නෑ බන් උන් දෙන්නව යාලු කරවන්න තමයි මම ඇඟට දැම්මේ. එහෙම එහෙම කරලා පූසෝ දෙන්නා පස්සේ gay වුණා. උන්ට ගාණක් නැතුව ගියා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: