වැඩ බැරි සුළු ජනාගේ ආණ්ඩුව ආපහු නායි: මහ ඡන්දයට වෙනත් දිනයක්?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,941
    4,352
    113
    14 වෙනිදා ඡන්දෙ දාන්න එන්න කියල ගත්ත රටවිරු Air Ticket එක පුකේ ගහගන්න තමා දැන් වෙන්නේ 🥲
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් අපි මොකද කරන්නෙ පෝල් එකක් වත් දානවාද ආයේ???
     
    gama22

    Well-known member
  • අදමයි දන්නේ ජනාධිපතිතුමා ජන්දේ දිනය තීරණය කොරනවා කියලා . අදනම් උදේ ඉදන් රෙවිලා වගේ.... කුලී කාක්කන්ට. අද 5000/= නැති වෙන්නත් ඉඩ තියනෙවා ෆ්‍රෙන්ඩ්ස් ...
     
    • Haha
    Reactions: tushi81

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    අදමයි දන්නේ ජනාධිපතිතුමා ජන්දේ දිනය තීරණය කොරනවා කියලා . අදනම් උදේ ඉදන් රෙවිලා වගේ.... කුලී කාක්කන්ට. අද 5000/= නැති වෙන්නත් ඉඩ තියනෙවා ෆ්‍රෙන්ඩ්ස් ...
    නාන වාරයක් ගානේ 5000 ගගා මෙතන වැලපුනාට සුළු ජනාගේ මොලේ පෑදෙන්නේ නැහැ :lol:
     
    gama22

    Well-known member
  • නාන වාරයක් ගානේ 5000 ගගා මෙතන වැලපුනාට සුළු ජනාගේ මොලේ පෑදෙන්නේ නැහැ :lol:
    උබලා උදේ ඉදන්‍ රෑ වෙනකන් මේකේ යුනිට් එකෙන් එවන ඒවා දැම්මා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. උබලා එහෙම නෙවෙයි කියලා ඔප්පු කරගන්නත් බැහැනේ.
    නාන එකෙත් අඩුවක් නෑ නේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    උබලා උදේ ඉදන්‍ රෑ වෙනකන් මේකේ යුනිට් එකෙන් එවන ඒවා දැම්මා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. උබලා එහෙම නෙවෙයි කියලා ඔප්පු කරගන්නත් බැහැනේ.
    නාන එකෙත් අඩුවක් නෑ නේ..
    mona unitda ? :lol:

    අදමයි දන්නේ ජනාධිපතිතුමා ජන්දේ දිනය තීරණය කොරනවා කියලා .
    President Anura Kumara Dissanayake has signed the Extraordinary Gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight today (24).

    General Election to be held on November 14, 2024. Nominations to be accepted from October 4 to October 11 & new Parliament to convene on November 21, 2024. - https://www.dailynews.lk/2024/09/24...liament-and-announcing-general-election-date/

    ඌ තමයි Gazette එකට අත්සන් කරන්නේ :lol:
    ------ Post added on Oct 27, 2024 at 11:22 AM
     
    gama22

    Well-known member
  • mona unitda ? :lol:

    උට්ටෝ... ජනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරියට මැතිවරණ කොමිසම තමා මැතිවරණ දිනය තීරණය කරන්නේ. 😅😅
    මැතිවරණයේ සියලු කටයුතු නියාමනය කරන්නේ ජනාධිපති කියලා හිතන් ඉන්නවනම් පව් බන්..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    466936729_2294895797534280_907293775882472002_n-jpg.241368
     
    • Haha
    Reactions: shenat

    Similar threads