ගැඹුරු වූ අනිත්‍යය දැකීම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
Child prodigy කියන එක අහල තියෙනවාද?
ආනන්ද හාමුදුරුවෝ හැම වෙලේම බුදු රජාණන් වහන්සේ ගාව ඉඳලත් රහත් වුනේ පස්සේ කාලෙක නේද?
ඔය ත්‍රිපිටකයෙන් සාක්ෂි දානව කියල කරන්නේ අමු ප්‍රෝඩාවක්. එහෙන් මෙහෙන් තියෙන කෑලි ටිකක් out of context අරගෙන ඒක තමයි ප්‍රධාන අර්තය කියල පෙන්නනවා. නමුත් in context බැලුවහම ඕනෑම කෙනෙකුට පේනවා අනිච්ච කියන්නේ අනිත්‍යය , අනාත්ම කියන්නේ සත්ව පුද්ගල ආත්මභාවයක් නොමැති බව.

පින්වත් ex-muslim Ahmed,

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ [ http://thripitaka.org/view/bjts/sp29/91 ] අනිච්ච යන්නෙන් කවර අර්ථයක් ගෙන දේ ද යන්න දැක්වෙනවා. "රූපං අනිච්චං ඛයට්ඨෙන,..." ආදී ලෙස ලියැවී ඇති කරුණු වලින් අනිච්ච යන්නෙන් ක්ෂය වන අර්ථය ගෙන දෙන බව දැක්වෙනවා. එපරිද්දෙනුත් අනිච්ච යන්න අනිත්‍ය ලෙස පරිවර්තනය කර තිබීම නිවැරදි බව දකින්න පුළුවන්.

අනිච්ච යන්නට වෙනත් අර්ථයක් දී දහම් පටලැවීමට මෑත කාලයේ මූලික වන්නට ඇත්තේ වහරක අභයරතනාලංකාර හිමි වෙන්න ඇති.

Skylark
 
Nov 20, 2012
1,467
477
0
"රූපං අනිච්චං ඛයට්ඨෙන,..." ආදී ලෙස ලියැවී ඇති කරුණු වලින් අනිච්ච යන්නෙන් ක්ෂය වන අර්ථය ගෙන දෙන බව දැක්වෙනවා. එපරිද්දෙනුත් අනිච්ච යන්න අනිත්‍ය ලෙස පරිවර්තනය කර තිබීම නිවැරදි බව දකින්න පුළුවන්.

අනිච්ච යන්නට වෙනත් අර්ථයක් දී දහම් පටලැවීමට මෑත කාලයේ මූලික වන්නට ඇත්තේ වහරක අභයරතනාලංකාර හිමි වෙන්න ඇති.

Skylark

ඔන්න මම උඩින් ප්‍රශ්න ටිකක් අහල තියෙනවා......

අනිච්ච යනු අනිත්‍ය යන්න බව පැහැදිලි වශයෙන් ඔප්පු කර පෙන්නුවොත් මම හිස නමා පිළිගන්නවා

වහරක ස්වාමීන්වහන්සේගේ අනිච්ච විග්‍රහය ඔප්පු කරන්න සාක්ෂි සාධක ධර්මයේ ම තියනවා

ඒවයින් තමයි මම ප්‍රශ්න ටිකක් අහල තියෙන්නෙ....

ඒක විවෘත අභියෝගයක් වශයෙන් බාර අරගෙන අනිච්ච යනු අනිත්‍ය බව ඔප්පු කර පෙන්වන්න...
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සොයන්නා;22741181 said:

අභියෝග බාරගෙන දහම් පැහැදිලි කර දීම සුදුසු යැයි සිතන ගොං හරකුත් බිහි වෙලා නොවැ. සද්ධර්මය කුමක් පිණිස දැයි මුංට අමතක වෙලා වත් ද? අභියෝග බාරගෙන ඔප්පු කරලා පෙන්නන්නම් හරි ධර්මය, වැරදි ධර්මය යැයි හිතීම සත්පුරුෂ දහමට ගැළපෙනවා යැ? මුං මුලින්ම පටලවා ගෙන නොවැ. අභියෝග කථා කියාගෙන එන මුං වාගේ එවුන්ට දහම් පැහැදිලි කරන්ඩ යන එවුනුත් මෝඩයෝ.

