් කරපන්කෝ
වේලි වේලි ඉන්නේ :( :(
පිඇම් දැම්මා
 
පිඇම් දැම්මා

යකෝ ඒ නිමේසි ද
නැත්තම් රට එක ද
ලන්කන් වගේමනේ බන්
මන් හිතුවේ උබ ඉටිකිරිස් සුද්දියෙක් ලයින් කරලා කියලා
ඔයිට හොහ්දයි බන් ලන්කන් එකක්ම හොයා ගනින්
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නැහැ බන් අයියේ. කෙල්ල ඔහොම උනාට මනුස්සකම තියෙනව. මම ඒකටයි හිත ගියෙ. කෙල්ල හොටෙල් වැඩ කරන්නෙ. මට කැමත් නිකන් දෙනව.
උබ ඉතින් එකිගෙන්ම කන්න ඉන්න එපා. සීශෙල්ස්වල ඇතිනේ හොද රෙස්ටුරන්ට්. එකකට එක්ක පලයන් හවසක වැඩ ඉවර වෙලා. ලොකුවට වියදම් කරන්නත් එපා.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Podi Silva - පොඩි සිල්වා;22383070 said:
යකෝ ඒ නිමේසි ද
නැත්තම් රට එක ද
ලන්කන් වගේමනේ බන්
මන් හිතුවේ උබ ඉටිකිරිස් සුද්දියෙක් ලයින් කරලා කියලා
ඔයිට හොහ්දයි බන් ලන්කන් එකක්ම හොයා ගනින්
නෙදකින් බන්.. :angry:
:angry:
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
Podi Silva - පොඩි සිල්වා;22383070 said:
යකෝ ඒ නිමේසි ද
නැත්තම් රට එක ද
ලන්කන් වගේමනේ බන්
මන් හිතුවේ උබ ඉටිකිරිස් සුද්දියෙක් ලයින් කරලා කියලා
ඔයිට හොහ්දයි බන් ලන්කන් එකක්ම හොයා ගනින්
හොද නැතිද?
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දුක්බර අතීතයක් එක්ක මම ජිවත් වෙන්නෙ. මෙහෙ කටවත් සින්හල බැ කෙල්ලොන්ට. දන්න ඉන්ග්‍රිසියෙන් කතා කලා මරූශියස් ගර්ල් කෙනෙක් එක්ක. කෙල්ල මාව තෙරුම් ගන්නව කියලා දැනුනා. මේ වගේ සම්බන්දකම් වලින් ආයෙත් මට දුක් විදින්න වෙයිද යාලුවනේ.. නීතියෙන් තහනම්ද මෙහෙම පිටස්තර ගැනු ලමයි එක්ක යාලු වෙන්න.

    welcome to HIV :P
     
    හොද නැතිද?

    උබ කියපු විදියට හිතුවේ සුද්දියක් ඉටිකිරිස් කෑල්ලක් කියලා
    බලාපොරොත්තු කඩ වුනා බ්‍රෝ මේක දැක්කම :( :(
    නිමේසි කෑල්ල ද මීට වඩා
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Podi Silva - පොඩි සිල්වා;22383240 said:
    උබ කියපු විදියට හිතුවේ සුද්දියක් ඉටිකිරිස් කෑල්ලක් කියලා
    බලාපොරොත්තු කඩ වුනා බ්‍රෝ මේක දැක්කම :( :(
    නිමේසි කෑල්ල ද මීට වඩා
    නිමෙශි ලස්සනයි. එත් හිත හොද නැනෙ.