ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.
ඇත්කඳ ළිහිණියා

ඔව් බන් අනිත් එක ඌට ගුටිකන ලුක් එකක් තියන්නේ මට එකේ ඉන්න නළුවා අල්ලන්නේ නෑ උට රඟපාන්න බෑබලන්න හිතෙන්නේ නෑ ඒ හින්ද

wu kathawa danna nisa, oluwa holawanna athi. e asse eka weradila cam ekata wedila. edit karapu eka ekath dala anthimata.
![]()
හාරකෝටිය කියල කතාවක් යනවා අන්න ඒක නම් මරු බං..
ඕවා නම් බලල නෑ..
මං කතා බලන්නෙම නැතුව හිටියෙ..
ඒක මාර විදියට අල්ලලා ගියා..
යුටියුබ් එකේ තියෙනවා බලපල්ලා..
හාරකෝටිය කියල කතාවක් යනවා අන්න ඒක නම් මරු බං..
ඕවා නම් බලල නෑ..
මං කතා බලන්නෙම නැතුව හිටියෙ..
ඒක මාර විදියට අල්ලලා ගියා..
යුටියුබ් එකේ තියෙනවා බලපල්ලා..

ඔය චරිත් කියන එකාට කෙළ උනේ ඌ ඕකේ ගැම්මටම ඩීවීඩී වගයක් වික්කනෙ ෆේස්බුක් එකේ
ඌ අධයක්ෂක උනාට ඌට එහෙම හිතෙන හිතෙන විදිහට ඩීවීඩී ගහලා විකුණන්න බැහැ
ඒකෙන් තමා ඌට කෙළ උනේ
eka shooting waladi gatthu wenath kali ekathu karala gahapu ekak ,ewa wikke Season 2 ekata salli hoyaganna