කන්න බැරි වුණාම නරියා මිදි තිත්තයි කිව්වලු :P:P

ex-muslim Ahmed කියලා fake ගෙඩියක් අටවගෙන ඉන්නෙත් උඹ ම තමයි කියලා අපි දන්නවා :lol::lol:

උඹම බන දෙසලා උඹගේ අනිත් account එකෙන් ඇවිල්ලා උඹගෙ බණට උඹම හොඳ කියනවා :lol:

නිකං අතරින් පතර ගොන් ටෝක් වැඩක් නෑ

මම ඇහුවා ප්‍රශ්න ටිකක්

පුලුවන්නම් ධර්මයෙන්ම ඒවට උත්තර දීපන් නැත්තං සරණ ගිහිපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවනං ඒ ස්වාමින් වහන්සේගෙන් අහල හරි එව්වට උත්තර කියාපන් :lol:

උඹලා වගේ හදුන්කුරු බෞද්ධයෝ නෙමෙයි අපි :lol:

හරියට නිවැරදිව ධර්මයෙන්ම අනිච්ච යනු අනිත්‍ය බවයි යන්න ඔප්පු කරලා පෙන්නුවොත් උඹ නෙමෙයි මහේෂ් වලතර කොලුවා ඇවිල්ලා කිව්වත් පිළිගන්නවා

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සොයන්නා;22741191 said:
...
ex-muslim Ahmed කියලා fake ගෙඩියක් අටවගෙන ඉන්නෙත් උඹ ම තමයි කියලා අපි දන්නවා :lol::lol:

උඹම බන දෙසලා උඹගේ අනිත් account එකෙන් ඇවිල්ලා උඹගෙ බණට උඹම හොඳ කියනවා :lol:
...

පින්වත් ex-muslim Ahmed,

දැන් ඔබට පැහැදිලි ඇති නොවැ මුගේ අවබෝධයේ තරම. දැං අපිත් හිනා වෙමු. :lol:

Skylark
 
Nov 20, 2012
1,467
477
0
පින්වත් ex-muslim Ahmed,

දැන් ඔබට පැහැදිලි ඇති නොවැ මුගේ අවබෝධයේ තරම. දැං අපිත් හිනා වෙමු. :lol:

Skylark

යන්නේ කොහෙද ඇහුවම යන්නේ මල්ලේ පොල් කියන්නැතුව :lol:

ධර්මය දන්නවනම් ධර්මයෙන් උත්තර දීපන් :lol:

උඹ මේ එලකිරිය පුරා අනෙක් ස්වාමීන් වහන්සේලා ට බැන බැන යනවා මිසක් තමන්ට කියලා මොකක්ද කරගෙන තියෙන්නේ :lol:

අභියෝගය තාම විවෘතයි :P

පුළුවන් නම් ඔප්පු කරල පෙන්නපන් :lol:

බුද්ධ පූජාවෙත් හඳුන්කූරු ගහන උඹලා වගේ තට්ට කුකුල්ලු මේ ලංකාවේ ඉන්නකම් අපි හැමදාම දියුණුවෙමින් පවතින ජාතියක් :rofl:
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සොයන්නා;22741199 said:

මගෙ බඩත් රිදෙනවා හිනා ගිහිල්ලා. :lol:

Skylark
 
Nov 20, 2012
1,467
477
0

පින්වත් ex-muslim Ahmed,

මගෙ බඩත් රිදෙනවා හිනා ගිහිල්ලා. :lol:

Skylark

පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark :lol::lol::lol:

Fake තුන් කට්ටුව :lol::lol::lol:

මට හිනාවෙන්න ඉන්ද්‍රියයක් තෝරගන්න බැරුව ඉන්නේ :lol::lol::lol:
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සොයන්නා;22741203 said:
පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark :lol::lol::lol:

Fake තුන් කට්ටුව :lol::lol::lol:

මට හිනාවෙන්න ඉන්ද්‍රියයක් තෝරගන්න බැරුව ඉන්නේ :lol::lol::lol:

පින්වත් ex-muslim Ahmed,

දැං අපිත් තවත් හිනා වෙමු. :lol:

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0

සාපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1809571

--

වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

වමනේ යන කක්කා යන භාවනා
http://www.elakiri.com/forum/showthread.php?t=1833185

චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1825216

ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
http://www.elakiri.com/forum/showthread.php?t=1815802

"I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1815386

පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
http://www.elakiri.com/forum/showthread.php?t=1814306

ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
http://www.elakiri.com/forum/showthread.php?t=1812342

වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
http://www.elakiri.com/forum/showthread.php?p=21996020

ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
http://www.elakiri.com/forum/showthread.php?t=1806487

වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805845

නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1800141

වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1799505

වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1793843

අභය හිමිගේ බට සුද්ධය
http://www.elakiri.com/forum/showthread.php?t=1793694

වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
http://www.elakiri.com/forum/showthread.php?t=1793647

තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
http://www.elakiri.com/forum/showthread.php?t=1788777

වලස්මුල්ලේ අභය
බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
:lol::lol::lol:

යන්නේ කොහෙද මල්ලේ පොල්. Skylark ගෙන් ප්‍රශ්න ඇහුවම , ගෑණු වගේ ලග ඉන්න එකාට කෙදිරි ගානවානේ. :P:P
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
සොයන්නා;22741203 said:
පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark :lol::lol::lol:

Fake තුන් කට්ටුව :lol::lol::lol:

මට හිනාවෙන්න ඉන්ද්‍රියයක් තෝරගන්න බැරුව ඉන්නේ :lol::lol::lol:

:lol::lol:
 
Nov 20, 2012
1,467
477
0
:lol::lol::lol:

යන්නේ කොහෙද මල්ලේ පොල්. Skylark ගෙන් ප්‍රශ්න ඇහුවම , ගෑණු වගේ ලග ඉන්න එකාට කෙදිරි ගානවානේ. :P:P

ඒක තමයි බං ඌ සරණ ගිය ස්වාමීන් වහන්සේ ඌට උගන්නපු තියරිය :lol:

තට්ට කුකුල් මානසිකත්වය :lol::lol:
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොයන්නා;22741225 said:
    ඒක තමයි බං ඌ සරණ ගිය ස්වාමීන් වහන්සේ ඌට උගන්නපු තියරිය :lol:

    තට්ට කුකුල් මානසිකත්වය :lol::lol:

    පච වෙන්නෙත් ලිඛිත භාෂාවෙන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොයන්නා;22741191 said:
    කන්න බැරි වුණාම නරියා මිදි තිත්තයි කිව්වලු :P:P

    ex-muslim Ahmed කියලා fake ගෙඩියක් අටවගෙන ඉන්නෙත් උඹ ම තමයි කියලා අපි දන්නවා :lol::lol:

    උඹම බන දෙසලා උඹගේ අනිත් account එකෙන් ඇවිල්ලා උඹගෙ බණට උඹම හොඳ කියනවා :lol:

    නිකං අතරින් පතර ගොන් ටෝක් වැඩක් නෑ

    මම ඇහුවා ප්‍රශ්න ටිකක්

    පුලුවන්නම් ධර්මයෙන්ම ඒවට උත්තර දීපන් නැත්තං සරණ ගිහිපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවනං ඒ ස්වාමින් වහන්සේගෙන් අහල හරි එව්වට උත්තර කියාපන් :lol:

    උඹලා වගේ හදුන්කුරු බෞද්ධයෝ නෙමෙයි අපි :lol:

    හරියට නිවැරදිව ධර්මයෙන්ම අනිච්ච යනු අනිත්‍ය බවයි යන්න ඔප්පු කරලා පෙන්නුවොත් උඹ නෙමෙයි මහේෂ් වලතර කොලුවා ඇවිල්ලා කිව්වත් පිළිගන්නවා

    ඔහොම ගලවන්න එපා බොල. දැන් ඕකා කිරිය පුරාම අඩනවා අදෝනාව කියාගෙන
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :lol::lol::lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල්. Skylark ගෙන් ප්‍රශ්න ඇහුවම , ගෑණු වගේ ලග ඉන්න එකාට කෙදිරි ගානවානේ. :P:P

    ගෑනුන්ට බලවත් අපහාසයක් මේක
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ [ http://thripitaka.org/view/bjts/sp29/91 ] අනිච්ච යන්නෙන් කවර අර්ථයක් ගෙන දේ ද යන්න දැක්වෙනවා. "රූපං අනිච්චං ඛයට්ඨෙන,..." ආදී ලෙස ලියැවී ඇති කරුණු වලින් අනිච්ච යන්නෙන් ක්ෂය වන අර්ථය ගෙන දෙන බව දැක්වෙනවා. එපරිද්දෙනුත් අනිච්ච යන්න අනිත්‍ය ලෙස පරිවර්තනය කර තිබීම නිවැරදි බව දකින්න පුළුවන්.

