වැඩ බැරි සුළු ජනාගේ ආණ්ඩුව ආපහු නායි: මහ ඡන්දයට වෙනත් දිනයක්?

monson

Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    Gazette reverse :lol:

    පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.


    පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

    එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය.

    නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.

    ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බව කියති.

    එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

    එමගින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.

    මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

    මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇත.

    - https://www.lankadeepa.lk/news/මහ-ඡනදයට-වනත-දනයක/101-660584
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    images
     
    • Haha
    Reactions: tharakaf

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,786
    113
    එක දවසින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වෙන එක අනුමත කරන්න බෑ, චන්දය 15ට දාමු :yes:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    කවදා තිබ්බත් ආයෙ ටොයියොන්ට නැගිටින්න බෑ මේ ලංකාවෙ, බයියොන්ට ඉදගන්නවත් බෑ, අපිට අලුත් පක්ශ ටිකක් ඕනි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,309
    113
    34
    Kalutara
    කවදා තිබ්බත් ආයෙ ටොයියොන්ට නැගිටින්න බෑ මේ ලංකාවෙ, බයියොන්ට ඉදගන්නවත් බෑ, අපිට අලුත් පක්ශ ටිකක් ඕනි
    දිලිත්ගෙ පක්ශෙ එයි තුන්වෙනි බලවේගේ විදිහට.
     
    • Like
    Reactions: 192.168.o.21

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    හරියට දින ගැනලා ජන්දයක් කරගන්න බැරි ආන්ඩුවක්නේ මේක . දවස් 15 තියන්න ඕනේ එක දවස් 14 ගනන් හදලා තියෙන්නේ .

    නාමයෝජනා කැදවා නව දිනයක් ලබාදෙනු
     
    • Haha
    • Love
    Reactions: Wadakaru and monson

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මාලිමාවට දැන් මිනිස්සු කැමති නෑ :yes: :yes: :yes:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ශුවර් නෑ ඒක නම්. එක්සත් නොවුනොත් සජබෙ එයි දෙක විදිහට.
    දිලිත් කියන්නෙ නිකන් rebranded බයියෝ ටිකක් විතරයි, හොරු නැති දක්ශිනාංක පක්ශයක් ඕනි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මාලිමාවට දැන් මිනිස්සු කැමති නෑ :yes: :yes: :yes:

    අණ්ඩුව පිහිටවා ගන්න බැරි වෙයිද?

    එහෙම උනොත් නම් ගම්මන්පිල දෝශාභියෝහය දායි නෙහ්.

    හැබැයි ඕක දාන්න උට එන්න පුලුවන් වෙයිද පාර්ලිමේන්තු ?
     
    • Haha
    Reactions: ttj and netudara

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    News today -
    • Foreign worker remittance at high
    • Stock market indices move up
    • High rates of tourist arrivals, despite the travel warnings.

    All those who are wishing, aney mey ratata kelawela palayan, apey kaju seeyawa kaneng allang dotta dammata....You have our sincere condolences.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අණ්ඩුව පිහිටවා ගන්න බැරි වෙයිද?

    එහෙම උනොත් නම් ගම්මන්පිල දෝශාභියෝහය දායි නෙහ්.

    හැබැයි ඕක දාන්න උට එන්න පුලුවන් වෙයිද පාර්ලිමේන්තු ?
    3/3 නම මාලිමවට දෙනවා :yes: :yes: :yes:

    News today -
    • Foreign worker remittance at high
    • Stock market indices move up
    • High rates of tourist arrivals, despite the travel warnings.

    All those who are wishing, aney mey ratata kelawela palayan, apey kaju seeyawa kaneng allang dotta dammata....You have our sincere condolences.
    මේ පච මතක නැතෙයි


    ------ Post added on Oct 26, 2024 at 12:31 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    රනිල පනාදිපති ඉද්දිත් චන්ද වලට බයයි, පැරදිලත් බයයි, පුදුම වෙන්න දෙකුත් නැ ඉතින් ලොකෙ වැඩියෙන්ම චන්ද පැරදුන නායකයනෙ, දැන් බය ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    රනිල පනාදිපති ඉද්දිත් චන්ද වලට බයයි, පැරදිලත් බයයි, පුදුම වෙන්න දෙකුත් නැ ඉතින් ලොකෙ වැඩියෙන්ම චන්ද පැරදුන නායකයනෙ, දැන් බය ඇති
    ඇත්තටම රනිල් කීයක් පැරදිලා තියෙනවා ද? මූට ශුක්‍ර මෝචනය වෙන්නේ චන්ද පැරදුනාම වෙන්න ඇති.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    ඇත්තටම රනිල් කීයක් පැරදිලා තියෙනවා ද? මූට ශුක්‍ර මෝචනය වෙන්නේ චන්ද පැරදුනාම වෙන්න ඇති.
    basically every single,prez, provincial, municipal election since 1994, except, 2001 and 2015
     

    Similar threads