ගැබ්බර ගැහැණිය

pissumalli

Member
Apr 16, 2011
12
2
0
ඔය නියමයි මැක්සා කියල චියර් දාන අය පොඩ්ඩක් බැලුවද ඕකේ තියෙන කරුණු ඇත්තද කියලා? මෙන්න ලින්ක් එකක්. පොඩ්ඩක් බලන්න.

http://www.truthorfiction.com/rumors/b/beethovenabort.htm

හැම දෙයක්ම කවුරු හරි දාපු පලියට විශ්වාස කරන්න එපා යාලුවනේ. තමනුත් හොයල බලන්න ඕනා. :rolleyes:
මේක නම් සරල දෙයක්, නමුත් මීට වැඩ බරපතල ජාතින් අතර සමගිය නැති කරන එහෙමත් නැතිනම් බොරු දේශපාලන වාසි ගන්න ලිපි පලකරනවා. මම ගොඩක් වෙලාවට දැකල තියෙනවා ඔය ගොල්ලෝ හරිම බොලද විදිහට තමයි තොරතුරු බාර ගන්නේ. :(මෙතන ගොඩක් අය අවුරුදු 18 වැඩි ඇති කියලා මම හිතනවා. ලංකාවේ තරුණයෝ තර්කානුකූල විදිහට හිතනවානම් රටේ අනාගතයට ගොඩ වැදගත් වේවි. ස්තුතියි :D