ගැමුණු මහරජ -2 ~ හෙන ගහන අපරාද ( Hora TV )

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.

    ඇත්කඳ ළිහිණියා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය චරිත් කියන එකාට කෙළ උනේ ඌ ඕකේ ගැම්මටම ඩීවීඩී වගයක් වික්කනෙ ෆේස්බුක් එකේ
    ඌ අධයක්ෂක උනාට ඌට එහෙම හිතෙන හිතෙන විදිහට ඩීවීඩී ගහලා විකුණන්න බැහැ
    ඒකෙන් තමා ඌට කෙළ උනේ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වේෂ නිරූපණයෙනම් මම වෙනසක් දකින්නෙ නෑ දෙකේම. කොහොමත් සුද්ද එන්න කලින් රෙදි කෑලි පටලෝගෙන තමා සිංහල මිනිස්සු හිටියෙ. ගෑනුන්ගෙත් ඇගේ භාගක්ම එළියෙ. සුද්ද ඇවිල්ල තමා උන්ට අදුම් ඇන්දුවෙ. ලංකාවෙ ඉන්න සුචරිතවාදින්ට රිදෙනව ඇති අපේ මිනිස්සු ඇන්දෙ මෙහෙම කියල කියද්දි. අධ්‍යක්ෂණයෙනම් පළවෙනි එකට වඩා අඩුපාඩු තියනව.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඊයා බලාහංකෝ මචන්ලා ගැමුණු රජතුමාට අරන් ඉන්න නළු බට්ටා මෙලෝ රහක් නැති පිංගුත්තර මස් කදක්.....අඩු තරමේ උද්දික ප්‍රේමරත්න ගත්තා නම් පිරියක් ඇති මේක බලන්න තිබ්බා.....:growl::growl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.

    :nerd: ඔව් බන් අනිත් එක ඌට ගුටිකන ලුක් එකක් තියන්නේ
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ෆක තමයි ...මම එකත් බැලුව දෙකත් බැලුව ...කිසිම වෙනසක් නෑ බොල ...1 වගේම 2 ත් චෝර ...ඊට වඩා හොදයි යකුනේ ITN එකේ යන ඉතිහාස කතාවල් ...ඇයි යකෝ mega stars කියල මස් පර්වත නටවන්න කෝටි ගණන් වියදම් කරන වෙලාවේ මේ වගේ නාට්‍යකට ඒ සල්ලි දාල advanced විදියට හදාපල්ලකෝ ...මම නම් 1 බැලුවේ බෝවල ගෙදර පැන්චිගේ ෆුක බලන්න ...තු නොදකින් එක පාරයි ඒකිත් පෙන්නුවේ ..charith කියන පොරට අද්යක්ෂණය බැරි උනත් බන් බෝවල ගෙදර පැංචි ව හරි තව ටිකක් පෙන්නන්න තිබුනනේ යකොව් ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හාරකෝටිය කියල කතාවක් යනවා අන්න ඒක නම් මරු බං..
    ඕවා නම් බලල නෑ..
    මං කතා බලන්නෙම නැතුව හිටියෙ..
    ඒක මාර විදියට අල්ලලා ගියා..
    යුටියුබ් එකේ තියෙනවා බලපල්ලා..
    :yes:
     
    • Like
    Reactions: robinprr

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හාරකෝටිය කියල කතාවක් යනවා අන්න ඒක නම් මරු බං..
    ඕවා නම් බලල නෑ..
    මං කතා බලන්නෙම නැතුව හිටියෙ..
    ඒක මාර විදියට අල්ලලා ගියා..
    යුටියුබ් එකේ තියෙනවා බලපල්ලා..
    :yes:
    11.gif
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    හාරකෝටිය කියල කතාවක් යනවා අන්න ඒක නම් මරු බං..
    ඕවා නම් බලල නෑ..
    මං කතා බලන්නෙම නැතුව හිටියෙ..
    ඒක මාර විදියට අල්ලලා ගියා..
    යුටියුබ් එකේ තියෙනවා බලපල්ලා..
    :yes:

    Sira katawa:love:
     

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    වෙන රටවල් වල උන් තියෙන ඉතිහාසයත් ලොකු කරලා පෙන්නනවා' ඒකට අපේ රටේ සක්කිලි හැත්ත
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය චරිත් කියන එකාට කෙළ උනේ ඌ ඕකේ ගැම්මටම ඩීවීඩී වගයක් වික්කනෙ ෆේස්බුක් එකේ
    ඌ අධයක්ෂක උනාට ඌට එහෙම හිතෙන හිතෙන විදිහට ඩීවීඩී ගහලා විකුණන්න බැහැ
    ඒකෙන් තමා ඌට කෙළ උනේ

    DVD wikke Teledrama eke neme :no: eka shooting waladi gatthu wenath kali ekathu karala gahapu ekak ,ewa wikke Season 2 ekata salli hoyaganna
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    2 nd part chater

    Gemunu raju gawa Slaves .ponz innawa
    All most erosion of proud king n history by Horu Tv
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,696
    113
    Mata oya naattiya epauneara gamunu kumaraya gonpakek wage thadi eethalayak athe anila eka galawaganne natuwa eethale wana wana yana eka dakala. Eethale anunata wada thuwala wenawa yako eethale ehema waneddi haarila. Nodakin pake adyakshakala.