LED TV walata hoda Brand monawada



පැටියා;14015023 said:ගොඩක් ඒවගෙ තියෙන්නෙ Samsung Screen නේද?

ඔව් ගොඩක් ඒවා වල එනවා. මොකද samsung ලා තමයි ගොඩක් Display වර්ග හදන්නේ.![]()


rep machan...
LCD tv 1ka surface 1a laptop cleaner dala suddayak dammata kamaknadda ban
