ගැස්ටරයිටිස් ජොක්

deepaldas

Well-known member
  • ගැස්ටරයිටිස් ජොක්

    මට මචං ගැස්ට්‍රයිටිස් හැදිලා නුහුතෙටම කෙල උනා...ඉතිං උන්ඩුකපුච්චෙ අරං දාන්න කියලා ගිං ගම්පා මහ දොස්තර එකේ ඇඩ්මිට් උනා... :(

    ඔන්න ටික වෙලාවකින් ඉන්ජෙස්සන් එකක් එක්ක සේලයින් බටයක් බෙල්ලෙ බැදගත්ත ඉස්පිරිතාල මාත්තයෙක් මාව චෙක් කොරන්න ආවා...

    ඌ මාව කොත්තු තැටියක් වගේ එකකට දාලා උඩ දදා චෙක් කරා...පෙරල පෙරල චෙක් කරා...අබර අබර චෙක් කරා...ඇන ඇන චෙක් කරා...ඉබ ඉබ චෙක් කරා... :/

    ඊටපස්සෙ අර ඉන්ජෙස්සන් එක මු මගෙ පුපට ගහලා සේලයින් බටේ කනට ගහගත්තා...
    ඒකරලා හයියෙං තටමාපං පුතේ කිව්වා... :/

    ඩම දාලා තටමපු තැටමිල්ලට මට සද මෝල් වෙලා බොක චාජ් උනා...මගෙ ආමාශෙට හුක් ගෑවුනා...පිත්තාශෙට පක් ගෑවුනා...උන්ඩුකපුච්චෙට මොකක්ද එකක් ගෑවුනා චෙක් කරපු චෙක් කිරිල්ලට...එක මයිල් ගහයි ලැට් බාල්දියයි එතන... :/ ...

    ඒ අස්සෙ නර්ස්ලට බෙහෙත් කරන්න ආපු ලෙඩ්ඩු ටිකත් කට අතේ තියං අර තාලයා මාව චෙක් කොරන හැටි බලාන වුන්නා... :/ :/

    මට හොද ගනං... ඇයි යකෝ...

    ඒකරලා අඩුම කුඩුම ලග තියාන වුන්න ලෙඩාට කතා කරපු ඉස්පිරිතාලෙ එහා පැත්තෙ වනල තිබ්බ මෙට්ටෙ අරං එන්න කිව්වා මගෙ පරිසන වාර්තාව ලියන්න...

    ලෙඩා එක ගෙනාවම මාත් බෙල්ලව ගලවල අතට අරං උස්සල ඇල්ලුවා අරු මොන අටමගලක්ද ලියන්නෙ කියලා බලන්න...

    මේකා ලියලා- මොලෙ නරක් වී ඇත...වහා ක්‍රියාත්මක වන පරිදි උන්ඩුක පුච්චය ගලවා කටේ සවි කර පිත්තාශයේ පටන් ගල නාලය දක්වා කාපට් අතුරා සංවර්ධනය කල යුතුය කියලා...

    මල හු"£$2 මයිල් දෙකයි...යකෝ... කාපට් දාලා පුප වැහුවම මම රෙන්නෙ මුගෙ පුපෙන්ද ගෙරි හු"£$%ටා...
    කියලා ජාතිය අමතන්න මං බෙල්ල ඉස්සුවා විතරයි බං මතක...

    එහා පැත්තෙ ඇදේ හිටපු අපත නර්ස් උට රොකට් කරන්න ලෙඩා ගෙනාපු තඩි උලකාපාතයට පයිං ගහලා ඒක ඔලුවට කඩං වැටිලා මාව ඇහැරුනා... :/ :/ :/

    මං හිතන්නෙ දැං මුං මගෙ ඔලුව ගලවලා සංවර්ධනය කියලා වෙන කොහෙ හරි හයි කරයි...


    මෙය හුදෙක් මාගේ කොටු ප්‍රමාණය වැඩි කරගැනීමට දමන ලද ත්‍රේඩි එකකි