Lankabell එක චුත වෙලා ගියාට පස්සේ Dialog එකේ mobile data තමයි පාවිච්චි කරේ. ,අපෙ යාළුවෝ ටික කියන්න බලන්න ගන්න හොද connection එක මොකක්ද කියල. ගණන් එක්කම කියනවා නම් හොදයි. දෙන ඩේට ප්‍රමාණය, package එකේ ගාන. දනිස්ස නවල දෙන්න බලන්න comment පාරක්.