ගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

    මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධාන’යේ, කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.

    වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.

    පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනත අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු වුවත් නොවැම්බර 14 මැතිවරණ දිනය ලෙස නම් කල නොහැකි බවය.

    මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලයි.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කයියනායක පොන්නයට ඒකවත් හරියට කරගන්න බෑ😹😹😹.නියම ෆේල් පොන්නයා😹😹.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    චන්දෙ තියන්න එපා plz මාලිමාව දිනයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේක රිවස් කරොත් එතනින් එහාට රාජ්‍ය සේවකයෝ මුන්ගේ කරේ කයන්න ගන්නවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මුකුත් වෙන් නෑ ආයේ දින දෙන්න තියෙන්නේ . ආයේ නාමයෝජනා කැදවන්න ඕනේ එච්චරයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ජනාධිපතිවරණය ට කලින් දුන්න ඒව වග්වෙම විභාග කරන්න ත් කලින් විසි වෙයි ද දන්නෑ
     

    Similar threads