ගැලපෙන Broadband Connection එක මොකක්ද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ගැලපෙන Broadband Connection එක මොකක්ද ?

    ගෙදර පාවිච්චි කරන්න ගන්න පුළුවන් හොඳම Broadband Connection එක මොකක්ද මචන්ලා ?

    මෙන්න මේ විදිහට තමා පාවිච්චි කරන්නේ,

    Day Time Data වැඩිපුර තියේනම් හොඳයි
    වැඩිපුරම පාවිච්චි වෙන්නේ Social Media වලට. (Facebook, Whatsapp, Video Calling වගේ ඒවාට)

    Films, Games Download කරන්නේ නෑ. ඉඳලා හිටලා YoutTube යැවෙනවා.

    හොඳම Connection එක සහ Package එක මොකක්ද කියල කියමු බලන්න
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Dialog thamai hondama
    SLT / Lankabell dekama pavichchi kara

    SLT eke awla thamai mokak hari technical issue ekak awama un eka hadanna sahena kal gannawa
    Lankabell eke awla speed eka 4Mbps