    අනිච්ච යන්නට වෙනත් අර්ථයක් දී දහම් පටලැවීමට මෑත කාලයේ මූලික වන්නට ඇත්තේ වහරක අභයරතනාලංකාර හිමි වෙන්න ඇති.

    Skylark

    පින්වත් ස්කයිලාක්,

    ඔබට බොහෝ පින්. ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ මීවණපලාන, වහරක වැනි වැඩි වයසින්, වලපයයි ගොඩපයයි තබාගෙන මහණ වී, හරි හමන් ධර්ම දැනුමක්, අධ්‍යාපනයක් නැති නිසා ත්‍රිපිටකය ඇතුලේ "සැඟවූ ධර්මයක් ඇති බව" කියා දායකයන් රැවටීම නිසායි. ඔය මීවණපලාණේ හිමියන් , වහරක කියන දෙන්නාම, තමන්ගෙ "සැඟවුනු ධර්මයේ" බලයෙන් තමන් මාර්ග පල ලැබුවා කියා මහණ කමින් තමන්ට වඩා වැඩිමහලු අවුරුදු 30-35 අයට නොවැඳ සිටියා කියා තමයි කියන්නේ. අභය හිමි නම් වෙනම කේස් එකක්. මිනිහාට තියෙන්නේ පබ්ලිසිටි කෑදර කමයි, එයා අල්ලාගත්ත වහරකගේ ලනුව අගින්, අන්දන්න පුලුවන් බව දැන්ගත්තා, දැන් කල්ල මරේ!

    මුලු බුද්ධ භාෂිතයම ගත්තහම හොඳටම පැහැදිලියි අනිච්ච යනුවෙන් බුදු රජුන් දේශනා කලේ අනිත්‍ය බව. මේ වැනි අය ඔනෑම ජනගහනයක සිටිනවා, කොන්සිපිරසි තියරි වැනි අබූත කතා විශ්වාස කරන්නේත් මේ වගේ අය තමයි. සමස්තය දැකීමේ අඩුවක් තියෙනවා- එහෙම නැත්තම් තමන්ගේ ගුරාගේ ධර්මය සම්ඟ සැසැදෙන්නේ නැති නිසා පිලිගන්නේ නැති අය. මෙ අයගේ කාර්ය භාරය තමයි බුදු සමය වැනසීම. ඒක අද ඇතුලෙන්ම වෙනවා, පිටින් ඇවිත් කරන්න දෙයක් නැහැ. අපි කලබල වෙන්න දෙයක් නැහැ ස්කයිලාක්, නිශ්ශබ්දව පුලුවන් තරම් දැනුවත් කිරීමයි කල යුත්තේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නා;22741048 said:

    අවසාන වශයෙන් දෙයක් කියන්නම් බුද්ධ දර්ශනය කොච්චර හොද උනත් හදිස්සියකට බඩගින්නට බත් වේලක් වත් තම්බා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි

    බුද්ධ දර්ශනයේ තමන්ට අවශ්‍ය දේ පමණක් අරගෙන තම තමන් හැදෙනවා මිසක් වැඩකට නැති වාද විවාද වලට කාලය නාස්ති කරන්න එපා

    සොයන්නා;22741163 said:

    බුදු දහමත් එක්ක කිසිම තරහවක් වෛරයක් නැහැ

    බුදුදහම කරේ තියාගෙන අනවශ්‍ය විදිහට පිස්සු නටන අය දැක්කම නම් ඉවසන්න අමාරුයි

    මොකද අනවශ්‍ය විදිහට ආගම බදාගෙන ඉන්න කිසිම රටක භෞතිකමය දියුණුවක් නැහැ

    ඔයාලා වගේ උදවිය ඒ දියුණුව තවත් වලපල්ලට ඇදලා දාන්න නියමට support කරනවා

    මේ කියන්නේ බුදු දහම ගැන එක අනිච්ච මහත්තැන් කෙනෙක්ගේ විග්‍රහය. හරීම විලිලැජ්ජාවයි. බඩට කන්ඩ බත් හම්බෙන්නේ නැති නිසා නිකං සයිඩ් එකෙන් කොරන්ඩලු, තමන්ගේ බිශ්නශ් එකට සෙට් වෙන ටික අරං අනිත් එවා අහක දාලා, මීවණපලාන, අභය වගේ පොඩි ආතල් එකක් අරන් ඉන්ඩලු.

    හොඳයි නේද අයිඩියා එක, මේක වෙන්න ඇති සම්මා දිශ්ටිය කියන්නේ ?
    :lol::lol::lol: